යෝෂිතව මාංචු දමා අධිකරණයට රැගෙන එයි..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,209
    47,039
    113
    ගු කාපන් පොන්න හුත්තිගේ පුතා ඇද්ද තොට දැන් :lol:

    අධිකරණය අැප දුන්නෙ කියල නොදන්න නූගත් හරකා වචනයක් අල්ලන් හැමිනෙනවා🤣
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113

    🔴යෝෂිතට ඇප​


    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

    දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය නිකුත් කළේය.
    යකෝ කඩේකට ගිහිල්ලා ආප්පයක් කන්නත් ඔයිට වඩා වෙලා යනවා