කොච්චර සයිස්ද? කැපුට පස්සේ 16ද? කෑලි කීයක් කැපුවද?
ඒකනයිට් එක 498ක්ලු කැරට්![]()



කොච්චර සයිස්ද? කැපුට පස්සේ 16ද? කෑලි කීයක් කැපුවද?
ඒකනයිට් එක 498ක්ලු කැරට්![]()



දුප්..දැන් බිස්නස් එක ගොඩක්ම බැහැල බන්...ලොස්ට් එකේ දුවන්නේ...කැරට් 700 ක කට් ඇන්ඩ් පොලිශ් ගල් නිකම් දුන්න බයර් කෙනෙක්ට අපේ බොසාරංගුවට ගලක් ගැන කිව්වම![]()

දුප්..දැන් බිස්නස් එක ගොඩක්ම බැහැල බන්...ලොස්ට් එකේ දුවන්නේ...කැරට් 700 ක කට් ඇන්ඩ් පොලිශ් ගල් නිකම් දුන්න බයර් කෙනෙක්ට අපේ බොසා![]()

දුප්..දැන් බිස්නස් එක ගොඩක්ම බැහැල බන්...ලොස්ට් එකේ දුවන්නේ...කැරට් 700 ක කට් ඇන්ඩ් පොලිශ් ගල් නිකම් දුන්න බයර් කෙනෙක්ට අපේ බොසා![]()
නිකං ආයේ දුන්නොත් කියපං. මාත් අඑවිත් තුන හතරක් ගන්නම්. කුමාර!!!! උඹත් වර

නිකං ආයේ දුන්නොත් කියපං. මාත් අඑවිත් තුන හතරක් ගන්නම්. කුමාර!!!! උඹත් වර

නිකං දෙනව නං දෙමළ පත්තරෙත් කියවයි![]()

නෑ බන් යහපාලනේ නෙවෙයි ඇමරිකාවේ මොකක්ද මගුලක්ලු බන්...චයිනා මාර්කට් එක නැහැලු කොහොමවත්...අපේ ඉන්ක්‍රිමන්ට් එකත් මේ පාර අඩුයි බන්මොකෝ සීන් එක... යහපාලනෙන් ඒ මාකට් එකටත් කෙළවෙලා ද?![]()
.අපේ ඉන්ක්‍රිමන්ට් එකත් මේ පාර අඩුයි බන්


ඌ කැරට් 2000ක විතර ගල් අරගෙන අර කැරට් 700ක ගල් පලුදු කියල වෙන් කරල ඒ ටික ෆ්‍රී ඔනේ කියල අනිත් ටික ගන්න ඔනේ නම්...ඉතින් අපේ එකා ඒ ගල් ටික නිකම් දුන්නනිකං ආයේ දුන්නොත් කියපං. මාත් අඑවිත් තුන හතරක් ගන්නම්. කුමාර!!!! උඹත් වර
ඌ කැරට් 2000ක විතර ගල් අරගෙන අර කැරට් 700ක ගල් පලුදු කියල වෙන් කරල ඒ ටික ෆ්‍රී ඔනේ කියල අනිත් ටික ගන්න ඔනේ නම්...ඉතින් අපේ එකා ඒ ගල් ටික නිකම් දුන්න

අහ්හ් උබ බොන්නේ නෑ නෙහ්...5% යි බන් වැඩි කරේ....බියර් එකක් ගසන්නත් මදි...අඩුවෙන් හරි උඹලට වැඩි වුනානෙ කීයක් හරි.. මොකෝ කියන්නේ? ගසමුද බෝතලයක්??![]()
චීනෙත් එක්ක බිස්නස් අවුල් බං මේ දවස් වලනෑ බන් යහපාලනේ නෙවෙයි ඇමරිකාවේ මොකක්ද මගුලක්ලු බන්...චයිනා මාර්කට් එක නැහැලු කොහොමවත්...අපේ ඉන්ක්‍රිමන්ට් එකත් මේ පාර අඩුයි බන්


සැර වැඩි නිසා නොකිය හිටපු ඇත්ත....![]()





ඔව් පස්සේ හොයලා බලද්දි ප්‍රොඩක්ශන් එකේ ලොක්ක මාත් එක්ක කිවුවේ බොසා ඕනේ කමින්මලු පලුදු ගල් දාල තියෙන්නේ..නැත්ත අරු කොහොමත් ගල් අයින් කරවලු...ඒ කැරට් 700 ත් අනිත් ගල් ටිකෙන් මූ අල්ලල බන්..මු%ලිම් උන් නෙහ් දස කපටි බන්මාර්කටින්..![]()
මොන හුයන්නක් ද බං ඒහ්.....ඌ කැරට් 2000ක විතර ගල් අරගෙන අර කැරට් 700ක ගල් පලුදු කියල වෙන් කරල ඒ ටික ෆ්‍රී ඔනේ කියල අනිත් ටික ගන්න ඔනේ නම්...ඉතින් අපේ එකා ඒ ගල් ටික නිකම් දුන්න

චීනෙත් එක්ක බිස්නස් අවුල් බං මේ දවස් වල![]()

ඔව් කිබුල අයියේ අපේ බොසා මොකක්ද මගුලක් කිවුවා ඕකට හෙතුව..මට තේරුනේ නෑ..මාර්තු මාසෙ හොන්කොන් වල ශෝ එකක් තියෙනවනෙහ්..ඒකට යන එකත් ශුවර් නෑ තාම අපිචීනෙත් එක්ක බිස්නස් අවුල් බං මේ දවස් වල![]()