csn.lk කියල කවුද උබට කියුවෙ නිකන් බොරු කියන්ඩ එපා,අනික csn.lk එකේමයි කියමුකො කොහොමද කියන්නෙ ඔක යොශිතම පවිච්චි කරා කියල??? ඔව හරි යනව නෙට් යූස් කරපු නැති ගොන් ටොයියෙක්ට නම් අපිට ඔව කියන්ඩ එන්ඩ එපා ඔයිට වඩා හොද දෙයක් කියපන් ඊමෙල් වලින් හොරු අල්ලන්ඩ විහිලු සපයන්ඩ එපා බන්, මොලේ කලදක් තියෙන ඔනම මනුස්සයෙක් දන්නව පලි ගත්ත එක කෙරේ කියල, අවුලක් නැ පලිගනිල්ල හැබැයි ඔය ඔක්කොම ඉක්නට ඉවර වෙනව,එදාට කනවො කනවො කියල කෑගහන්ඩ එහෙම එපා.
ඉතින් බන් යෝෂිත නිර්දෝෂයි නං ඔප්පු කරපංකෝ බන්. ආයේ මොකටද තව ලත වේවි ඉන්නේ. මොකද හොඳ ලොව්යර්ලා හොයාගන්න බැරිද?

හරි හරි උඹ සියල්ල දත්. මම උඹ එක්ක ආයේ ඊමේල් ගැන කතා කරන්නේ නෑ







බොරු වැරදි දාලා ඇතුලට දැම්මේ මහින්දව බය කරන්නනේ යකෝ.

