යෝෂිතට බන්ධනාගාරයෙන් සහනයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes:ඉරිදා උදෑසන වේල සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ලබාගත්තේ බන්ධනාගාරයෙන් ලබාදුන් ආහාරයි. බත් සහ පොල් සම්බෝල පමණක් මෙම ආහාරවේලට ඇතුළත් වුණා. :(

    මෙලෝ වැඩක් නොකරපු සිරාලා,රනිල් ලා රජ සැප ගන්නකොට රට බේරගත්ත මනුස්සයාගේ ළමයෙක් පොල් සම්බෝලයි බතුයි බලු කූඩුවේ ඉදන් කනවා..ඔන්න බලපන් ලංකාවේ හැටි.:growl:
    :yes::yes::yes: තිරිසන්නු රජ උනාම ඔහොම තමා,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලගේ සාමාන්‍ය දැනුම අන්තිමයි බන්. කොහොමද නේවි එකේ ඉන්නකොට මේ වගේ කොම්පැනියක් රන් කරන්න අවසර තියෙන්නේ? මේවා ඔක්කොම හොරෙන් ගහලා කරපු වැඩ. මුළු පවුලම හොර හැත්ත. මහින්ද වෙන්වෙන් ජයරාජ් නීති විභාගේ ලියලා පාස් කරලා දුන්නා, අම්මණ්ඩි හොර ගිණුම්, නෝමල් බේබි හොර පෙරකදෝරු, යෝෂිතත් ඔන්න දැන් මාට්ටු. රෝහිත ගැන දන්නේ නෑ ඉස්සරහට බලමු පොර හිතන් ඉන්නේ පොර සිංහයා කියලා. ලොල්. ඕනෙම දෙයක හොයන්න පුළුවන් හොඳ සාධකයක් තමයි බන් ඊමේල් කියන්නේ. පොඩ්ඩක් පිටරටවල් වල මේ වගේ වෙච්ච කේස් පොඩ්ඩක් හොයලා බලපන්. උන් ඔක්කොම ට්‍රැක් කරන්නේ ඊමේල් වලින්.:D
    අම්මප ඊමෙල් සාක්ශියක්ද????? යහපාලනේ වෙන්ඩ ඇති. නිකන් විහිලු සපයන්ඩ එපා බන්, ඔනෙම නමක් දාල ඔනෙම කෙනෙක්ට ඊමෙල් එකක් හදාගන්ඩත් පුලුවන්, මම හිතන්නෙ ගූගල් හරි යහු වලින් හරි කට උත්තර ගන්ඩ වෙයි, උබලගෙ යහපාලනේ බලු කම එලිපිට පෙන්නුව කියල තමා කියන්ඩ වෙන්නෙ,
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503

    a kiyanne yoshitha waradak karala nadda ban :shocked::shocked::shocked:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අම්මප ඊමෙල් සාක්ශියක්ද????? යහපාලනේ වෙන්ඩ ඇති. නිකන් විහිලු සපයන්ඩ එපා බන්, ඔනෙම නමක් දාල ඔනෙම කෙනෙක්ට ඊමෙල් එකක් හදාගන්ඩත් පුලුවන්, මම හිතන්නෙ ගූගල් හරි යහු වලින් හරි කට උත්තර ගන්ඩ වෙයි, උබලගෙ යහපාලනේ බලු කම එලිපිට පෙන්නුව කියල තමා කියන්ඩ වෙන්නෙ,

