ඒක නං පට්ට එපිසෝඩ් එක බං......
මෝල්ඩර් කොච්චර මානුෂික කෙනෙක් ද කියල තේරෙනවා එතනදි.....
මෝල්ඩර්ට ජීනි කෙනෙක් හම්බෙච්ච කතාවෙ නම මතකද? මොල්ඩර්ට හම්බෙච්ච වර 3න් ඌ පළවෙනි එකට ඉල්ලන්නෙ: ලෝක සාමය. මිනිස්සු ඔක්කොම ලොකෙන් නැති වෙලා ඌ විතරයි ඉතුරු වෙන්නෙ. ඊලඟට ඌ ඒ වරය එපා කියල වරයක් ඉල්ලනව. හැම දේම තිබ්බ වගේම වෙනව.
ඌ අන්තිම වරයට ඉල්ලන්නෙ ජිනිට නිදහස ලැබේවා කියල. ආයෙ කාටවත් වරයක් ඉල්ලන්න බෑ.
ඒ කතාවෙත් උගෙ මානුෂික බව පෙන්නනව.


