පෙරා....
අර ඉවෙන්ට් එකට යන්න බෑ බං මට...
වෙලාව නෑ ඒවට දැන්....
අද දවල් පොඩි උන් දෙන්න දෙක්කං ඇවිත් අතු පතු ගාල එහෙම ක්ලිනික් එක ඇරියේ....


අඩෝ පික්ෂු කරන්න එපා
මම නැහැ
පාට හේදිලා නුබ දුටු ලාබ හීනයේ
නැටවෙන ජිවිතේ නුබේ <<<<<
මම යනවෝ.. පොඩ්ඩක් වැඩ වැඩි දවස් ටිකක්.. සිකුරාදා මුණ ගැහෙමු... එදාටත් වැඩ වැඩියි..සුබ රාත්‍රියක්
ජීවිතේ අවුල් සහගතයි බං.......
දුමක් දැමීමට අවැසිය!![]()
....
........ .....
මී ටූ.....
මටත් එසේමය....
කොහාට කැරකුවත් අන්තිමට නතර වන්නේ වලක වැටීමෙන්මය........ .....
හිටි ගමන් මෝල්ගසුත් පත්තුවන්නේය.....
දුමක් ඇදීම මොහොතකට පිළියමක් උවත් එයද දැවී අළුවී ගිය පසු පීඩනය තිබුනාටත් එහාය.....
ජීවිතයේ තීරණාත්මක කාල පරාසයක් ගතවෙමින් පවතින බව හැඟේ.....මංතීරු හුවමාරු කිරීමට කාලය පැමිණ ඇත
විහිළු නෙවේ...සිරාවටම ෆුල් අන්දොස්![]()

මී ටූ.....
අන්දොස් කියන්නේ ෆුල් ම අන්දොස්....
මේ ඇසිස්ටන්ට් හුටප්පරේ නිසා පුදුම මානසික පීඩනයකින් බං ඉන්නේ...වස්ත්‍රය!![]()

