☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මම ඔය ගල් සබ්ජෙක්ට් එකට නෑ... ඕක හරියට කරොත් නම් ගොඩේ ගොඩ... හැබැයි තමන්ගේ ඉඩම් වල තමන්ම සල්ලි දාලා කරන්න ඕනේ.. මගේ නෑදෑවෙන මල්ලි කෙනෙක් වැඩේ කරනවා.. ඌ ජෙම් ගැන මොරටුව කැම්පස් එකේ මොකද්ද මගුලකුත් කරලා තියෙන්නෙ... ඌ නම් එලටම වැඩේ අරන් යනවා..

    ඒක සුපිරි!!!! :yes:
    ඉගෙනගන්න ආසයි. ඒත් ඉගෙනගෙන මම අහවල් එකක් කොරන්න යෑ.. :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දන්න ටිකක් කියන්නං.....කියවන උන් ගේ දැන ගැනීම පිණිසත් එක්ක....

    ලංකාවේ පොළවෙන් 90%ක් ම මැණික් තිබිය හැකි බිම්. යාපනේ අර්ධද්වීපය තියෙන්නේ මයෝසීන හුණු පාෂාණයක් උඩ. ඔය ටික ඇර ලංකාවේ ඕනැම තැනකින් මැණික් හම්බ වෙන්න පුළුවන්. නමුත් වැඩියෙන් හම්බ වෙන්නේ සබරගමු කදු ආශ්‍රිතව-හේතුව සබරගමු කදු උද්ගත පාෂාණයක්-පොළොවෙ අභ්‍යන්තරය උඩට මතු වී හැදුනු - වීම.

    ලෝකයේ හමුවෙන මැනික් සහ අර්ධ මැනික් අතරින් දෙකක් හැර අනිත් සියළුම ඒව ලංකාවෙන් අඩු වැඩි වහයෙන් හමුවෙනවා. හමුවෙන්නේ නැත්තේ දියමන්ති සහ ජේඩ් පමණයි.

    ලංකාවේ හමුබ වෙන මැණික් අතරින් ප්‍රදානම කොරන්ඩම් කුලයේ මැණික් වන රතු-රූබි- සහ නිල්-බ්ලූ ටෝෆස්.

    රතු වල උපරිම අගය ගන්න මැනික් වර්ග කෙරෙන්නේ පිජන්ස් බ්ලඩ් කියලා. ඒ ඇර උපරිම මිල එන්නේ රෙඩ් සැෆායර්-රතු ආරනූල්- වලට. නිල් මැනික් වල පාටේ පැහැදිලි බව සහ තද බව දෙකම මිල වැඩි වෙන්න හේතුවෙනවා. පැහැදිලි සහ තද නිල් පාට ඒවා-අපේ බාසාවෙන් නම් කියන්නේ ඉන්ද්‍රනීල- වලට අපරිම මිල එනවා. අපැහැදිලි නිල් තමා කාකනිල් කියන්නේ. තව නිල් ආරනූල් වලටත් ඉහල මිළක් ලැබෙනවා.

    තව උපරිම වටිනා මැණික් තමා පුෂ්පරාග(කහ-තැඹිළි පාට), පද්ම රාග(රෝස පාට) වෛරෝඩි -කහ-තැඹිලි පාට කැපුවාම තනි නූලක් හෝ නූල් 6ක් මතුවන- පසිංගල්-මේක ස්වාභාවික ආලෝකේ දී කොළ පාටයි, කෘතිම ආලෝකෙ දී රතු පාටයි- ආදිය.

    දුර්ලභ මැණික් පවතිනවා. සිංහලයිට්,අයලයිට්, ඒකනලයිට්, හෙළලයිට් ආදි ලෙස තමා මේවා හැදින්වෙන්නේ.

    ගෙදර තියෙන ඔය රතුපාට එක උස්සනවා!!!
    මේ ටික ජාති...
    මට මුතු ගැන මතක් උනා.. :cool:

    මුතු කර්මාන්තය - Pearl fisheries (මන්නාරම)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මන්තර සීන් ගැන නම් දන්නේ නෑ බන්...මේකේ තියෙන ලොකුම රහස් ගොඩයි එකක් මචන් මැනික් පුච්චන එකේ බර්නින්ග් වල...එක හොදටම දන්න කෙනා තමයි අපිට ගල් සප්ලයි කරන්නේ..එයා මේ දවස් වල කොල්ලුපිටිය අවට ප්‍රසිද්ද හන්දියක තට්ටු 16ක බිල්ඩින් එකක් හදනවා:D

    :shocked::shocked:

    අම්මපා මේ මගුල් අතෑරලා ගල්කපන්න හිතෙනවා ඕයි
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දන්න ටිකක් කියන්නං.....කියවන උන් ගේ දැන ගැනීම පිණිසත් එක්ක....

