☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මොකෝ මේ නංගි මල්ලි ස්ටයිල් එකට කතා කරන්නේ :rofl:

    මට ඕනේ නම් නංගි මල්ලි ඉස්ටැයිල් එකට කතා කරනවා.
    ඇයි මීට කලින් දැකලා නැද්ද නංගි මල්ලි ඉස්ටැයිල්?
    තව ඒවා තියෙනවා
    අක්කා අයියා ඉස්ටැයිල්
    නැන්දා මාමා ඉස්ටැයිල්
    පුංචිඅම්මා බාප්පා ඉස්ටැයිල්
    ලොකු අම්මා ලොකු තාත්තා ඉස්ටැයිල්
    ආච්චි සීයා ඉස්ටැයිල්
    ඉස්සරහා ගෙදර ඇන්ටි පිටිපස්සේ ගෙදර අන්කල් ඉස්ටැයිල්..
    අලුතෙන්ම ප්‍රගුණ කරපු එක රංගු හෙන්රිවල් ඉස්ටැයිල්.
    කොයි එකද ඕනේ..

    "අනේ නිකං වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න"
    මාලිංගගෙන් ඔවදනක්
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    oya maara kollek ne!

    අර යෝහාන් කියන එකා ලංකාවේ නෙහ්..
    ගස් කකුට්ටා කෝල් කරෙත් නෑ එනවා කියලා. :angry:
    මං කෝල් කරා අන්සර් කරන්නෙත් නෑ.. :P
    මදුර ජූනියර් බලන්න ගිහින් තිවුනා උන් ටික ;)

    උඹයි මමයි කුසලයයි යමං. ගිහින් දාමු පොටෝ එකක් ෆේස්බුක් එකේ. රිදෙයි..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මට ඕනේ නම් නංගි මල්ලි ඉස්ටැයිල් එකට කතා කරනවා.
    ඇයි මීට කලින් දැකලා නැද්ද නංගි මල්ලි ඉස්ටැයිල්?
    තවා ඒවා තියෙනවා
    අක්කා අයියා ඉස්ටැයිල්
    නැන්දා මාමා ඉස්ටැයිල්
    පුංචිඅම්මා බාප්පා ඉස්ටැයිල්
    ලොකු අම්මා ලොකු තාත්තා ඉස්ටැයිල්
    ආච්චි සීයා ඉස්ටැයිල්
    ඉස්සරහා ගෙදර ඇන්ටි පිටිපස්සේ ගෙදර අන්කල් ඉස්ටැයිල්..
    අලුතෙන්ම ප්‍රගුණ කරපු එක රයිඩර් හෙන්රිවල් ඉස්ටැයිල්.
    කොයි එකද ඕනේ..

    "අනේ නිකං වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න"
    මාලිංගගෙන් ඔවදනක්

    මාගල් සයිස් පෝස්ට් කොටන්නම සිදිලා :baffled:

    මේහ් හොඳ කෝච්චි ගේම් එකක් කියපන්කෝ:)....ඉන්දියන් සිමියුලේටර් එකක් නැද්ද:cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර යෝහාන් කියන එකා ලංකාවේ නෙහ්..
    ගස් කකුට්ටා කෝල් කරෙත් නෑ එනවා කියලා. :angry:
    මං කෝල් කරා අන්සර් කරන්නෙත් නෑ.. :P
    මදුර ජූනියර් බලන්න ගිහින් තිවුනා උන් ටික ;)

    උඹයි මමයි කුසලයයි යමං. ගිහින් දාමු පොටෝ එකක් ෆේස්බුක් එකේ. රිදෙයි..

    අනුන්ට රිද්දන්න ෆේස්බුක් එකේ පොටෝ දැම්මට කමක් නැහැ මල්ලි.. අපිව රිද්දන්න මෙහෙම කොමෙන්ට් එලකිරි එකේ දාන්න එපා :(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පන්සලේ? බොන්න? :baffled:
    පිරිත් පැන් ද?
    මොනාද මේ කියවන සමයං? :baffled:

    ඇයි සහෝ පන්සලෙන් පිරිත් පැන් ටිකක් බිව්වම හෙනද? :angry::angry:
    මම දන්නව ගිනි වතුර හුරු ඔය බොක්කට පිරිත් පැන් වල තියෙන සැනසීම දැනෙන්නෙ නැහැ කියල..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මාගල් සයිස් පෝස්ට් කොටන්නම සිදිලා :baffled:

    මේහ් හොඳ ගේම් එකක් කියපන්කෝ:)....ඉන්දියන් සිමියුලේටර් එකක් නැද්ද:cool:

    ක්ලෑශ් ඔෆ් ක්ලෑන්ස්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනුන්ට රිද්දන්න ෆේස්බුක් එකේ පොටෝ දැම්මට කමක් නැහැ මල්ලි.. අපිව රිද්දන්න මෙහෙම කොමෙන්ට් එලකිරි එකේ දාන්න එපා :(:(

    ඇයි බ්‍රෝ මේ රිද්දං?
    අපි මේ යන්න හදන්නේ ඉස්කෝලේ යන කාලේ හිටියා යාලුවෙක්ගේ ගෙදර. ඌ ලංකාවෙත් නැති එකේ උඹ ඌවවත් ඌ ඌඹවවත් දැකලාවත් නැහැ කියලා මට ලොවෙත් සුවර්. ඕනම නම් යං. එක්කගෙන යන්නම්. උගේ අලුත උපන් පොඩි එකා බලලා එමු. :baffled:
    අනේ මංදා.. මට පොල්ලක් අරන් ඔලුවට ගහපන්කෝ මොකෙක් හරි. ලේ එනවද කියලා බලන්න
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි සහෝ පන්සලෙන් පිරිත් පැන් ටිකක් බිව්වම හෙනද? :angry::angry:
    මම දන්නව ගිනි වතුර හුරු ඔය බොක්කට පිරිත් පැන් වල තියෙන සැනසීම දැනෙන්නෙ නැහැ කියල..

    දැං කවුරු හරි මොනා හරි කීවද සහෝ? ඇයි මේ වල්ගේ පාගගෙන. පිරිත් පැන් බොන්න බෑ කීවේ කවුද සහෝ..