☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා....
    අර ඉවෙන්ට් එකට යන්න බෑ බං මට...
    වෙලාව නෑ ඒවට දැන්....
    අද දවල් පොඩි උන් දෙන්න දෙක්කං ඇවිත් අතු පතු ගාල එහෙම ක්ලිනික් එක ඇරියේ....

    ට්‍රයි එකක් දෙමු... :yes:
    බෑ කියන්න එපා. ඕක ලොවෙත් දිනන්න ඇහැකියි..

    අදත් නෑ නේ ඒ කියන්නේ? :sorry: :sorry: :sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    CIMG2438.jpg

    gana wedi unath ban trip walatai hamba karannai marama bande meka
    9.gif
    9.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනවෝ.. පොඩ්ඩක් වැඩ වැඩි දවස් ටිකක්.. සිකුරාදා මුණ ගැහෙමු... එදාටත් වැඩ වැඩියි..සුබ රාත්‍රියක්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යනවෝ.. පොඩ්ඩක් වැඩ වැඩි දවස් ටිකක්.. සිකුරාදා මුණ ගැහෙමු... එදාටත් වැඩ වැඩියි..සුබ රාත්‍රියක්

    මට සිකුරාදාට නිදහසේ ඉන්න පුළුවන් මේකේ.
    ලොකු දෙයක් යන එක බ්‍රෝ...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ජීවිතේ අවුල් සහගතයි බං.......
    දුමක් දැමීමට අවැසිය!:(:nerd:

    මටත් එසේමය:dull:....

    කොහාට කැරකුවත් අන්තිමට නතර වන්නේ වලක වැටීමෙන්මය:(........ .....
    හිටි ගමන් මෝල්ගසුත් පත්තුවන්නේය.....

    දුමක් ඇදීම මොහොතකට පිළියමක් උවත් එයද දැවී අළුවී ගිය පසු පීඩනය තිබුනාටත් එහාය.....

    ජීවිතයේ තීරණාත්මක කාල පරාසයක් ගතවෙමින් පවතින බව හැඟේ.....මංතීරු හුවමාරු කිරීමට කාලය පැමිණ ඇත

    විහිළු නෙවේ...සිරාවටම ෆුල් අන්දොස්:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මටත් එසේමය:dull:....

    කොහාට කැරකුවත් අන්තිමට නතර වන්නේ වලක වැටීමෙන්මය:(........ .....
    හිටි ගමන් මෝල්ගසුත් පත්තුවන්නේය.....

    දුමක් ඇදීම මොහොතකට පිළියමක් උවත් එයද දැවී අළුවී ගිය පසු පීඩනය තිබුනාටත් එහාය.....

    ජීවිතයේ තීරණාත්මක කාල පරාසයක් ගතවෙමින් පවතින බව හැඟේ.....මංතීරු හුවමාරු කිරීමට කාලය පැමිණ ඇත

    විහිළු නෙවේ...සිරාවටම ෆුල් අන්දොස්:sorry:
    මී ටූ.....
    අන්දොස් කියන්නේ ෆුල් ම අන්දොස්....
    මේ ඇසිස්ටන්ට් හුටප්පරේ නිසා පුදුම මානසික පීඩනයකින් බං ඉන්නේ...වස්ත්‍රය!:growl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මී ටූ.....
    අන්දොස් කියන්නේ ෆුල් ම අන්දොස්....
    මේ ඇසිස්ටන්ට් හුටප්පරේ නිසා පුදුම මානසික පීඩනයකින් බං ඉන්නේ...වස්ත්‍රය!:growl:

    බණ්ඩාරවත්තේ....කඩුවෙලට කිට්ටුව ඥාතියෙකුට පණිවිඩේ දීල තියෙන්නේ...බලමු....

    මේ කාලෙ හැටිද මන්දා.... කාට උනත් පීඩනය වැඩියි:yes:

    කරන වැඩ හරියාගෙන එන ඒවත් ළඟටම ඇවිල්ල වැරදිල යනවා:growl: