☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රංගුවට ගලක් ගැන කිව්වම :baffled::baffled::baffled:
    දුප්..දැන් බිස්නස් එක ගොඩක්ම බැහැල බන්...ලොස්ට් එකේ දුවන්නේ...කැරට් 700 ක කට් ඇන්ඩ් පොලිශ් ගල් නිකම් දුන්න බයර් කෙනෙක්ට අපේ බොසා:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දුප්..දැන් බිස්නස් එක ගොඩක්ම බැහැල බන්...ලොස්ට් එකේ දුවන්නේ...කැරට් 700 ක කට් ඇන්ඩ් පොලිශ් ගල් නිකම් දුන්න බයර් කෙනෙක්ට අපේ බොසා:sorry:

    මොකෝ සීන් එක... යහපාලනෙන් ඒ මාකට් එකටත් කෙළවෙලා ද? :confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දුප්..දැන් බිස්නස් එක ගොඩක්ම බැහැල බන්...ලොස්ට් එකේ දුවන්නේ...කැරට් 700 ක කට් ඇන්ඩ් පොලිශ් ගල් නිකම් දුන්න බයර් කෙනෙක්ට අපේ බොසා:sorry:

    නිකං ආයේ දුන්නොත් කියපං. මාත් අඑවිත් තුන හතරක් ගන්නම්. කුමාර!!!! උඹත් වර
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නිකං ආයේ දුන්නොත් කියපං. මාත් අඑවිත් තුන හතරක් ගන්නම්. කුමාර!!!! උඹත් වර

    දෙනව කියල දුවගෙන ගිහින් ගන්න එපා සහෝ... ඔවා දීලා මොනා බලාපොරොත්තු වෙනවද කියල කව්ද දන්නේ..... ගල් දීලා ගල් ගන්නවද දන්නෙ නැහැනෙ :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකෝ සීන් එක... යහපාලනෙන් ඒ මාකට් එකටත් කෙළවෙලා ද? :confused:
    නෑ බන් යහපාලනේ නෙවෙයි ඇමරිකාවේ මොකක්ද මගුලක්ලු බන්...චයිනා මාර්කට් එක නැහැලු කොහොමවත්...අපේ ඉන්ක්‍රිමන්ට් එකත් මේ පාර අඩුයි බන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    .අපේ ඉන්ක්‍රිමන්ට් එකත් මේ පාර අඩුයි බන්

    අඩුවෙන් හරි උඹලට වැඩි වුනානෙ කීයක් හරි.. මොකෝ කියන්නේ? ගසමුද බෝතලයක්?? :baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නිකං ආයේ දුන්නොත් කියපං. මාත් අඑවිත් තුන හතරක් ගන්නම්. කුමාර!!!! උඹත් වර
    ඌ කැරට් 2000ක විතර ගල් අරගෙන අර කැරට් 700ක ගල් පලුදු කියල වෙන් කරල ඒ ටික ෆ්‍රී ඔනේ කියල අනිත් ටික ගන්න ඔනේ නම්...ඉතින් අපේ එකා ඒ ගල් ටික නිකම් දුන්න
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌ කැරට් 2000ක විතර ගල් අරගෙන අර කැරට් 700ක ගල් පලුදු කියල වෙන් කරල ඒ ටික ෆ්‍රී ඔනේ කියල අනිත් ටික ගන්න ඔනේ නම්...ඉතින් අපේ එකා ඒ ගල් ටික නිකම් දුන්න

    මාර්කටින්.. :cool:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අඩුවෙන් හරි උඹලට වැඩි වුනානෙ කීයක් හරි.. මොකෝ කියන්නේ? ගසමුද බෝතලයක්?? :baffled::baffled:
    අහ්හ් උබ බොන්නේ නෑ නෙහ්...5% යි බන් වැඩි කරේ....බියර් එකක් ගසන්නත් මදි...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ බන් යහපාලනේ නෙවෙයි ඇමරිකාවේ මොකක්ද මගුලක්ලු බන්...චයිනා මාර්කට් එක නැහැලු කොහොමවත්...අපේ ඉන්ක්‍රිමන්ට් එකත් මේ පාර අඩුයි බන්
    චීනෙත් එක්ක බිස්නස් අවුල් බං මේ දවස් වල:eek::sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සැර වැඩි නිසා නොකිය හිටපු ඇත්ත....:baffled:

    :baffled::baffled:

    තව ඇත්තක් තියනව කියන්නද?:confused::confused:

    මෙතන ඉන්න පොරක් වෙන ත්‍රෙඩ් එකක ගිහින් කොට්ටාවෙ වැල සීන් එකේ ලිංක් එකක් ඉල්ලනව...

    ස්ක්‍රීන් ශොට් එකක් දාන්නද:baffled:
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මාර්කටින්.. :cool:
    ඔව් පස්සේ හොයලා බලද්දි ප්‍රොඩක්ශන් එකේ ලොක්ක මාත් එක්ක කිවුවේ බොසා ඕනේ කමින්මලු පලුදු ගල් දාල තියෙන්නේ..නැත්ත අරු කොහොමත් ගල් අයින් කරවලු...ඒ කැරට් 700 ත් අනිත් ගල් ටිකෙන් මූ අල්ලල බන්..මු%ලිම් උන් නෙහ් දස කපටි බන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ කැරට් 2000ක විතර ගල් අරගෙන අර කැරට් 700ක ගල් පලුදු කියල වෙන් කරල ඒ ටික ෆ්‍රී ඔනේ කියල අනිත් ටික ගන්න ඔනේ නම්...ඉතින් අපේ එකා ඒ ගල් ටික නිකම් දුන්න
    මොන හුයන්නක් ද බං ඒහ්.....:angry:
    පළුදු හිටින්න කට් කරනවැයි බං.......
    ඌට සු** ගන්න කියල කිව්ව නං හරි
    පුදුම හුයන්නෙක් නේහ්!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චීනෙත් එක්ක බිස්නස් අවුල් බං මේ දවස් වල:eek::sorry:

    කෑමයි වස්ත්‍රයි තමයි අවුල් නොවෙන එකම දේ.. මොකෝ කියන්නේ කිඹුලයියේ.. අර ඔයාගේ කෑම සීන් එක පටන් ගමුද කොනක ඉදල....?? :yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    චීනෙත් එක්ක බිස්නස් අවුල් බං මේ දවස් වල:eek::sorry:
    ඔව් කිබුල අයියේ අපේ බොසා මොකක්ද මගුලක් කිවුවා ඕකට හෙතුව..මට තේරුනේ නෑ..මාර්තු මාසෙ හොන්කොන් වල ශෝ එකක් තියෙනවනෙහ්..ඒකට යන එකත් ශුවර් නෑ තාම අපි