යෝෂිතට බන්ධනාගාරයෙන් සහනයක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    csn.lk කියල කවුද උබට කියුවෙ නිකන් බොරු කියන්ඩ එපා,අනික csn.lk එකේමයි කියමුකො කොහොමද කියන්නෙ ඔක යොශිතම පවිච්චි කරා කියල??? ඔව හරි යනව නෙට් යූස් කරපු නැති ගොන් ටොයියෙක්ට නම් අපිට ඔව කියන්ඩ එන්ඩ එපා ඔයිට වඩා හොද දෙයක් කියපන් ඊමෙල් වලින් හොරු අල්ලන්ඩ විහිලු සපයන්ඩ එපා බන්, මොලේ කලදක් තියෙන ඔනම මනුස්සයෙක් දන්නව පලි ගත්ත එක කෙරේ කියල, අවුලක් නැ පලිගනිල්ල හැබැයි ඔය ඔක්කොම ඉක්නට ඉවර වෙනව,එදාට කනවො කනවො කියල කෑගහන්ඩ එහෙම එපා.

    ඉතින් බන් යෝෂිත නිර්දෝෂයි නං ඔප්පු කරපංකෝ බන්. ආයේ මොකටද තව ලත වේවි ඉන්නේ. මොකද හොඳ ලොව්‍යර්ලා හොයාගන්න බැරිද? :D

    හරි හරි උඹ සියල්ල දත්. මම උඹ එක්ක ආයේ ඊමේල් ගැන කතා කරන්නේ නෑ
    :lol::lol::lol::lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113

    නියම වහල්ලු මචන් ඔය ඉන්නේ.........මහින්ද වෙනම පක්ෂේකින් ඉල්ලන එක නවත්තන්න යෝෂිත ඇතුලට දැම්ම කියන එක ඕන එකෙක්ට තේරෙනවා.මේ හරක් රැලට ඒක තේරෙන්නේ නෑ...

    ඊමේල් වලින් හොරු අල්ලන්න පුළුවන් කියන මුන් වගේ එවුන් media unit එකේ ඉන්නවා කියල දැනගත්තොත් පොනිලා වහකයි.......රුවන් ගුණසේකරට chance එකක් දෙයි උ වැඩ කරන්නේ කටින්(පොනිලා ලියලා දෙනදේ කියවන එකනේ උ කරන්නේ.පරිගණක සාක්ෂරතාව වැඩක් නෑනේ) නිසා.

    Emaik check karala horu allanawa ponnayo UK walath
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    නියම වහල්ලු මචන් ඔය ඉන්නේ.........මහින්ද වෙනම පක්ෂේකින් ඉල්ලන එක නවත්තන්න යෝෂිත ඇතුලට දැම්ම කියන එක ඕන එකෙක්ට තේරෙනවා.මේ හරක් රැලට ඒක තේරෙන්නේ නෑ...

    ඊමේල් වලින් හොරු අල්ලන්න පුළුවන් කියන මුන් වගේ එවුන් media unit එකේ ඉන්නවා කියල දැනගත්තොත් පොනිලා වහකයි.......රුවන් ගුණසේකරට chance එකක් දෙයි උ වැඩ කරන්නේ කටින්(පොනිලා ලියලා දෙනදේ කියවන එකනේ උ කරන්නේ.පරිගණක සාක්ෂරතාව වැඩක් නෑනේ) නිසා.

    අනේ නිකන් විහිළු කතා කියන්න එපා බන්. ඔච්චර බලේ තිබුන මහින්දව පරද්දලා ගෙදර යවලා ආයේ පරද්දලා තව මොනවා පරද්දන්නද? ආයේ අලුත් එකක් හදන් ආවත් ඔච්චරයි. ඕක මහින්ද දන්නවා උඹලා දන්නේ නැති උනාට. :rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    csn.lk කියල කවුද උබට කියුවෙ නිකන් බොරු කියන්ඩ එපා,අනික csn.lk එකේමයි කියමුකො කොහොමද කියන්නෙ ඔක යොශිතම පවිච්චි කරා කියල??? ඔව හරි යනව නෙට් යූස් කරපු නැති ගොන් ටොයියෙක්ට නම් අපිට ඔව කියන්ඩ එන්ඩ එපා ඔයිට වඩා හොද දෙයක් කියපන් ඊමෙල් වලින් හොරු අල්ලන්ඩ විහිලු සපයන්ඩ එපා බන්, මොලේ කලදක් තියෙන ඔනම මනුස්සයෙක් දන්නව පලි ගත්ත එක කෙරේ කියල, අවුලක් නැ පලිගනිල්ල හැබැයි ඔය ඔක්කොම ඉක්නට ඉවර වෙනව,එදාට කනවො කනවො කියල කෑගහන්ඩ එහෙම එපා.