    ලංකාවේ පොළවෙන් 90%ක් ම මැණික් තිබිය හැකි බිම්. යාපනේ අර්ධද්වීපය තියෙන්නේ මයෝසීන හුණු පාෂාණයක් උඩ. ඔය ටික ඇර ලංකාවේ ඕනැම තැනකින් මැණික් හම්බ වෙන්න පුළුවන්. නමුත් වැඩියෙන් හම්බ වෙන්නේ සබරගමු කදු ආශ්‍රිතව-හේතුව සබරගමු කදු උද්ගත පාෂාණයක්-පොළොවෙ අභ්‍යන්තරය උඩට මතු වී හැදුනු - වීම.

    ලෝකයේ හමුවෙන මැනික් සහ අර්ධ මැනික් අතරින් දෙකක් හැර අනිත් සියළුම ඒව ලංකාවෙන් අඩු වැඩි වහයෙන් හමුවෙනවා. හමුවෙන්නේ නැත්තේ දියමන්ති සහ ජේඩ් පමණයි.

    ලංකාවේ හමුබ වෙන මැණික් අතරින් ප්‍රදානම කොරන්ඩම් කුලයේ මැණික් වන රතු-රූබි- සහ නිල්-බ්ලූ ටෝෆස්.

    රතු වල උපරිම අගය ගන්න මැනික් වර්ග කෙරෙන්නේ පිජන්ස් බ්ලඩ් කියලා. ඒ ඇර උපරිම මිල එන්නේ රෙඩ් සැෆායර්-රතු ආරනූල්- වලට. නිල් මැනික් වල පාටේ පැහැදිලි බව සහ තද බව දෙකම මිල වැඩි වෙන්න හේතුවෙනවා. පැහැදිලි සහ තද නිල් පාට ඒවා-අපේ බාසාවෙන් නම් කියන්නේ ඉන්ද්‍රනීල- වලට අපරිම මිල එනවා. අපැහැදිලි නිල් තමා කාකනිල් කියන්නේ. තව නිල් ආරනූල් වලටත් ඉහල මිළක් ලැබෙනවා.

    තව උපරිම වටිනා මැණික් තමා පුෂ්පරාග(කහ-තැඹිළි පාට), පද්ම රාග(රෝස පාට) වෛරෝඩි -කහ-තැඹිලි පාට කැපුවාම තනි නූලක් හෝ නූල් 6ක් මතුවන- පසිංගල්-මේක ස්වාභාවික ආලෝකේ දී කොළ පාටයි, කෘතිම ආලෝකෙ දී රතු පාටයි- ආදිය.

    දුර්ලභ මැණික් පවතිනවා. සිංහලයිට්,අයලයිට්, ඒකනලයිට්, හෙළලයිට් ආදි ලෙස තමා මේවා හැදින්වෙන්නේ.

    මේ පුංචි දූපතේ ඉපදෙන්න නොසෑහෙන පිනක් තියෙන්න ඕනේ කියල හිතෙනවා මාමේ....:love::love::love:
    සිරාවටම අපිට හැම මගුලක්ම තියෙද්දි අපි නෑ නෑ කිය කිය උඩ බලන් ඉන්නවා:sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කිඹුල අයියා ප්ලීස්.... උඹට අයන්නේ ඉඳන් කියලාදේවි.. මට දුන්න දවසක් පත ලෙක්චර් එකක් ඒ ගැන. හරිම ඉන්ටරෙස්ටිං.. :yes:

    ඔය උඩින් දාල තියෙන්නේ බං... ඇවිදින විශ්වකෝෂයක් කිඹුල් මාමා :yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    කාලෙකින් :)

    ඔව් බන් , පරණ tv series ටිකක් තිබ්බ hard එකේ, බලන්නේ නැති නිසා dlt කරලා දන්නා හිටියේ නිකමට එකක් බැලුව දැන් ඉතින් වෙලා තියන වෙලාවට ඒක බලනව :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් බන් , පරණ tv series ටිකක් තිබ්බ hard එකේ, බලන්නේ නැති නිසා dlt කරලා දන්නා හිටියේ නිකමට එකක් බැලුව දැන් ඉතින් වෙලා තියන වෙලාවට ඒක බලනව :baffled:

    :D:D
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    තරිඳු එම්ජේ ශෝ එක කරන්නේ අද නෙවේද? :confused::confused:

    මඤ්ඤං කරනවා මෙයා:baffled:, අද නෙමෙයි නෙහ් :eek:, සදුදා නේද ඒක:eek: , ඉරිදටත් කරනවා මිනිහට මඤ්ඤං වුනාම , අද කරයිද දන්නෙත් නෑ හැබැයි