✈✈ Aviation ✈✈

කොළඹ සිට චෙන්නායි - ගමන් විචාරය - Colombo to Chennai Trip Review
ශ්‍රී ලංකන් ගුවන් සේවය එයාර්බස් ඒ තුන්සිය තිහ - Sri Lankan Airlines Airbus A330

බණ්ඩාරනායක ගුවන්තොටුපල පර්යන්තයේ සිට සෝපාව (lounge) දක්වා පසුව බසයෙන් යානයට ගමන (tarmac boarding) ඉන්පසු සම්පූර්ණ ගුවන් ගමන ජනේලය ලඟ ආසනයේ සිට ( from window seat)

 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
The Age of Aerospace Season 1 Episode 1

CuEudk.jpg





Sponsored by Boeing



https://openload.co/f/WMAJziP-_nA
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉදිරියේ රාළ;19656386 said:
    කොළඹ සිට චෙන්නායි - ගමන් විචාරය - Colombo to Chennai Trip Review
    ශ්‍රී ලංකන් ගුවන් සේවය එයාර්බස් ඒ තුන්සිය තිහ - Sri Lankan Airlines Airbus A330

    බණ්ඩාරනායක ගුවන්තොටුපල පර්යන්තයේ සිට සෝපාව (lounge) දක්වා පසුව බසයෙන් යානයට ගමන (tarmac boarding) ඉන්පසු සම්පූර්ණ ගුවන් ගමන ජනේලය ලඟ ආසනයේ සිට ( from window seat)


    TFS machan :):):):)
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඉදිරියේ රාළ;19669026 said:
    ශ්‍රී ලංකන් ගුවන් සේවය චලන රූප වාර්තාව
    Sri Lankan Airlines Video Documentary



    :cool::cool::cool::cool::cool:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ko me local disk. me month eke just planes denawa kiyala boru porondu deela apiwa mula karannada hadanneeee my3 wage :P
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මත්තලයි-යුරෝපයයි අතර ගුවන් ගමන් අරඹන්න ඇමැති සැරැසෙයි

    එංගලන්තය ඇතුළු යුරෝපීය රටවල් කීපයක් මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ අතර ලබන ජුනි මාසයේ සිට සතියකට ගුවන් ගමන් තුනක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා 'ඉරිදා මව්බිම'ට පැවැසීය.

    ඊට අමතරව ඉන්දියාවේ මුම්බායි සහ මත්තල ගුවන්තොටුපොළ අතර සතියකට එක් වරක් ගුවන් ගමන් ආරම්භ කිරීමට අවධානය යොමුකර තිබෙන බවද ඒ මහතා සඳහන් කරයි.


    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම යුරෝපයේ සහ ඉන්දියාවේ සංචාරක සමාගම් සමඟ සාකච්ඡා කර ඇති බවත් ශ්‍රී ලංකාවට සංචාරකයන් රැගෙන ඒම සඳහා මේ ගුවන් සේවා ආරම්භ කිරීමට එම ආයතන එකඟත්වය පළකර තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.




    Mawbima