IELTS උදව්වක් (BC or ICBT)

Kangaruwa

Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    මචන්ලා IELTS හෙල්ප් එකක් ඕනේ :sorry: මම කලින් ACBT එකේ කලා තුන් සැරයක්ම කළා හැම සැරේ දීම speaking or writing down වෙනවා :( මට 7 each ගන්නයි ඕනේ එකක් 6.5 වෙනවා :( ACBT එකේ හෙන business එකක් වෙලා තියෙන්නේ උන් කොහොම හරි එකක් වට්ටනවා එතකොට ආයේ සල්ලි ගෙවල කරනවා නෙහ් :(:nerd: සුපිරියටම පුළුවන් උන්ට විතරයි ගොඩ යාමක් තියන්නේ :( අපි ඉතින් එහෙම නෑනේ. ICBT එකේ කරපු අය ඉන්නවද ? එකේ කොහොමද උනුත් සල්ලි ගරනවද කෙලවලා British council කොහොමද ගොඩ දාගන්න පුළුවන් වෙයිද උදව්වක් දීහන් මචන්ලා ෆුල් අනත වෙලා ඉන්නේ :(
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    kohe karath .5k adu karanawa moketa hari,, meheth ohoma thamai,, mamath 4 parak karala gaththe,, habai mata nam oni wune each 6,,, class ekkata gihin balanda,,
     
    ඔයා කලේ Aussie වලද :confused: ඒක තමයි බන් අවුල :( අනිත් තැනුත් එහෙමද එතකොට :sorry: ACBT නම් ගන්න දෙයක් නෑ බන් 7 each නම් දෙන්නේ නෑ ලේසියෙන් :( මට එක සැරයක් R 8.5 L 8 W 7 S 6.5 කළා බන් :(
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එහෙමද බන් :) general මන් කරන්නේ, තැන්ක්ස් මචං :)

    ඇයි ජෙනරල් කරන්නේ? ඉගෙන ගන්න යන්න නෙමේද ඉන්නේ? ස්ටඩීස් යනවානං ඇකඩෙමික් තමයි ඕනේ. මම කලින් ජෙනරල් කරලා 7ක් ගත්තා. ඒ 2001 වගේ. ගිය අවුරුද්දේ කරේ ඇකඩේමික් එකෙන්. 6.5 හම්බුනා. රීඩින් තමයි අමාරු වෙලාව මදි. :no:
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ඇයි ජෙනරල් කරන්නේ? ඉගෙන ගන්න යන්න නෙමේද ඉන්නේ? ස්ටඩීස් යනවානං ඇකඩෙමික් තමයි ඕනේ. මම කලින් ජෙනරල් කරලා 7ක් ගත්තා. ඒ 2001 වගේ. ගිය අවුරුද්දේ කරේ ඇකඩේමික් එකෙන්. 6.5 හම්බුනා. රීඩින් තමයි අමාරු වෙලාව මදි. :no:

    මම pr වලට try කරන්නේ මචං :) එහෙමද බන් BC ද කලේ මට reading නම් shape බන්, writing speaking තමයි බන් :sorry:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම pr වලට try කරන්නේ මචං :) එහෙමද බන් BC ද කලේ මට reading නම් shape බන්, writing speaking තමයි බන් :sorry:

    ජෙනරල් කොහොමත් ලේසි. ඇකඩෙමික් තමයි අමාරුම. ප්‍රැක්ටිස් ටෙස්ට් ටිකක් කරන්න මචන්.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    ඔයා කලේ Aussie වලද :confused: ඒක තමයි බන් අවුල :( අනිත් තැනුත් එහෙමද එතකොට :sorry: ACBT නම් ගන්න දෙයක් නෑ බන් 7 each නම් දෙන්නේ නෑ ලේසියෙන් :( මට එක සැරයක් R 8.5 L 8 W 7 S 6.5 කළා බන් :(

    ow ban
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    kee parak hari karanda,, ganda puluwan ban,, mama danna keepa denekma 7 ewa dha gaththa,,
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ජෙනරල් කොහොමත් ලේසි. ඇකඩෙමික් තමයි අමාරුම. ප්‍රැක්ටිස් ටෙස්ට් ටිකක් කරන්න මචන්.

    ඔව් හැබැයි බන් මුන් කෙලවන එකයි අවුල :( කරා මචං මන් බැලුවේ වෙන තැනකින් කරලා බලන්න ACBT තනිකර සල්ලි ගරනවා මේකෙන් ඒකයි :(
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    kee parak hari karanda,, ganda puluwan ban,, mama danna keepa denekma 7 ewa dha gaththa,,

    ඒක තමයි මචං යේ කරන්න බැලුවේ අතනින්ම කරලා වැඩක් නෑ වගේ බන් මන් වෙන place එකකින් කරන්න බැලුවේ ඒවගේ කරපු අය ඇති නිසා බැලුවේ මචං :)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා IELTS හෙල්ප් එකක් ඕනේ :sorry: මම කලින් ACBT එකේ කලා තුන් සැරයක්ම කළා හැම සැරේ දීම speaking or writing down වෙනවා :( මට 7 each ගන්නයි ඕනේ එකක් 6.5 වෙනවා :( ACBT එකේ හෙන business එකක් වෙලා තියෙන්නේ උන් කොහොම හරි එකක් වට්ටනවා එතකොට ආයේ සල්ලි ගෙවල කරනවා නෙහ් :(:nerd: සුපිරියටම පුළුවන් උන්ට විතරයි ගොඩ යාමක් තියන්නේ :( අපි ඉතින් එහෙම නෑනේ. ICBT එකේ කරපු අය ඉන්නවද ? එකේ කොහොමද උනුත් සල්ලි ගරනවද කෙලවලා British council කොහොමද ගොඩ දාගන්න පුළුවන් වෙයිද උදව්වක් දීහන් මචන්ලා ෆුල් අනත වෙලා ඉන්නේ :(

    ACBT WAGE NEME BRITISH COUNCIL ..UNGE BALU WADA NA..GENUINE...EKA KARAHAN...SPEAKING WALATA AULAK YAN NA ...LISTEN WALATA HEAD SET EKAK HAMBENAWA....;);););)
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ahh.. ehemada bn... ow bn mamath ahala thienawa ACBT eke nam den wedak ne kiyala..
    ICBT samahara wita shape ethi..
    danna kenek udaw karai..
    Gud luck bro..