අද අපි සමරන්නේ මොකද්ද ?

Derana_LOL

Banned
Aug 27, 2015
168
23
0
අද අපි සමරන්නේ මොකද්ද ?

මොකද්ද බන් අපිට හම්බුනා නිදහස ?

නිදහසෙන් පස්සේ අපි මොකද්ද කරලා තියෙන්නේ.

අද මේ රට සුද්දට යටත් වෙලා තිබ්බා නම් සුපිරියටම තියෙනවා.

සුද්ද ලංකාව පුරා හදපු රේල් පාර අපේ පොන්න හුකන්නලා ට කතරගම ට හදාගන්න බැ අවුරුදු 60ක් ගිහින්.

තව පාරම් බාපන් අවුරුදු 2500 ක ඉතිහාසයක් තියෙනවා කියලා. ලබ්බේ ඉතිහාසේ.

පොන්&යෝ 225ක් ගග මැද ගුබ්බායමේ ඉන්නවා. මහින්දගේ කාලෙයි දැනුයි වෙනසක් නැ.

-----------------------------------------------------------------------------------------

ලංකාවේ තැපැල් සේවය බලපන්
ebay එකෙන් order කරන එක ගෙදර එනකම් sure නැ. පොන්න පියුමට අපේ සල්ලි වලින් පඩි ගෙවන්නේ ඒ උනාට උන් බඩු උස්සනවා අනන්මනම්.

IT බලපං
බලන්න දෙයක් නැ තව ටික දවසකින් ඉන්දියාවට

පොලිසිය
ඇදුමේ ඉදන් චෝර. ඉන්දියාවයි අපෙයි වෙනසක් නැ

සිනමාව
අනේ හුකේ

නිෂ්පාදන අංශය හා සේවා
ගණිකාවන් ඇරෙන්න වෙන කියන්න තරම් දෙයක් ලංකාවේ හදන්නේ නැ

internet
SLT එකට ඕන වෙලාවට තමයි අපි internet යන්නේ. උන්ට ඕනේ රෑට නම් අපි යන්නේ රෑට. අම්මට හු

වැඩක් නැ හුත&තෝ ලංකාව ගැන කතා කරලා
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපෙ කතිරෙන් පාර්ලිමේන්තු යන එකෙක්වත් සුද්දගෙ මානසිකත්වයෙන් රට ගලවගන්න උත්සහ කරල නැ..
    සමහක්ට රජින මේස් ගලවල අත දුන්නම සුලුදිය පහවෙන තරමට ඒක දැන් උග්ර වෙලා...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,141
    113
    Gotland
    100% true
    ponna deshapaluwo rata kawa
    kalu sinhala harak sankruthiya issarahata dala sinhalu tika winasa kala
    dan ridila duwagena awith rep kapai mama suddangen pawatha ena ekek kiyala
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,141
    113
    Gotland
    අපෙ කතිරෙන් පාර්ලිමේන්තු යන එකෙක්වත් සුද්දගෙ මානසිකත්වයෙන් රට ගලවගන්න උත්සහ කරල නැ..
    සමහක්ට රජින මේස් ගලවල අත දුන්නම සුලුදිය පහවෙන තරමට ඒක දැන් උග්ර වෙලා...

    suddage manasikathwayen rata galawa gattama, lankawa diyunu wenawada ban?
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අපේ පැත්තෙ මිනිස්සු ජාතික කොඩියක්වත් දාල නෑ. මොකෝ දන්නෑ. ඇත්තටම කොහෙ තියෙන නිදහසක්ද ? :frown:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,311
    1,004
    113
    මචන් , රටක් දියුණු වෙනේ ඒ රටේ මින්ස්සු තමන්ගේ රට වෙනුවෙන් කොච්චර කැප වෙනවද කියන එක මතයි. නමුත් ලංකාවේ මිනිස්සු ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ තමන් රටට වැඩක් නොකර තමන්ට ලැබිය යුතු දේ ගැන විතරයි හිතන්නේ. මගේ ඉස්කෝලේ පන්තියේ යාලුවෙක් හිටිය, ඌ ඉස්කෝලේ ඉන්නකම් දෙස්ක් වල ලෑලි ගලවනවා බැට් එකට. අච්චුපොත් වල කොලකඩල තමයි පුටු පිහදැම්මේ. ඒ ලෙවල් ඉවර වෙලා කෙලවුනාම බැන බැන හිටිය රස්සා නැහැ කියල. ඔ ලෙවල් නැතත් පොඩි රස්සාවක් කරන්න කැමති නැහැ.ඔෆිස් එහෙක සීතල රස්සාවක් තමයි ඕන උනේ.
    අන්තිමට සින්ගපුරු ගියා.දැන් බල්ලා වගේ පාර්ට් ටීමේ ජොබ් කර කර පොඩි ඉන්ස්ටිටුට් එකකට වැඳගෙන ඉන්නව විස දික් කරගන්නද කොහෙද. දැන් හරි නීති ගරුකයි. ඒක අතුගාන්නෙත් ඌ.

    අපේ රටේ උන්ට තාම ඕනේ හෙමිහිට ස්ථාවර විදිහට ලෝකෙට වැඩක් කරලා දියුණු වෙන්න නොවෙයි. රටට කෙලවල හරි ඉක්මනට සල්ලි හොයල සුද්ද වගේ ජීවත් වෙන්න නැත්නම් එහෙම ජීවත් වෙනවා කියල ලෝකෙට පෙන්නන්න.

    එංගලන්ත/ජෙර්මනියේ මුලින් කාර් හදලා ලෝකෙට එවද්දී ජපනත් පොඩියට පටන්ගත්ත.ලෝකෙම කිව්වේ ඒවා මහා බාල බඩු කියල. නමුත් ටික කාලෙකින් උන් ලෝකෙම ඇල්ලුවා.ඉන්දියාවේ හදපු මුල් ටාටා බස් පෙට්ටි වගේ නමුත් දැන් උනුත් බෝල වගේ වාහන හදනවා.හැබැයි ලංකාවේ එකෙක් මොනව හරි හැදුවොත් ඒවා ලෝකල්. ඒවා ගත්තු එකාටත් පොලවේ පස් කන්න හිතෙන උපදෙස් දෙන්නත් ඕනෑතරම් කට්ටිය ඉන්නවා.

    ඉතින් මේ ආකල්ප වෙනස් නොවුනොත් නම් අපේ රටට ගොඩයාමක් නැත.
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    අපෙ කතිරෙන් පාර්ලිමේන්තු යන එකෙක්වත් සුද්දගෙ මානසිකත්වයෙන් රට ගලවගන්න උත්සහ කරල නැ..
    සමහක්ට රජින මේස් ගලවල අත දුන්නම සුලුදිය පහවෙන තරමට ඒක දැන් උග්ර වෙලා...

    සුද්දගේ computer එකෙන්.
    සුද්දා හොයාගත්ත internet එකෙන්.
    සුද්ද හොයාගත්ත php , html, css ,js වලින් හදපු
    සුද්දගේ රටේ host කරලා තියෙන
    සුද්දා හදපු web browser එකෙන්
    සුද්දා හදපු keyboard එකෙන්
    සුද්දා හදපු මොනිටර් එකෙන් බලාගෙන

    දාපු කොමෙන්ට් එකක් :rofl:
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    අපේ පැත්තෙ මිනිස්සු ජාතික කොඩියක්වත් දාල නෑ. මොකෝ දන්නෑ. ඇත්තටම කොහෙ තියෙන නිදහසක්ද ? :frown:

    මෙහෙත් එහෙමයි බන්. කව්රුවත් දාලා නැ.
    USA වල එහෙම කොහොමද නිදහස සමරන්නේ. ඇඩෙනවා
    අපි පව්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,141
    113
    Gotland
    සුද්දගේ computer එකෙන්.
    සුද්දා හොයාගත්ත internet එකෙන්.
    සුද්ද හොයාගත්ත php , html, css ,js වලින් හදපු
    සුද්දගේ රටේ host කරලා තියෙන
    සුද්දා හදපු web browser එකෙන්
    සුද්දා හදපු keyboard එකෙන්
    සුද්දා හදපු මොනිටර් එකෙන් බලාගෙන

    දාපු කොමෙන්ට් එකක් :rofl:

    suddage manasikathwayen midenna nam North korea wath yanna wei.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    suddage manasikathwayen rata galawa gattama, lankawa diyunu wenawada ban?

    රටක් උනාම පරගැති මානසිකත්වයෙන් මිදුනෙ නැත්නම් දියුණු වෙයිද?. බටහිරයෝ ලංකාවට දියුනු වෙන්න උදව් කරල නැ. උන්ගෙ දුපතක් කියල හිතල තමයි කරල තියෙන හැම දේම කරේ. යුද්දෙදි උනත් දැක්ක නේද කරපු කෙනෙහිලිකම්. රටක් විදියට ස්වාධිනව හිතුවෙ නැත්නම් කවදාවත් ඔය පර හැත්තට ගැතිකම් කරකර දියුණු කරන්න බැ..
    උන් ණයක් දුන්නත් දෙන්නෙ කරන්න බැරි කොන්දේ සි දාලා.. ඒ කොන්දේසිත් එක්ක කවදාවත් ඒ වැඩ කරන්න බැ..
    මහින්දට චීනෙන් ණය ගන්න උනෙත් චීනෙට බැන බැන හිටපු උන්දලට ත් චීනේ සරණ යන්න උනෙත් මේ හින්ද තමයි...
     
    මිට,
    උතුරු කොරියාව
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සුද්දගේ computer එකෙන්.
    සුද්දා හොයාගත්ත internet එකෙන්.
    සුද්ද හොයාගත්ත php , html, css ,js වලින් හදපු
    සුද්දගේ රටේ host කරලා තියෙන
    සුද්දා හදපු web browser එකෙන්
    සුද්දා හදපු keyboard එකෙන්
    සුද්දා හදපු මොනිටර් එකෙන් බලාගෙන

    දාපු කොමෙන්ට් එකක් :rofl:

    කියන දෙයක් තේරෙන්නේ නැ ඔය කියවන ගොඩක් උන්ට බන් ගිරව් වගේ උගන්නපු වචනේ රිපීට් කරනවා වගේ තමයි ඔය අපේ එකාලගේ සුද්දට බැනිල්ලත් :D:D:D..... නිදහස ගැන මේ කතාව අහල බලපන් දුක හිතෙයි

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සුද්දගේ computer එකෙන්.
    සුද්දා හොයාගත්ත internet එකෙන්.
    සුද්ද හොයාගත්ත php , html, css ,js වලින් හදපු
    සුද්දගේ රටේ host කරලා තියෙන
    සුද්දා හදපු web browser එකෙන්
    සුද්දා හදපු keyboard එකෙන්
    සුද්දා හදපු මොනිටර් එකෙන් බලාගෙන

    දාපු කොමෙන්ට් එකක් :rofl:

    තාක්ෂණය කියන්නෙ එකක්. පරගැතිභාවට කියන්නෙ තව එකක්. තාක්ෂණය සුද්දට විතරක් අයිති එකක් නෙවෙයි.. ඔය තාක්ෂණය අපෙ වගෙ රටක් හොයාගත්ත් ඒක කරගෙන යන්න බැ... අනික අප රටවල උන් තමයි ගොඩක් ඔය කම්පැනිවල බුද්ධි මණ්ඩලේ ඉන්නව. අපෙ රටවල් දියුණු වෙනවට උන් අකමැති හේතුවත් ඒව උන්ගෙන් ගැලවිල යයි කියල. චිනා වගේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රටක් උනාම පරගැති මානසිකත්වයෙන් මිදුනෙ නැත්නම් දියුණු වෙයිද?. බටහිරයෝ ලංකාවට දියුනු වෙන්න උදව් කරල නැ. උන්ගෙ දුපතක් කියල හිතල තමයි කරල තියෙන හැම දේම කරේ. යුද්දෙදි උනත් දැක්ක නේද කරපු කෙනෙහිලිකම්. රටක් විදියට ස්වාධිනව හිතුවෙ නැත්නම් කවදාවත් ඔය පර හැත්තට ගැතිකම් කරකර දියුණු කරන්න බැ..
    උන් ණයක් දුන්නත් දෙන්නෙ කරන්න බැරි කොන්දේ සි දාලා.. ඒ කොන්දේසිත් එක්ක කවදාවත් ඒ වැඩ කරන්න බැ..
    මහින්දට චීනෙන් ණය ගන්න උනෙත් චීනෙට බැන බැන හිටපු උන්දලට ත් චීනේ සරණ යන්න උනෙත් මේ හින්ද තමයි...
    නොදන්න හින්දා අහන්නේ, යුද්දේ කරන්න ආයුද පතුරම් එහෙම ලංකාවෙ කොයි පලාතේ ෆැක්ටරියක ද බන් හැදුවේ.. නොදන්නා හින්දා මයි ඇහුවේ යුද්දෙට උදව් කරේ නැ කිව්වා නිසා..