88 - 89 Time Period

lilman

Well-known member
  • May 10, 2009
    40,140
    53,114
    113
    Colombo
    මේ මරණ සහතිකයක් නැතිව මරා දැමුණු ජවිපෙ සාමාජිකයින් මහින්ද එකල මරණින් බේරා ගත් අයුරු සහ එම දෙමව්පියන්ගේ කඳුළු පිසදැමූ අයුරු විදේශිය මාධ්‍යවේදීයෙකු එකල වාර්තා කල අයුරුයි.
    88-89 න් පසු ඉපදුනු සමාජවාදීන් මහින්දගෙ කඳුළු අර්ථකතනය කරමින් පෝස්ට් දානු පෙනේ. මේ ඔවුන් වෙනුවෙනි.


    https://www.facebook.com/helabimatv/videos/1058838024136455/


    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඔක්කොම රගපැම් විතරයි..අපේ ජේවිපි ආන්ඩුවක් ආව දවසට මෙවුන් හැම එකාම තට්ටෙ ගාල පිටුවහල් කරනව...