x-files බැලුවද

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
rebel aliens ලව මතකද? ;)

why not??? :D:D ea kale maru ne :D

xfiles5PatientX07.jpg
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    why not??? :D:D ea kale maru ne :D

    xfiles5PatientX07.jpg

    Cigarette smoking man හැර syndicate එකේ ඔක්කොම අය මේගොල්ලෝ අතින් මැරෙනවා. ඒත් මුන්ගේ season 7න් පස්සේ කිසිම සද්දයක් තිබ්බේ නෑනේ? :angry:
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Cigarette smoking man හැර syndicate එකේ ඔක්කොම අය මේගොල්ලෝ අතින් මැරෙනවා. ඒත් මුන්ගේ season 7න් පස්සේ කිසිම සද්දයක් තිබ්බේ නෑනේ? :angry:

    eka issarahata aran nogichcha eka hodai.. poddak awul wage mokada one sided kathawa.. mun unbeatable ne :dull:

    but anyway issara hama episode ekakama anthimata iwara wenakota kathawa okkoma explain karala close karala but eke potak ithuru karanawa neda? I mean kossak ithuru karanawa neda? ethakota interesting dan ithin 6 episodes nisa eka kaanna bane :dull:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    but anyway issara hama episode ekakama anthimata iwara wenakota kathawa okkoma explain karala close karala but eke potak ithuru karanawa neda? I mean kossak ithuru karanawa neda?

    සමහර ඒවගේ ending එකේ කෙලින්ම ඉවරයක් කරලා දානවා, උදාහරණයක් ගත්තොත් අර වසර 500 කට වතාවක් කාගේ හරි liver එකක් කාල hibernate කරන පොරක් හිටියේ?(Eugene Victor Tooms) අන්න ඌ නම් මරලම දැම්මා , වැඩේ එතනින් close :dull: .

    හැබැයි තව එකක් ගියා Lochness monster ගැන , දවසක් Scully ගේ බල්ලා ගඟට ගිය වෙලේ ඌ ආයේ ආවේ නෑ :rolleyes:, කට්ටියට අන්තිමට අහුවුනේ කිඹුලෙක්ව :dull: . ප්‍රේක්ෂකයා හිතනවා එතැනින් වැඩේ close කියල . හැබැයි Mulder රෑ ගඟ පැත්තට ගිහින් මොකුත් නැති නිසා අනික් පැත්ත හැරෙනකොටම lochness monster කෙනෙක් උඩට ඇවිල්ල ආයේ යටට යනවා ප්‍රේක්ෂකයාට දකින්න පුළුවන් :yes:
     
    :yes::yes::yes::cool::cool::cool:

    me episode 3 eka nan ara good old episode with lots of humor wage ekak ne :D but ithin too much da manda :dull: kalin deka nan patta :cool:

    longer season ekak next year awoth nan patta but chance eka adui :sorry: Scully & Mulder dennama dan wayasa nisa 6 epi walata wada diga season karanna ba kiyala lu ne :sorry:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    :yes::yes::yes::cool::cool::cool:

    me episode 3 eka nan ara good old episode with lots of humor wage ekak ne :D but ithin too much da manda :dull: kalin deka nan patta :cool:

    longer season ekak next year awoth nan patta but chance eka adui :sorry: Scully & Mulder dennama dan wayasa nisa 6 epi walata wada diga season karanna ba kiyala lu ne :sorry:

    මේ යක්කු ඒ මදිවට x files වලට ගේ සීන්ස් එකතු කරලා :angry:. ඒවා humor නෙවෙයි gross :angry:.

    x files සදහටම ඉවරවෙන්න ඕනේ එක්කෝ

    1) මුළු ලෝකයම aliens ල අල්ලාගෙන ඔක්කොම මිනිස්සු slaves ල වෙලා :dull:

    2) නැත්නං rebel aliens ල ඇවිල්ලා colonists ලත් එක්ක වලි ගිහින් දෙගොල්ලොන්ම විනාශ වෙනවා :cool: earth එක safe.

    3 ) x files continue කරන්න බැරිනම් William Mulder ලොකුවෙලා වැඩ කිඩ දාන spin off season එකක් හදන්න ඕනේ :cool: . මිනිහ ගිහින් ඔය MJ12 ලගේ secrets ඔක්කොම හොරකං කරන එකක් වගේ :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේ යක්කු ඒ මදිවට x files වලට ගේ සීන්ස් එකතු කරලා :angry:. ඒවා humor නෙවෙයි gross :angry:.

    x files සදහටම ඉවරවෙන්න ඕනේ එක්කෝ

    1) මුළු ලෝකයම aliens ල අල්ලාගෙන ඔක්කොම මිනිස්සු slaves ල වෙලා :dull:

    2) නැත්නං rebel aliens ල ඇවිල්ලා colonists ලත් එක්ක වලි ගිහින් දෙගොල්ලොන්ම විනාශ වෙනවා :cool: earth එක safe.

    3 ) x files continue කරන්න බැරිනම් William Mulder ලොකුවෙලා වැඩ කිඩ දාන spin off season එකක් හදන්න ඕනේ :cool: . මිනිහ ගිහින් ඔය MJ12 ලගේ secrets ඔක්කොම හොරකං කරන එකක් වගේ :yes:

    oya 3n weni eka kaloth patta athal wei habai :lol::cool:

    habai Mulder Scully nathuwa no X Files :No: viewers la adu wenawa sure ekata ea nisa oka karanne na :dull: issara wage neme dan kaleta anuwa X Files yanne

    anyway uba dakka CIA eken unge original X files publish karala :shocked: search karala balapan X files release una dawasema okath release kale eda oka dakkama mara curiosity ekak awa :D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    anyway uba dakka CIA eken unge original X files publish karala :shocked: search karala balapan X files release una dawasema okath release kale eda oka dakkama mara curiosity ekak awa :D

    උන් ඔයවගේ sensitive data release කරන්න ගොඩක් හේතු තියෙන්න පුළුවන්.

    CIA අයත් කිව්වේ උන් flying saurcers ගැන පර්යේෂණ කරලා තියෙනවා කියල. හැබැයි උන් කෙලින්ම කියන්නේ නෑ Roswell වල මොනවද වුනේ , උන් ඇත්තටම Aliens ල capture කරගත්තද වගේ දේවල්.

    හැබැයි CIA අයටත් ඕනේ උන් test කරන Spy Aircraft ගැන මිනිස්සු දැන නොගන්නවට, ඒක නිසා උන් UFOs, Aliens ල ගැන කටකතා පැතිරුවා, X files release වුන දවසෙම ඔය උන්ගේ data publish කලේ මිනිසුන්ට ඇත්තටම Aliens ලයි UFO යි තියෙනවා කියන මතයට නම්මාගන්න වෙන්න පුළුවන් :yes:
     
    true :yes: godak oka balapu minissu aththata Aliens/UFO thiyenawa wathda kiyala doubtful wela inne dan. issara completely neglect karapu minissuth oka dakkata passe dan deparak hithanwa. oya wage sensitive data release kala eke nan loku reason ekak thiyenna one penawata wada :yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේමංදා මචන් මුන් චාටර් කරනවා. ෂික්. මුලු එපිසෝඩ් එකෙන්ම අන්තිම ටික විතරයි වැඩක් තිබ්බෙ. මෝඩ ටයිප් එකක් කරන්න හදනව වගේ.:sorry: