යෝෂිතව මාංචු දමා අධිකරණයට රැගෙන එයි..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    :D


    යෝෂිතව අධිකරණයට රැගෙන එයි

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මේ වන විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

    පෙරේදා බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ මහතා අද (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.

    ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් යෝෂිත රාජපක්ෂ මේ වන විට අධිකරණයට රැගෙන විත් තිබේ.

    මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඇතුළු රජයේ නීතිඥවරු පිරිසක් පෙනී සිටී.

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මුන්ගෙ හැසිරීම අන්තිමයි. දවසක දුක කියල චන්දෙ ඉල්ලන්න ඕන කියලවත් හිතන්නෙ නෑ වගෙ
    උබ හිතුවා ද රාජපක්ෂ පවුලේ හැම එකාම ඡන්දෙ ඉල්ලන්න ඕනේ කියලා🙃
     
    • Like
    Reactions: hitter

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    රට රැකපු මහින්ද මහත්තයාගේ කැරි ටිකට මාංචු දමා රැගෙන යාම තරයේ හෙළා දකිමි. එතුමා දෙයියෙක්
    මයින්ද මහත්තයා කොහොම දරාගන්නවද දන්නේ නෑ මේ කරන කෙනෙහිලිකම්, අද ඉක්මනට ඇප ලැබුනොත් මයින්ද මාතියා සතුටින් 🥰 ඒ කියන්නේ මුළු රටම සතුටින් :yes:
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    මොනවා උනත් හොද ලෝයර් කෙනෙක් අල්ලන්න තිබ්බ
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    12.30 වෙනකොට විතර ඇප හම්බවෙයි නේද ?

    🔴යෝෂිතට ඇප​


    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

    දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය නිකුත් කළේය.
     
    • Haha
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ හිතුවා ද රාජපක්ෂ පවුලේ හැම එකාම ඡන්දෙ ඉල්ලන්න ඕනේ කියලා🙃
    ඔව්

    නැතුව නාමල් ජනාධිපති, චිචි අගමැති, යෝෂිත ලේකන් මහට්ටය වෙන්න කියලද!
     
    • Haha
    Reactions: NRTG

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,483
    113
    මේ පාරනම් අැප නැති වෙයි කියලා තමා අාරංචිය.සාක්ෂි ඵක්ක අරෙස්ට් කරලා තියෙන්නේ.:yes:
    ගු කාපන් පොන්න හුත්තිගේ පුතා ඇද්ද තොට දැන් :lol: