☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැං කවුරු හරි මොනා හරි කීවද සහෝ? ඇයි මේ වල්ගේ පාගගෙන. පිරිත් පැන් බොන්න බෑ කීවේ කවුද සහෝ..

    මට පරණ පෝස්ට් හොය හොය දාන්න කම්මැලියි සහෝ... :baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අර යෝහාන් කියන එකා ලංකාවේ නෙහ්..
    ගස් කකුට්ටා කෝල් කරෙත් නෑ එනවා කියලා. :angry:
    මං කෝල් කරා අන්සර් කරන්නෙත් නෑ.. :P
    මදුර ජූනියර් බලන්න ගිහින් තිවුනා උන් ටික ;)

    උඹයි මමයි කුසලයයි යමං. ගිහින් දාමු පොටෝ එකක් ෆේස්බුක් එකේ. රිදෙයි..

    ow ow mama dakka iye raththiriye gihin thibba, oya yohan kukula loku minissunta witharai call karanne, me sunday wage yamu, kusal eida danne na thama wifege waarana thiyenawada danne na!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :angry::angry::angry::angry::angry:

    පොඩ්ඩක් කෝච්චි ත්‍රෙඩ් එකට වරෙන් කෝ

    ත්‍රෙඩ් එකේ යාවජීව සාමාජිකයන් වෙනත් ත්‍රෙඩ් වලට පුද්ගලිකව රැගෙන යාමෙන් වළකින්න...:angry::angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ත්‍රෙඩ් එකේ යාවජීව සාමාජිකයන් වෙනත් ත්‍රෙඩ් වලට පුද්ගලිකව රැගෙන යාමෙන් වළකින්න...:angry::angry::angry:

    එක ත්‍රෙඩ් එකක ලිඳේ වැටිලා මදි වෙලා වගේ සහෝ ඒ හාදයට :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹත් පලයන්..

    මාත් යනවා...

    කොහෙ යන්නද මේක දාලා.
    තාම පැරිස් ආවෙත් නෑ. එක්කෝ උඹ පලයං. මම එයා :love: එනකන් ඉඳලා එයා ආවට පස්සෙත් ඉඳලා දිගටම ඉඳලා හවස ඕෆ් වෙලා ගෙදර ගිහිල්ලත් ආයේ එන්නම් ඔන්ලයින්.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ත්‍රෙඩ් එකේ යාවජීව සාමාජිකයන් වෙනත් ත්‍රෙඩ් වලට පුද්ගලිකව රැගෙන යාමෙන් වළකින්න...:angry::angry::angry:

    ඔයා වගේ මං කාවවත් පුද්ගලිකව රැගෙන ගිහින් නෑ සහෝ :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔයා වගේ මං කාවවත් පුද්ගලිකව රැගෙන ගිහින් නෑ සහෝ :yes:

    මම දැක්ක සහෝ උයා පෙරාට අනවශ්‍ය අයුතු යෝජනාවක් කරනවා කොහෙටද එන්න කියල... මේවා රට්ටු හිනස්සන වැඩ සහෝ..:angry::angry
    :
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මම දැක්ක සහෝ උයා පෙරාට අනවශ්‍ය අයුතු යෝජනාවක් කරනවා කොහෙටද එන්න කියල... මේවා රට්ටු හිනස්සන වැඩ සහෝ..:angry::angry
    :

    අනෙ මෙහ් :angry: