☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පැරිස් ගියා.. අපිත් මාරු. එහෙනම්.
    අද දවසට මෙච්චරයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි..
    වේදිකාව සමයංසේනලාට සමයන්, වල්පල්, මෝඩකථා සහ මොඩ ජෝක් දැමීම සඳහා ලබා දෙමි.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ithin ban ubath kata ariyoth lindawal gana kathawa..ube gewal thiyenne lindak athuleda :P

    මං ලිඳවල් ගැන කියල තියන එක පෝස්ට් එකක් පෙන්නපන් මෙතන.....:confused::confused:

    උඹ හිතිං ළිං මවා ගත්තට මං මොනා කරන්නද:rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    මං ලිඳවල් ගැන කියල තියන එක පෝස්ට් එකක් පෙන්නපන් මෙතන.....:confused::confused:

    උඹ හිතිං ළිං මවා ගත්තට මං මොනා කරන්නද:rofl:

    :P:P

    wadak na ban bite eka chuti kuku giya.. kolu kumarath giya.. mage kellath giya.. :no::(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ මාසෙ ඇතුලත ඕන ඇන්නෑවක්......
    මොකද එන මාසෙ මම මෙහේ හිටී ද කියන්න බෑ....

    මම නම් කැමතියි යනවට අරෙහේ.
    එතකොට අර අනිත් එකත් කොරන්න පුළුවන් නේහ්. ඔයාගේ ඒවට සම්බන්ධ දැණුම ගැන මම හොඳටම දන්නවා නේහ්. මමත් ඉගෙනගන්න සහ කොරන්න ආසම මෙවුවා එකක්..
    කොහොමද ටිකදවසකට කලින් හම්බුවෙලා තිබුන ඒකනයිට් කෑල්ල?
    අර නැකතා කියන්නාහේ කෑගැස්සෙනවා නේ.. :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් කැමතියි යනවට අරෙහේ.
    එතකොට අර අනිත් එකත් කොරන්න පුළුවන් නේහ්. ඔයාගේ ඒවට සම්බන්ධ දැණුම ගැන මම හොඳටම දන්නවා නේහ්. මමත් ඉගෙනගන්න සහ කොරන්න ආසම මෙවුවා එකක්..
    කොහොමද ටිකදවසකට කලින් හම්බුවෙලා තිබුන ඒකනයිට් කෑල්ල?
    අර නැකතා කියන්නාහේ කෑගැස්සෙනවා නේ.. :shocked:
    මං ගාව අයලයිට් එකක් තියනව කියහං කෝ ඉතිං.....:)
    කැරට් 16ක විතර එකක්....කපල තියෙන්නේ දැන්....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං ගාව අයලයිට් එකක් තියනව කියහං කෝ ඉතිං.....:)
    කැරට් 16ක විතර එකක්....කපල තියෙන්නේ දැන්....

    කොච්චර සයිස්ද? කැපුට පස්සේ 16ද? කෑලි කීයක් කැපුවද?
    ඒකනයිට් එක 498ක්ලු කැරට් :shocked:

    එම මැණිකෙහි ‘නූල්’ හෙවත් රේඛා 08 ක් ද ඇතුළත් වෙන බව මැණික් විශේෂඥයින් පවසා තිබෙනවා. එහි වර්ණය ඉස්තරම් ‘පැණි’ පැහැයයි. මැණික ඇතුළත, දෝෂ පළුදු රහිත පැහැදිලි පෙනුමකි. මැණික ඇතුළත බෙහෙවින් වර්ණවත්. මැණික කපා, ඔප දමා ඇත්තේ ‘කැබිෂන්’ මෝස්තරයෙනි. ප‍්‍රවීණ මැණික් විද්‍යාඥයන් 2016 ජනවාරි 23 වැනි දින මැණික පරීක්ෂාකර තත්ත්ව සහතිකයක් ද නිකුත්කර තිබෙනවා.