වයි නොට් මෙයා. ඔයාලා දවසක් දාගෙන කියන්න. මම ඇවිත් දීලා යන්නම් පාර්ටිය..
oya maara kollek ne!
වයි නොට් මෙයා. ඔයාලා දවසක් දාගෙන කියන්න. මම ඇවිත් දීලා යන්නම් පාර්ටිය..
පෙරා... අද කොහෙද සෙට් වෙන්නේ? මචන්? හාවි?
නෑ.. අද සෙට් වෙන්නේ පන්සලේ. එනවද?



මොකෝ මේ නංගි මල්ලි ස්ටයිල් එකට කතා කරන්නේ![]()
oya maara kollek ne!



උඹලට බොන්න වෙන තැන් ඇත්තෙම නැද්ද බ්රෝ.....![]()


මට ඕනේ නම් නංගි මල්ලි ඉස්ටැයිල් එකට කතා කරනවා.
ඇයි මීට කලින් දැකලා නැද්ද නංගි මල්ලි ඉස්ටැයිල්?
තවා ඒවා තියෙනවා
අක්කා අයියා ඉස්ටැයිල්
නැන්දා මාමා ඉස්ටැයිල්
පුංචිඅම්මා බාප්පා ඉස්ටැයිල්
ලොකු අම්මා ලොකු තාත්තා ඉස්ටැයිල්
ආච්චි සීයා ඉස්ටැයිල්
ඉස්සරහා ගෙදර ඇන්ටි පිටිපස්සේ ගෙදර අන්කල් ඉස්ටැයිල්..
අලුතෙන්ම ප්රගුණ කරපු එක රයිඩර් හෙන්රිවල් ඉස්ටැයිල්.
කොයි එකද ඕනේ..
"අනේ නිකං වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න"
මාලිංගගෙන් ඔවදනක්

....ඉන්දියන් සිමියුලේටර් එකක් නැද්ද
අර යෝහාන් කියන එකා ලංකාවේ නෙහ්..
ගස් කකුට්ටා කෝල් කරෙත් නෑ එනවා කියලා.
මං කෝල් කරා අන්සර් කරන්නෙත් නෑ..
මදුර ජූනියර් බලන්න ගිහින් තිවුනා උන් ටික
උඹයි මමයි කුසලයයි යමං. ගිහින් දාමු පොටෝ එකක් ෆේස්බුක් එකේ. රිදෙයි..


Ah Perera ayyage birthday ekada ada
Happy birthday ayye![]()

පන්සලේ? බොන්න?
පිරිත් පැන් ද?
මොනාද මේ කියවන සමයං?![]()


නගා.. උඹ මයේ ෆේස් බුක් එකේ ඉන්නවා නෙහ්?

මාගල් සයිස් පෝස්ට් කොටන්නම සිදිලා
මේහ් හොඳ ගේම් එකක් කියපන්කෝ....ඉන්දියන් සිමියුලේටර් එකක් නැද්ද
නගා.. උඹ මයේ ෆේස් බුක් එකේ ඉන්නවා නෙහ්?
Apo man lanuwa kaalaane
man hithuwa aththa wennathi kiyala
අනුන්ට රිද්දන්න ෆේස්බුක් එකේ පොටෝ දැම්මට කමක් නැහැ මල්ලි.. අපිව රිද්දන්න මෙහෙම කොමෙන්ට් එලකිරි එකේ දාන්න එපා![]()

ඇයි සහෝ පන්සලෙන් පිරිත් පැන් ටිකක් බිව්වම හෙනද?
මම දන්නව ගිනි වතුර හුරු ඔය බොක්කට පිරිත් පැන් වල තියෙන සැනසීම දැනෙන්නෙ නැහැ කියල..
Apo man lanuwa kaalaane
FB baluwe na ayyeman hithuwa aththa wennathi kiyala
![]()
