දැං කවුරු හරි මොනා හරි කීවද සහෝ? ඇයි මේ වල්ගේ පාගගෙන. පිරිත් පැන් බොන්න බෑ කීවේ කවුද සහෝ..

මට පරණ පෝස්ට් හොය හොය දාන්න කම්මැලියි සහෝ...![]()

ඊයා යකෝ... මට එපාම කරපු එකක්![]()

අර යෝහාන් කියන එකා ලංකාවේ නෙහ්..
ගස් කකුට්ටා කෝල් කරෙත් නෑ එනවා කියලා.
මං කෝල් කරා අන්සර් කරන්නෙත් නෑ..
මදුර ජූනියර් බලන්න ගිහින් තිවුනා උන් ටික
උඹයි මමයි කුසලයයි යමං. ගිහින් දාමු පොටෝ එකක් ෆේස්බුක් එකේ. රිදෙයි..
ට්‍රේන් සිමියුලේටර් මටත් එපාම කරපු එකක්..![]()





පොඩ්ඩක් කෝච්චි ත්‍රෙඩ් එකට වරෙන් කෝ


ow ow mama dakka iye raththiriye gihin thibba, oya yohan kukula loku minissunta witharai call karanne, me sunday wage yamu, kusal eida danne na thama wifege waarana thiyenawada danne na!
පොඩ්ඩක් කෝච්චි ත්‍රෙඩ් එකට වරෙන් කෝ



ත්‍රෙඩ් එකේ යාවජීව සාමාජිකයන් වෙනත් ත්‍රෙඩ් වලට පුද්ගලිකව රැගෙන යාමෙන් වළකින්න...![]()

එක ත්‍රෙඩ් එකක ලිඳේ වැටිලා මදි වෙලා වගේ සහෝ ඒ හාදයට![]()
උඹත් පලයන්..
මාත් යනවා...
එනකන් ඉඳලා එයා ආවට පස්සෙත් ඉඳලා දිගටම ඉඳලා හවස ඕෆ් වෙලා ගෙදර ගිහිල්ලත් ආයේ එන්නම් ඔන්ලයින්.05 යනවලු ඌ ආයේ..
affa ehemada ada ubata yanna bane? mata heta ba 4th wage balamuda?

ත්‍රෙඩ් එකේ යාවජීව සාමාජිකයන් වෙනත් ත්‍රෙඩ් වලට පුද්ගලිකව රැගෙන යාමෙන් වළකින්න...![]()

මදුරයා නෙමෙයි මචං. යොහාන්![]()
ඔයා වගේ මං කාවවත් පුද්ගලිකව රැගෙන ගිහින් නෑ සහෝ![]()
:angry:
මම දැක්ක සහෝ උයා පෙරාට අනවශ්‍ය අයුතු යෝජනාවක් කරනවා කොහෙටද එන්න කියල... මේවා රට්ටු හිනස්සන වැඩ සහෝ..:angry:
