මෙන්න මෙහෙම තමයි ළමයි පිළිවෙලට desktop එක තියාගන්නේ 

කාට හරි try කරලා බලන්න ඕනේ නම් මෙන්න මේක දාගනින් wallpaper එකට


කාට හරි try කරලා බලන්න ඕනේ නම් මෙන්න මේක දාගනින් wallpaper එකට




me office 1e deckstop 1. oka ida madi ban
![]()



ado patta bn meka ela kiri
fatta wadak... ela
Niyamay..
කඩ්ඩ බැරි එකා;19659342 said:
මචෝ උබේ මොනිටරේ පට්ට හීන්නන්කිතර ඇතිනේ.![]()

කඩ්ඩ බැරි එකා;19659464 said:seems like a web developer right? thada thada![]()

කඩ්ඩ බැරි එකා;19659462 said:ඩොටේ වචනයක් bro thada thada![]()
තේරුම කියපන්කො බන්. කලින් අහල නෑ ඒකයි 
Learn to web development![]()

අපිත් ඩොටේ තමයිතේරුම කියපන්කො බන්. කලින් අහල නෑ ඒකයි
![]()

උඹ Uni select කිව්වා නේද? web development ඉගෙන ගෙන Freelancing වලට බැහැපන්![]()
![]()
මොකක්ද මචෝ ඒ?