    හම්මේ ඔව් නේද බන්? බලපන්කො යහපාලානේ හොර ඊමේල් එකක් හදලනේ යෝශිතව ඇතුලට දාලා තියෙන්නේ. මුන්ව උල තියන්න ඕනේ නේද බන්? අනේ මන්දා බන් උඹත්. යකෝ ඔතන තියෙන්නේ ගූගල් වත් යාහු වත් ඊමේල් නෙමේ @csn.lk උන්ගේ අමාරුවට වෙන්න ඇති යෝශිතට ඊමේල් එකක් හදන්න ඇත්තේ යෝශිත්ව බොරුවට කොටු කරන්න. අනේ නිකන් පලයන් බන් යන්න :lol::lol::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    උඹලගේ සාමාන්‍ය දැනුම අන්තිමයි බන්. කොහොමද නේවි එකේ ඉන්නකොට මේ වගේ කොම්පැනියක් රන් කරන්න අවසර තියෙන්නේ? මේවා ඔක්කොම හොරෙන් ගහලා කරපු වැඩ. මුළු පවුලම හොර හැත්ත. මහින්ද වෙන්වෙන් ජයරාජ් නීති විභාගේ ලියලා පාස් කරලා දුන්නා, අම්මණ්ඩි හොර ගිණුම්, නෝමල් බේබි හොර පෙරකදෝරු, යෝෂිතත් ඔන්න දැන් මාට්ටු. රෝහිත ගැන දන්නේ නෑ ඉස්සරහට බලමු පොර හිතන් ඉන්නේ පොර සිංහයා කියලා. ලොල්. ඕනෙම දෙයක හොයන්න පුළුවන් හොඳ සාධකයක් තමයි බන් ඊමේල් කියන්නේ. පොඩ්ඩක් පිටරටවල් වල මේ වගේ වෙච්ච කේස් පොඩ්ඩක් හොයලා බලපන්. උන් ඔක්කොම ට්‍රැක් කරන්නේ ඊමේල් වලින්. :D

    උබ ස්කොට්ලන්ඩ්යාඩ් එකේද?:lol::lol::lol::lol::lol::lol::lol:

    දත් ගලවලා නැවු 7ක් ගන්න පුලුවන්නම්,
    සිරිකොතේ ලයිට් බිල ගෙවාගන්න බැරුව ඉදලා එක පාරම චන්ද campaign කරන්න පුළුවන් නම් ලක්ෂ ගණන් වියදම් කරලා (මහ බැංකුව කොල්ල කාපු සල්ලි නෙවි හොදද චන්ද campaign වලට දැම්මේ )
    රජයට අදාළ බදු නොගෙවා prado රේගුවෙන් release කරගන්න පුලුවන්නම්
    etc.....
    ඕවා මහලොකු වැඩ ද?

    :yes::yes::yes::yes::yes:

    වැඩේ කියන්නේ උසාවි නියෝගෙට කලින් රාජිත , පොලිස් මාද්යප්‍රකාෂක කියන්නේ කොහොමද රාජපක්ෂ කෙනෙක් අහවල් දවසේ අත්අඩංගුවට ගන්නවා කියල? ඒ වගේම කොල්ලුපිටියේ තියෙන FCID එකේ නඩු මොකෝ කඩුවෙල උසාවියේ අහන්නේ? 24 පැයම වැඩ කරන නිසාද?

    යහපාලන ගූ නඩයේ media unit එක හැටියට උබලා මේවා දන්නවා ඇතිනේ.....

    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    53108925cartoon-L.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    දත් ගලවලා නැවු 7ක් ගන්න පුලුවන්නම්,
    සිරිකොතේ ලයිට් බිල ගෙවාගන්න බැරුව ඉදලා එක පාරම චන්ද campaign කරන්න පුළුවන් නම් ලක්ෂ ගණන් වියදම් කරලා (මහ බැංකුව කොල්ල කාපු සල්ලි නෙවි හොදද චන්ද campaign වලට දැම්මේ )
    රජයට අදාළ බදු නොගෙවා prado රේගුවෙන් release කරගන්න පුලුවන්නම්
    etc.....
    ඕවා මහලොකු වැඩ ද?