    උඹ හිතුවේ @google.com එක්කෝ @yahoo.com නිසා පොරව ඇතුලට දැම්මා කියලද? :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Podi kella ge kata uththaren nadu danna hitiya untath kata uththara nathi una ban....
    උබ 16 අඩු කෙල්ලෙක් පැහරෙගෙන වරෙන් කෙල්ලට කියවල කියවපන් මම කැමැත්තෙන් ආවෙ කියල ඉට පස්සෙ උබ නිදහස්ද ????? විහිලු සපයන්ඩ එපා.:no::no::no: රාජිතගෙ පුතාට එක නිතියක් , රාජිතට වරෙන්තු තිබ්බත් ඌ අඩුම ගානෙ උසාවියටවත් අවෙ නැ ඔන්න නිතිය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ හිතුවේ @google.com එක්කෝ @yahoo.com නිසා පොරව ඇතුලට දැම්මා කියලද? :rofl::rofl::rofl:
    @csn.lk හින්දත් ඇතුලට දාන්ඩ බැ, උබ නෙට් දන්නෙ නැති ටොයියෙක්ට කියපන් ඔක ගිහින්, තවත් විහිලු සපයන්ඩ එපා.@csn.lk && තමා.:P:P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :angry:බොරු වැරදි දාලා ඇතුලට දැම්මේ මහින්දව බය කරන්නනේ යකෝ.:angry:

    Heh really...ehema karannath puluwanda? Mahindawa baya karanna oni nam ey nishanthawa athulata demme? Ey yasara wa nodemme? Rohan weliwitawa demme ey? Ethakota umba kiyana hetiyata CSN eke lokkek ne? Eeka nikam ibe pahala una ekakda?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබ 16 අඩු කෙල්ලෙක් පැහරෙගෙන වරෙන් කෙල්ලට කියවල කියවපන් මම කැමැත්තෙන් ආවෙ කියල ඉට පස්සෙ උබ නිදහස්ද ????? විහිලු සපයන්ඩ එපා.:no::no::no: රාජිතගෙ පුතාට එක නිතියක් , රාජිතට වරෙන්තු තිබ්බත් ඌ අඩුම ගානෙ උසාවියටවත් අවෙ නැ ඔන්න නිතිය.

    අනේ හුත්තියේ ඒ ළමයාගේ දෙමවුපියෝම දාපු පැමිණිල්ල නඩුව ඉල්ලා අස්කරගත්තා. බොරු චෝදනා දාල හිරේ යන්න වෙයි කියලා. මහින්දලාගේ යටි උගුල් වැඩ තමයි ඕව. උබ එනවා තව මෙතන පකක් කතා කරන්න.
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    හම්මේ ඔව් නේද බන්? බලපන්කො යහපාලානේ හොර ඊමේල් එකක් හදලනේ යෝශිතව ඇතුලට දාලා තියෙන්නේ. මුන්ව උල තියන්න ඕනේ නේද බන්? අනේ මන්දා බන් උඹත්. යකෝ ඔතන තියෙන්නේ ගූගල් වත් යාහු වත් ඊමේල් නෙමේ @csn.lk උන්ගේ අමාරුවට වෙන්න ඇති යෝශිතට ඊමේල් එකක් හදන්න ඇත්තේ යෝශිත්ව බොරුවට කොටු කරන්න. අනේ නිකන් පලයන් බන් යන්න :lol::lol::rofl:

    දැන් google or yahoo money laundering වලට අහු උනොත් අපිත් ඇතුලට දායි ද බන් fcid එකෙන්
    දැන ගැනීම පිනිස අහන්නේ :baffled:
    උගේ ඊමේල් එකක් csn එකේ server එකේ තිබුනොත් ඌ අයිති කාරයා වෙනවද
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය වැඩනෙ කරන්නෙ, තාත්තගෙ නම විකුනල හොරාකාල තාත්තවත් නන්නත්තාර කරපු එකෙක්ව හිරෙ දාපු එක වැරදිද එතකොට?

