☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රිදිලා නේද?
    මට ඔය කියන ගාන ලබන්න තව අවුරුදු 07ක් විතර බලාගෙන ඉන්න වේවි උයාට සහෝ..
    එතකොට සහෝට 50 කිට්ටුයි නේහ්? :baffled:

    ඔව් සහෝ.. සහෝල තාම හිංචි ඇබිත්ති කොලු ගැටව්.. අපි වගේ පරිණත ජීවිතේ ගැන බරක් පතලක් දන්න පැසුණු බුද්ධියක් සහිත අයවලුන් නෙමෙයි පුටේ... :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජබෝක්...
    කව්ද දන්නේ නැහැ. හැබැයි මොකෙක් හරි එකෙක් පත සයිස් ලිදකට වැටුන සද්දයක් ආවා...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    eh peni nemei eh saho love eka :rofl: :love:

    පැරිස්.. තෝරු මෝරු ඇනකොටා ගන්න වෙලාවට ගෙඹි දැල්ලෙක් ආවම ඌ චප්ප වෙන්නේ හරියට පරාටා දාන්න කලින් තැටියේ අනන පිටි ගුලිය වගේ.. ඒ නිසා පීස්.. අනේ පීස්... පස්සේ කනවෝ කනවෝ කියලා කෑ නොගහා වෙන දේ බලාගෙන ඉන්න කියන්න පැරිස්!!! අනේ පීස් ආ....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    උඹලා තුන් දෙනා ඉඳල හිටල වත් Henry ව කෝට් කරපල්ලා...:angry:

    ඌ තනියම සංග්‍රාමෙක:sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි? පනු සියඹලා කාල නැද්ද? :rolleyes:
    අර මාලු ජාඩි දානව වගේ සීන් එකක් තමයි ඒකත්.. මාලු ජාඩි දානව කියල රස කර කර කන්නෙ මොනවද කියල දන්නවනෙ :baffled::baffled:

    නෑ නේ.. පැරිස් කොහොමද පණු පිටින් කන්නේ. පනු පිටින් සියඹලා කන්නේ වඳුරොනේ සහෝ.. ඔයා කෑවට අපි (මම, පැරිස්, පේසලා) එහෙම කන්නේ නෑ හලෝ.. :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිට පිට ජබුක් ජබුක් ..
    ඔය මිනිහව එක දිගට ලිදේ දාන්න එපා බොලව්...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    pera mata iye ubawa mathak una :P
    man teddya th ekka sasaaaa strawberry tikak kewa :P

    :shocked:
    අඩෝ... මේ 11ට විතර මාත් එක්ක මොබයිල් එකෙන් කථා කරපු එකා ඊයේ රෑ පැරීසියේ ඉන්නේ කොහොමද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අඩෝ උඹලා හතරදෙනා මරු බං....

    හාල් වෙලා ඉන්න වෙලාවෙ හිනාවුනෑකි:rofl::rofl:

    හතරක්? :eek:
    කොහේ ඉන්න හතරක්ද?
    බොට ගනන් බෑ.
    මමයි - 1
    කුමාරයි - 2
    පැරිසුයි - 3

    තුනයි. කොහේ ඉන්න හතරක්ද ඔයි? කන්සා පානයකරලද? කෂියා පානයකරලද?