බඩ කපන් මැරියන් පොන්න වේස බල්ලො. ඔන්න දැන් කිව්ව දෙමලෙන්. අනේහ් පොන්න ලොල්ල.

FB eke post dapu share karapu un nam delete karala
meke ithin GT ta kiyala thamai deletekara ganna wenne![]()

wirodathwayak nattham mun oka yasa ageta kiyanawa. as sinhalese we should be proud. and also thankful to the govt that they listened to the people and did the correct thing
![]()
kawuruth hansi wune na bro. you call others who has different political views slaves but the currant govt listened to the voice of the very people you call slaves and did the correct thing by not singing in tamil. if not for the "slaves" they would have sung it in Tamil. so go infront of a mirror and see who the real slave is![]()
aiyooo salliඔන්න කිව්වා . චන්දේ දීම ගැන අන්ත කල කිරිමට පත් වුනේමි



danwath bayyo toyyo seen atha arala, rata wenuwen wada karamu.ඔන්න කිව්වා . චන්දේ දීම ගැන අන්ත කල කිරිමට පත් වුනේමි
උබලා වගේ මෝඩ විදිහට හිතන උන් ඉන්න නිසා තමා රට තාමත් මේ විදියට තියෙන්නේ හා දේශපාලකයින්ට හිතේ හැටියට රට කන්න පුලුවන් වෙලා තියෙන්නේ. කලින් කියලා තිබ්බනේ ජාතික ගීත දෙකක් කියලා..ජනතා විරෝධයක් ආපු නිසයි නැවතුනේ..ටොයියොද බයියොද කියලා ගොං බෙදීම් ඇති කරන්න එපා.රටට විරුද්ධව දෙයක් වෙනවනම් මොකා කළත් විරුද්ධ වෙයන් , කතා කරපං.හැබැයි ඉන්ටනෙට් එක ඇතුලේ නෙමේ.හොද දෙයක් කළා හෝ කරනවනම් මොකා වුනත් අගය කරපං. නිදහස් දවසෙවත් ගොබ්බ ආතල් ගන්න එපා පිල් බෙදෙන thereads දාලා..රෙප් ඕන තරම් කැපුවට අවුලක් නෑ..මොකද මං ජිවත් වෙන්නේ රෙප් වලින් නෙමේ.
sd

තො කොහෙද ඉන්නෙ ?

ඒ කෝ බං ජනතා විරෝධය ගණන් ගත්තේ නැහැනේ..?![]()


ඒ කෝ බං ජනතා විරෝධය ගණන් ගත්තේ නැහැනේ..?![]()