    ඔව් බන් මුන් තමයි වටේ ඉඳන් මහින්දව කෑවේ. ඒවා වල පව් තමයි මහින්ද මේ ගෙවන්නේ. මහින්දත් ඒවට අනුබල දුන්නා බලේ තියන නිසා. දැන් කරපු මගඩි පස්සෙන් එනවා. ඒවා වලට නඩු දානකොට වහල්ලු කියනවා පළිගන්නවා කියලා
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63

    අනේ හුත්තියේ ඒ ළමයාගේ දෙමවුපියෝම දාපු පැමිණිල්ල නඩුව ඉල්ලා අස්කරගත්තා. බොරු චෝදනා දාල හිරේ යන්න වෙයි කියලා. මහින්දලාගේ යටි උගුල් වැඩ තමයි ඕව. උබ එනවා තව මෙතන පකක් කතා කරන්න.

    අනේ බන් ගොනෙක් උනට කමක් නෑ තප්පුලන්න එපා
    ඔය ලැට් කටයි උගේ පුතයි ගැන මුලු ලන්කාවම දන්නවා
    ඕකුන් දෙන්න තරම් එපා උන දෙන්නෙක් මුලු ලන්කාවෙම නෑ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් google or yahoo money laundering වලට අහු උනොත් අපිත් ඇතුලට දායි ද බන් fcid එකෙන්
    දැන ගැනීම පිනිස අහන්නේ :baffled:
    උගේ ඊමේල් එකක් csn එකේ server එකේ තිබුනොත් ඌ අයිති කාරයා වෙනවද

    යෝෂිත ඕකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ. ඕක ඕපන් කරපු දවස කව්රුත් දන්නවා මේක මුන්ගේ කියලා ඇයි දැන් මේ කට්ටිය නින්දෙන් නැගිටලා වගේ අහන්නේ මේක උගේද කියලා? හරි විදියට නේවි එකේ ඉන්න කෙනෙකුට මෙහෙම බිස්නස් එකක් කරන්න බෑ ඒවා ඔක්කොම යට ගහලා තමයි මේවා කරන්නේ.
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    යෝෂිත ඕකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ. ඕක ඕපන් කරපු දවස කව්රුත් දන්නවා මේක මුන්ගේ කියලා ඇයි දැන් මේ කට්ටිය නින්දෙන් නැගිටලා වගේ අහන්නේ මේක උගේද කියලා? හරි විදියට නේවි එකේ ඉන්න කෙනෙකුට මෙහෙම බිස්නස් එකක් කරන්න බෑ ඒවා ඔක්කොම යට ගහලා තමයි මේවා කරන්නේ.

    මචන් සමාගමක් ලියාපදිචි කරද්දි දානවා කවුද අයිතිකාරයා කවුද directors ලා කියලා
    සමාගම් පනතේ තියෙන දෙයක්
    මොකක් හරි ප්‍රස්නයක් උනොත් අත් අඩoගුවට ගන්න ඔනේ උන්ව
    server එකේ email address එකක් තියෙන එකා නෙමෙයි
    මොන විහිලුවක් ද
    යොශිත csnඑකේ කිසිම තනතුරක නෑ
    අත් අඩoගුවට ගත්තේ email address එක නිසා මම නෙමෙයි පොලිස් මාද්‍ය ප්‍රකාශක කියන්නේ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන් සමාගමක් ලියාපදිචි කරද්දි දානවා කවුද අයිතිකාරයා කවුද directors ලා කියලා
    සමාගම් පනතේ තියෙන දෙයක්
    මොකක් හරි ප්‍රස්නයක් උනොත් අත් අඩoගුවට ගන්න ඔනේ උන්ව
    server එකේ email address එකක් තියෙන එකා නෙමෙයි
    මොන විහිලුවක් ද
    යොශිත csnඑකේ කිසිම තනතුරක නෑ
    අත් අඩoගුවට ගත්තේ email address එක නිසා මම නෙමෙයි පොලිස් මාද්‍ය ප්‍රකාශක කියන්නේ

    Ithin oya kiyanneth rajapakshalata CSN ekath ekka kisima ganudenuwak ne kiyalada?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොනදේ උනත් පව්....

    මේ ආණ්ඩුවේ මීට වැඩ ලොකු අපරාද කාරයෝ ඉන්නවා.. ඒවාට සද්ද නෑ....
    පව් බන් මොන ඩේ උනත්... :(

    මේක ලංකාවේ හැටි.. ගිය ආණ්ඩුවේ වැරදි හොයනවා... මේ ආණ්ඩුව පෙරලුනාම.. ඉලගට එන එකා මේකේ වැරදි හොයනවා... මේ වගේ තුප්පහි රටක් දැකලා නෑ.. බල තන්හාව, දන තන්හාව....

    වැරදි නොකර මිනිස්සුනම් කමක් නෑ. අනුන්ගේ වැරදි හොයන්නේ...:yes::yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ඔය රාජකීය බෙබිලට සතියක් දෙකක්වත් හැම් බේකන් කන්නෙ නැතිව ඉන්න බැරි වුනාට, ඔය බේබිලට රජ සැප විදින්න චන්දය දුන් ගමේ ගොඩේ ජනතාවට නම් සම්බෝලයි බතුයි කියන්නේ අහක නොදමන ප්‍රධාන අහාරවේලක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් google or yahoo money laundering වලට අහු උනොත් අපිත් ඇතුලට දායි ද බන් fcid එකෙන්
    දැන ගැනීම පිනිස අහන්නේ :baffled:
    උගේ ඊමේල් එකක් csn එකේ server එකේ තිබුනොත් ඌ අයිති කාරයා වෙනවද
    :yes::yes::yes::yes:ඔන්න ඔකට තමා යහපාලනේ නිතිය කියාන්නෙ ඩිරෙක්ටර් බොඩ් එකෙ ඉන්න එවුන් නෙමේ අල්ලන්නෙ සර්වරේ නම තිබ්බ එකාව, ඔන්න යහපාලනේ නිතිය.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචන් සමාගමක් ලියාපදිචි කරද්දි දානවා කවුද අයිතිකාරයා කවුද directors ලා කියලා
    සමාගම් පනතේ තියෙන දෙයක්
    මොකක් හරි ප්‍රස්නයක් උනොත් අත් අඩoගුවට ගන්න ඔනේ උන්ව
    server එකේ email address එකක් තියෙන එකා නෙමෙයි
    මොන විහිලුවක් ද
    යොශිත csnඑකේ කිසිම තනතුරක නෑ
    අත් අඩoගුවට ගත්තේ email address එක නිසා මම නෙමෙයි පොලිස් මාද්‍ය ප්‍රකාශක කියන්නේ

    Ithin Ban email address eka nisa athulata damma nam dirrector kenek newei kiyala oppu unoth u aye nidos kota niwaradi kota eliyata dawi machan.... :P

    anika FCID eke inne api wage gobbayo newei...parikshana karala nigamana karala nirikshana karala thama final decision ekak ganne...nathnam mail ekak thibba paliyata athulata danne na.....ehema danna aythiyakuth na...ehenam oya lowyers la nikan idiy da ban....

    sakshiyak nathuwa kisi kenek waradi karayek wenne na...saka pita ath adanguwata gannath kisiyam shakshiyak thiyenna ona....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බන් ගොනෙක් උනට කමක් නෑ තප්පුලන්න එපා
    ඔය ලැට් කටයි උගේ පුතයි ගැන මුලු ලන්කාවම දන්නවා
    ඕකුන් දෙන්න තරම් එපා උන දෙන්නෙක් මුලු ලන්කාවෙම නෑ
    :yes::yes::yes: අහින්සක දෙමවුපියන්ගෙ බාල වයස් ලමයෙක්ව උස්සල බල්ලො වගෙ දුශනය කරල ඒ කෙල්ලටම කියොල කැමැත්තෙන් ආවෙ කියොල, දෙමවුපින්ට තර්ජනක කරල නඩුවත් අයින් කර ගත්ත ඔන්න නිතියේ සාදාරනය, රාජිතට ඔනෙ විදිහට නිතිය වැඩ බලු වැඩ ඔව නම්.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    නියම වහල්ලු මචන් ඔය ඉන්නේ.........මහින්ද වෙනම පක්ෂේකින් ඉල්ලන එක නවත්තන්න යෝෂිත ඇතුලට දැම්ම කියන එක ඕන එකෙක්ට තේරෙනවා.මේ හරක් රැලට ඒක තේරෙන්නේ නෑ...

    ඊමේල් වලින් හොරු අල්ලන්න පුළුවන් කියන මුන් වගේ එවුන් media unit එකේ ඉන්නවා කියල දැනගත්තොත් පොනිලා වහකයි.......රුවන් ගුණසේකරට chance එකක් දෙයි උ වැඩ කරන්නේ කටින්(පොනිලා ලියලා දෙනදේ කියවන එකනේ උ කරන්නේ.පරිගණක සාක්ෂරතාව වැඩක් නෑනේ) නිසා.

    :yes::yes::yes: