අද අපි සමරන්නේ මොකද්ද ?
1948 අද වගේ දිනයකදී එංගලන්තය ලංකාවේ බරින් නිදහස්වීමේ ප්‍රීතියයි
ඒකෙත් ජාතික ගීය දෙමලෙන් කියනවා. .

ඉතින් ඕක නේන්නම් කිව්වේ සිංහල උනුත් එහෙනම් ස්වාදෙසිකයෝ නෙමේ කියලා. වද්දා ලංකාවේ ස්වාදෙශිකයා.. ඔස්ත්රිලියාවෙ ආබොර්ජීන් උන්. ඉතින් කොහොමද ඔස්ට්‍රිලියාවේ යි මේකෙයි වෙනස. ඔස්ට්‍රිලියාවේ සුද්දෝ රට පාලනය කළා, ලංකාවෙ විජයගේ කට්ටිය පාලනය කළා.. දෙගොල්ලොම පිට උන්.
මේ රට සින්හලුන්ගේ නෙවෙයි කියන්න දරන මෝඩ වැයමක්. .
අන්න ජාතික ගීය දෙමලෙන් කිව්වා ඔබට සතුටුයිද දැන්?
මේක නිකන් බන් සින්හලයගේ ගේ කුලියට අරන් ඒ ගෙදර ඌ අවුරුදු 5කට වඩා හිටියා කියලා, සින්හල ගේ අයිතිකාරයගෙන් දෙමලා අයිතිය ඉල්ලනවා වගේ වැඩක්..
සින්හලුනේ උබලට කියන්නේ. .
මේකේ තියෙන අවජාතක කමෙන්ට්ස් රනවිරුවෙක් දැක්කනම් ඌ හමුදාව අතැරලා යනව ශුවර්. .
ඌට හිතෙයි මේ වගේ අවස්තාවාදි සින්හලයෝ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැපකරන්නේ මොකටද කියලා. .
අනගාරික ධර්මපාල තුමා මේ රට අතැර ගියේ ඇයි කියලා මතක් කරලා බලපන්. .
මේ වගේ සක්කිලි හිටියොත් රටට, ජාතියට ආදරේ එවුන් මේ රටින් යනවා ශුවර්. .
එතකොට " තුන්හෙලේ කැලෑ තුල සින්හ පැටව් නැත උන් රට අතැර ගොසින්" කිය කිය ඉන්න වෙන්නේ. .
" කොටුකර යදැලින් ඇති සින්හ පැටව්, විලි වැද යති දැක හෙලයන්"
සින්හලුන්ගේ අවජාතක කතා, ක්‍රියා නිසා බොහොම ඉක්මනට ශී ලන්කාව හම්බස්තානයක්, ලකස්නාඩුවක් වෙයි. .

