උඹලගේ සාමාන්‍ය දැනුම අන්තිමයි බන්. කොහොමද නේවි එකේ ඉන්නකොට මේ වගේ කොම්පැනියක් රන් කරන්න අවසර තියෙන්නේ? මේවා ඔක්කොම හොරෙන් ගහලා කරපු වැඩ. මුළු පවුලම හොර හැත්ත. මහින්ද වෙන්වෙන් ජයරාජ් නීති විභාගේ ලියලා පාස් කරලා දුන්නා, අම්මණ්ඩි හොර ගිණුම්, නෝමල් බේබි හොර පෙරකදෝරු, යෝෂිතත් ඔන්න දැන් මාට්ටු. රෝහිත ගැන දන්නේ නෑ ඉස්සරහට බලමු පොර හිතන් ඉන්නේ පොර සිංහයා කියලා. ලොල්. ඕනෙම දෙයක හොයන්න පුළුවන් හොඳ සාධකයක් තමයි බන් ඊමේල් කියන්නේ. පොඩ්ඩක් පිටරටවල් වල මේ වගේ වෙච්ච කේස් පොඩ්ඩක් හොයලා බලපන්. උන් ඔක්කොම ට්‍රැක් කරන්නේ ඊමේල් වලින්.