මොකක්ද මචෝ ඒ?
පොඩ්ඩක් කියපන් විස්තර කරලා.
ආසාවට මචෝ ඉගෙන ගන්නෙ වෙබ් ඩිසයිනින්.
ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් තමා මොනාහරි කරන්න ඉන්නෙ![]()
<?php echo (true) ? 'hi' ?>

කඩ්ඩ බැරි එකා;19659517 said:හීන්නන්කිතර කියන්නේ චූට්ටන්කිතර ඒවට.![]()
ඔය වචනේ ඇහුවේ නම් පලවෙනි වතාවට 
ආහ්! හින්නි කියන්නේ පොඩි කියන එක කියලනම් දැනගෙන හිටියඔය වචනේ ඇහුවේ නම් පලවෙනි වතාවට
![]()

මොකක්ද මචෝ ඒ?
පොඩ්ඩක් කියපන් විස්තර කරලා.
ආසාවට මචෝ ඉගෙන ගන්නෙ වෙබ් ඩිසයිනින්.
ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් තමා මොනාහරි කරන්න ඉන්නෙ![]()



කඩ්ඩ බැරි එකා;19659535 said:PHP:<?php echo (true) ? 'hi' ?>
ඕක රන් කරාම error එකක් එයි. ඒ ඇයි?![]()



උඹ Adobe කොම්පනියම download කරාද?![]()
https://www.flickr.com/photos/35641952@N04/hmmm...එදිනෙදා වැඩ වලට තමයි බන්....issaranam..fiverr ebay hama magulama kara..dan welawak na..dan only photography..
onna mage photography page eka..like ekak dan palayan...
නෑ මචන් කැම්පස් යන ගොඩක් උන් වියදම කවර් කරගන්න කරන්නේ class කරන එකනේ. ඒකත් නරක නෑ. එත් උඹ කැමති නම් වෙබ් ඩිසයිනින් ඉගෙනගෙන Fiverr හරි මොකක් හරි එකක Freelancing වැඩ ටිකක් කරපං. දැන් ගොඩක් උන් කරනවා ඕක. මගේ යාළුවො හිටිය campus out වෙද්දී කාර් එහෙමත් ගත්ත
හැබැයි කැම්පස් එකේ වැඩ ටිකත් එක්ක balance කරගෙන කරපන්. මොකද freelancing කියන එක ලේසිත් නෑ එච්චර. ඔය වෙබ් field එක ගොඩක් වෙලා යන field එකක් මම දන්න තරමින්
ඉලෙක්ට්‍රොනික් කිව්වේ උඹ E Fac ද?![]()

මොනා කරන්නද කියන එකත් හෙනම ප්‍රශ්නයක් බන් බලන් ගියහම.
එක පැත්තකින් හාඩ්වෙයා ඇන්ඩ් නෙට්වර්කින්
ගෙදර ඉදන් වෙබ් ඩිසයිනින්
තව පැත්තකින් ඉලෙක්ට්‍රොනික්.
eng. හම්බෙන්නෙ නෑ බන්.
මගෙ රෑන්ක් එක 64
මෙහෙන් ගන්නෙ 42ක් වගේ ගානක්
මෙරිඩ් උනුත් 10ක් විතර ඉන්නෙ.
පිසිකල් තමා බන්![]()

මම කිව්වේ උඹට කැම්පස් යන්නේ නැතුව ගෙදර ඉඳන් වෙබ් ඩිසයිනින් කරන්න කියල එහෙම නෙවේ ඕන් ඈ. පිස්සු එහෙම කෙලින්න එපා
කොහෙන්ද කරේ? නුවර? කෑගල්ල?
මොන කැම්පස් එකටද apply කරේ?

මම කිව්වේ උඹට කැම්පස් යන්නේ නැතුව ගෙදර ඉඳන් වෙබ් ඩිසයිනින් කරන්න කියල එහෙම නෙවේ ඕන් ඈ. පිස්සු එහෙම කෙලින්න එපා
කොහෙන්ද කරේ? නුවර? කෑගල්ල?
මොන කැම්පස් එකටද apply කරේ?





එල ෆොටෝස් ටික මචන්. පේරා නේ උඹ?![]()
උඹ photos online sell කරනවද? නැත්නම් ලංකාවේ weddings එහෙම කරනවද?
හරි හරි තේරුනා බන්.
පුත්තලමේ බන්.
JVC
උඹ ලංකාවේ ඉන්න හිතාගෙන නම් ඉන්නේ උඹ ඔය කියල තියෙන ෆීල්ඩ්ස් ටික හොඳයි. රට යන්න එහෙම හිතාගෙන ඉන්නවනම් Physics එහෙමත් එල 