    ඉතිං බන් උඹට ඕවා එහෙම හිතෙනවා නං දාපන්කෝ නඩු. දැන් මහින්දගේ නීතිය නෑනේ. දැන් උම්බලමනේ කිව්වේ කෝ හොරු ඇල්ලුවාද ඇල්ලුවාද කියලා? හොරු අල්ලනකොට අඩනවා මෙන්න පලිගන්නෝ පලිගන්නෝ කියලා.:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්මේ ඔව් නේද බන්? බලපන්කො යහපාලානේ හොර ඊමේල් එකක් හදලනේ යෝශිතව ඇතුලට දාලා තියෙන්නේ. මුන්ව උල තියන්න ඕනේ නේද බන්? අනේ මන්දා බන් උඹත්. යකෝ ඔතන තියෙන්නේ ගූගල් වත් යාහු වත් ඊමේල් නෙමේ @csn.lk උන්ගේ අමාරුවට වෙන්න ඇති යෝශිතට ඊමේල් එකක් හදන්න ඇත්තේ යෝශිත්ව බොරුවට කොටු කරන්න. අනේ නිකන් පලයන් බන් යන්න :lol::lol::rofl:
    csn.lk කියල කවුද උබට කියුවෙ නිකන් බොරු කියන්ඩ එපා,අනික csn.lk එකේමයි කියමුකො කොහොමද කියන්නෙ ඔක යොශිතම පවිච්චි කරා කියල??? ඔව හරි යනව නෙට් යූස් කරපු නැති ගොන් ටොයියෙක්ට නම් අපිට ඔව කියන්ඩ එන්ඩ එපා ඔයිට වඩා හොද දෙයක් කියපන් ඊමෙල් වලින් හොරු අල්ලන්ඩ විහිලු සපයන්ඩ එපා බන්, මොලේ කලදක් තියෙන ඔනම මනුස්සයෙක් දන්නව පලි ගත්ත එක කෙරේ කියල, අවුලක් නැ පලිගනිල්ල හැබැයි ඔය ඔක්කොම ඉක්නට ඉවර වෙනව,එදාට කනවො කනවො කියල කෑගහන්ඩ එහෙම එපා.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    csn.lk කියල කවුද උබට කියුවෙ නිකන් බොරු කියන්ඩ එපා,අනික csn.lk එකේමයි කියමුකො කොහොමද කියන්නෙ ඔක යොශිතම පවිච්චි කරා කියල??? ඔව හරි යනව නෙට් යූස් කරපු නැති ගොන් ටොයියෙක්ට නම් අපිට ඔව කියන්ඩ එන්ඩ එපා ඔයිට වඩා හොද දෙයක් කියපන් ඊමෙල් වලින් හොරු අල්ලන්ඩ විහිලු සපයන්ඩ එපා බන්, මොලේ කලදක් තියෙන ඔනම මනුස්සයෙක් දන්නව පලි ගත්ත එක කෙරේ කියල, අවුලක් නැ පලිගනිල්ල හැබැයි ඔය ඔක්කොම ඉක්නට ඉවර වෙනව,එදාට කනවො කනවො කියල කෑගහන්ඩ එහෙම එපා.

    දැන් එරෝසෝන් ගෙ පුක් ගැට්ට කසනවා ඇති නෙහ්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං බන් උඹට ඕවා එහෙම හිතෙනවා නං දාපන්කෝ නඩු. දැන් මහින්දගේ නීතිය නෑනේ. දැන් උම්බලමනේ කිව්වේ කෝ හොරු ඇල්ලුවාද ඇල්ලුවාද කියලා? හොරු අල්ලනකොට අඩනවා මෙන්න පලිගන්නෝ පලිගන්නෝ කියලා.:lol::lol::lol:
    කාට විරුද්දවද නඩු දාන්නෙ රාජිතටද ??? රජිතගෙ කොල්ල පොඩි කෙල්ලෙක් බලන් උස්සන් ආපු එකට දාපු නඩුව කො උබලගෙ නිතිය ක්‍රියාත්මක උනාද???? නිකන් විහිලු සපයල නොන්ඩි වෙන්ඩ එපා බන්, හොරු අල්ලපන් පලි ගන්නෙ නැතුව ඉමේල් එකෙන් හොරු අල්ලන්ඩ පුලුවන්ද මොඩ කතා කියල ආණ්ඩුව වගේ පච වෙන්ඩ එපා බන්,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,120
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාට විරුද්දවද නඩු දාන්නෙ රාජිතටද ??? රජිතගෙ කොල්ල පොඩි කෙල්ලෙක් බලන් උස්සන් ආපු එකට දාපු නඩුව කො උබලගෙ නිතිය ක්‍රියාත්මක උනාද???? නිකන් විහිලු සපයල නොන්ඩි වෙන්ඩ එපා බන්, හොරු අල්ලපන් පලි ගන්නෙ නැතුව ඉමේල් එකෙන් හොරු අල්ලන්ඩ පුලුවන්ද මොඩ කතා කියල ආණ්ඩුව වගේ පච වෙන්ඩ එපා බන්,

    රාජිතට හරි උගෙ පුතාට හරි කවුද බන් නඩු දැම්මෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජිතට හරි උගෙ පුතාට හරි කවුද බන් නඩු දැම්මෙ?
    පැහෑරගෙන ආව පොඩි කෙල්ලගෙ දෙමවුපියො, උබල ලoකාවෙද ජිවත් වෙන්නෙ,
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    කාට විරුද්දවද නඩු දාන්නෙ රාජිතටද ??? රජිතගෙ කොල්ල පොඩි කෙල්ලෙක් බලන් උස්සන් ආපු එකට දාපු නඩුව කො උබලගෙ නිතිය ක්‍රියාත්මක උනාද???? නිකන් විහිලු සපයල නොන්ඩි වෙන්ඩ එපා බන්, හොරු අල්ලපන් පලි ගන්නෙ නැතුව ඉමේල් එකෙන් හොරු අල්ලන්ඩ පුලුවන්ද මොඩ කතා කියල ආණ්ඩුව වගේ පච වෙන්ඩ එපා බන්,

    නියම වහල්ලු මචන් ඔය ඉන්නේ.........මහින්ද වෙනම පක්ෂේකින් ඉල්ලන එක නවත්තන්න යෝෂිත ඇතුලට දැම්ම කියන එක ඕන එකෙක්ට තේරෙනවා.මේ හරක් රැලට ඒක තේරෙන්නේ නෑ...

    ඊමේල් වලින් හොරු අල්ලන්න පුළුවන් කියන මුන් වගේ එවුන් media unit එකේ ඉන්නවා කියල දැනගත්තොත් පොනිලා වහකයි.......රුවන් ගුණසේකරට chance එකක් දෙයි උ වැඩ කරන්නේ කටින්(පොනිලා ලියලා දෙනදේ කියවන එකනේ උ කරන්නේ.පරිගණක සාක්ෂරතාව වැඩක් නෑනේ) නිසා.

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    :yes:ඉරිදා උදෑසන වේල සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ලබාගත්තේ බන්ධනාගාරයෙන් ලබාදුන් ආහාරයි. බත් සහ පොල් සම්බෝල පමණක් මෙම ආහාරවේලට ඇතුළත් වුණා. :(

    මෙලෝ වැඩක් නොකරපු සිරාලා,රනිල් ලා රජ සැප ගන්නකොට රට බේරගත්ත මනුස්සයාගේ ළමයෙක් පොල් සම්බෝලයි බතුයි බලු කූඩුවේ ඉදන් කනවා..ඔන්න බලපන් ලංකාවේ හැටි.:growl:

    ඔය වැඩනෙ කරන්නෙ, තාත්තගෙ නම විකුනල හොරාකාල තාත්තවත් නන්නත්තාර කරපු එකෙක්ව හිරෙ දාපු එක වැරදිද එතකොට?
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පැහෑරගෙන ආව පොඩි කෙල්ලගෙ දෙමවුපියො, උබල ලoකාවෙද ජිවත් වෙන්නෙ,

    Podi kella ge kata uththaren nadu danna hitiya untath kata uththara nathi una ban....