මචන්ලා IELTS හෙල්ප් එකක් ඕනේ
මම කලින් ACBT එකේ කලා තුන් සැරයක්ම කළා හැම සැරේ දීම speaking or writing down වෙනවා
මට 7 each ගන්නයි ඕනේ එකක් 6.5 වෙනවා
ACBT එකේ හෙන business එකක් වෙලා තියෙන්නේ උන් කොහොම හරි එකක් වට්ටනවා එතකොට ආයේ සල්ලි ගෙවල කරනවා නෙහ් 
සුපිරියටම පුළුවන් උන්ට විතරයි ගොඩ යාමක් තියන්නේ
අපි ඉතින් එහෙම නෑනේ. ICBT එකේ කරපු අය ඉන්නවද ? එකේ කොහොමද උනුත් සල්ලි ගරනවද කෙලවලා British council කොහොමද ගොඩ දාගන්න පුළුවන් වෙයිද උදව්වක් දීහන් මචන්ලා ෆුල් අනත වෙලා ඉන්නේ 

thanks machn
ඒක තමයි බන් අවුල 