Desktop Wallpaper

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මෙන්න මෙහෙම තමයි ළමයි පිළිවෙලට desktop එක තියාගන්නේ :yes::yes:

    awf.png

    කාට හරි try කරලා බලන්න ඕනේ නම් මෙන්න මේක දාගනින් wallpaper එකට ;)

    Ufrn4n4.jpg
     
    • Like
    Reactions: tintinonline

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    උඹ Uni select කිව්වා නේද? web development ඉගෙන ගෙන Freelancing වලට බැහැපන් :yes: :)

    :nerd: මොකක්ද මචෝ ඒ?
    පොඩ්ඩක් කියපන් විස්තර කරලා.:cool:

    ආසාවට මචෝ ඉගෙන ගන්නෙ වෙබ් ඩිසයිනින්.:)
    ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් තමා මොනාහරි කරන්න ඉන්නෙ :yes: