අද අපි සමරන්නේ මොකද්ද ?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කව්ද දැන් කිව්වේ අපි යුද්ධ කරද්දි හැම රටක්ම අපිට උද්ව් කරා කියාලා මම මුල ඉඳලම කිව්වේ එක. අපි කෙලෙව්වා මිසක් . අපිට උදව් කලේ රටවල් කිහිපයක් විතයි. දැන් උඹ කියන්නේ අපි ගිහින් ISI එකත් එක්ක ගේම ඉල්ලන් ඔනී කියලද. අපේ අමි එකේ කොල්ලෝ කෙල්ලෝ
U.N. peacekeepers ල විදිහට ලෝකෙට සේවය කරණවා උඔ ඒක දන්නැතුව ඇති.​
අපේ රාටේ යුද්දේ තිබුන කාලේ සමහරක් බටහිර රටවල් අත් බැඳගෙන
හිටියේ.බොරුවට සාම සාකච්චා ගෙනල්ලා LTTE එකට යුද අවි දුන්නා. මම කියන දේ තෙරෙන්නෑ උඔට උන් කරේ තනිකර වෙළඳාමක් විතරයි.

ඔක්කොමලා කරන්නේ බිස්නස් එක තමා මචන්. අනික් රටවල් ඔක්කොම චාටර් ලංකාව විතරයි හෝධ කියන නිසයි කිව්වෙඉ. ලංකාව බිස්නස් එකක් නෙමෙයිද කරන්නේ. ලංකාවෙඉ යුධ හංඋදාවෙඉ ස්නයිපර් එකෙක් මාලදිවයින් ජනාධිපති මරන්න ගිය සින් එක බිස්නස් එකක් නෙමෙයිද? යුරොපය ලංකාවට කරන දේම ලංකාවත් ලංකාවට වඩා පුංචි රටවලට කරනවා. ඉතින් ඕක තම ඇත්ත.. අරුන් උදව් කලෙ නැ අපිට උන් කෙරුවෙඉ බිස්නස් එකක් කියලා කොහොමද උබලා කියන්නේ උබලත් බිස්නස් කරන ගමන්..
 
Derana_LOL

Banned
Aug 27, 2015
168
23
0
කව්ද දැන් කිව්වේ අපි යුද්ධ කරද්දි හැම රටක්ම අපිට උද්ව් කරා කියාලා මම මුල ඉඳලම කිව්වේ එක. අපි කෙලෙව්වා මිසක් . අපිට උදව් කලේ රටවල් කිහිපයක් විතයි. දැන් උඹ කියන්නේ අපි ගිහින් ISI එකත් එක්ක ගේම ඉල්ලන් ඔනී කියලද. අපේ අමි එකේ කොල්ලෝ කෙල්ලෝ
U.N. peacekeepers ල විදිහට ලෝකෙට සේවය කරණවා උඔ ඒක දන්නැතුව ඇති.​
අපේ රාටේ යුද්දේ තිබුන කාලේ සමහරක් බටහිර රටවල් අත් බැඳගෙන
හිටියේ.බොරුවට සාම සාකච්චා ගෙනල්ලා LTTE එකට යුද අවි දුන්නා. මම කියන දේ තෙරෙන්නෑ උඔට උන් කරේ තනිකර වෙළඳාමක් විතරයි.

පලයන් යකෝ යන්න . peacekeeping mission නවත්තලා දැන් යන්න දෙන්නේ. මහින්ද හිටපු කාලෙම ඕක නැවැත්තුව.
 
Derana_LOL

Banned
Aug 27, 2015
168
23
0
dubai Qatar සංවර්දන නිර්ණායක නෙවෙයි උන් අපිට වැඩිය සැහෙන හොද ජිවින තත්ත්ව යටතේ ඉන්නේ ..උබ කියනවනේ යටත් විජිත වලට සංවර්දනය වෙන්න දෙන්නේ නැ එක තමයි අපිට බැරි වෙලා තියෙන්නේ කියල

මු මේ නාකි ඩයල් එකක්ද කොහෙද ? අපි කියන කියන රට ඇරෙන්න වෙන ඒවා උ ඉල්ලන්නේ
 
name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අද අපි සමරන්නේ මොකද්ද ?

    අද අපි සමරන්නේ මොකද්ද ? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    1948 අද වගේ දිනයකදී එංගලන්තය ලංකාවේ බරින් නිදහස්වීමේ ප්‍රීතියයි :rofl::rofl::rofl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පලයන් යකෝ යන්න . peacekeeping mission නවත්තලා දැන් යන්න දෙන්නේ. මහින්ද හිටපු කාලෙම ඕක නැවැත්තුව.

    ඇයි උඔ තරහ ගන්නේ...
    රට පැන්න උන්ට මොන කැක්කුමක්ද රට ගැන.
    රටට කෙලවුනත් නැතත් උන්ට අවුලක් නෑ..
    වැඩක් නෑ උඔලත් එක්ක කතා කරලා... පක්ෂ පාට අල්ල ගෙන තම කහිනවා පක්ෂ වලට හිවල්ලු වගේ. සිංහලයා මොඩයා කරලා ඉවරයි. තව ඉස්සරහට රටක් ඉතුරු වෙන එකක් නෑ. උඔලට එකෙන් වැඩකුත් නෑ. මොකද රට පැනල නිසා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අද අපි සමරන්නේ මොකද්ද ? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    1948 අද වගේ දිනයකදී එංගලන්තය ලංකාවේ බරින් නිදහස්වීමේ ප්‍රීතියයි :rofl::rofl::rofl:
    උබ ඇත්තට කිව්වද බොරුවට කිව්වද මන්දා.. හැබැයි මේක තමා උනේ. 1940 ගණන් වෙනකොට් එංගලන්තේ දරුණු විදියට ආර්ථිකව වැටුනා යුද්දේ නිසා. යටත් විජිත රටවලින් ලැබෙනවට වඩා වියදම වැඩි නිසා උන් ඩොමිනිකන් තත්වෙට ගෙන්න. රැජින එකටත් පාලනය ස්වාදෙශිකයන්ටත්..එකයි ඉන්දියා ලංකා නිදහස් දිනවල් එක ලග. උන් ඔක්කොම පොදු රාජ්‍ය රටවලට දීගෙන දීගෙන ගිහින් උන් අයින් උනා.
     
    Last edited:

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    ඇයි උඔ තරහ ගන්නේ...
    රට පැන්න උන්ට මොන කැක්කුමක්ද රට ගැන.
    රටට කෙලවුනත් නැතත් උන්ට අවුලක් නෑ..
    වැඩක් නෑ උඔලත් එක්ක කතා කරලා... පක්ෂ පාට අල්ල ගෙන තම කහිනවා පක්ෂ වලට හිවල්ලු වගේ. සිංහලයා මොඩයා කරලා ඉවරයි. තව ඉස්සරහට රටක් ඉතුරු වෙන එකක් නෑ. උඔලට එකෙන් වැඩකුත් නෑ. මොකද රට පැනල නිසා.

    බොරු වපුරන්න එපා දන්නේ නැතුව. UN mission වලින් සැහෙන්න සල්ලියක් ලංකාවට අවා. මහින්ද UN එකට ගෑස් පෙන්නන එක නැවැත්තුවේ. 2011 දී.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලංකාවේ ඉන්නේ මුල් අයිතිකාරයෝද?

    උබ හරිම ප්‍රෙඩික්ටබල් බන්. ලංකාවේ ඉන්න බහුතරය මුල් අයිතිකාරයෝ තමයි. යක්ෂ(ලන්කන්), නාග(ලන්කන්), දේව (ලන්කන්), විජයගේ කට්ටිය (ඉන්දියන්). එතකොට ලංකාවේ ස්වේදේශිකයන්ගේ ප්‍රතිශතය 3/4 > 1/4
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලංකාවේ ඉන්නේ මුල් අයිතිකාරයෝද?

    සියයට හැත්තෑවක් විතර මුල් අයිතිකරුවන්ගෙන් පැවත එන්නන්.අනිත් පිරිස ඉන්දියාවෙන් සහ වෙනත් රටවල් වලින් ආපු අය.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    බොරු වපුරන්න එපා දන්නේ නැතුව. UN mission වලින් සැහෙන්න සල්ලියක් ලංකාවට අවා. මහින්ද UN එකට ගෑස් පෙන්නන එක නැවැත්තුවේ. 2011 දී.

    උඔලත් එකක් කතා කරණවට වඩා හොඳයි කලු ගලේ කට අතුල්ල ගන්නවා.
    කොළ කන්නාඩි දාගෙන හිටපන් දිගටම. සතුටුවෙයන් ඒ ගැන කියලා. අන්තිමට තේරෙනකොට ප්‍රමාද වැඩී....
    :no::no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    උබ හරිම ප්‍රෙඩික්ටබල් බන්. ලංකාවේ ඉන්න බහුතරය මුල් අයිතිකාරයෝ තමයි. යක්ෂ(ලන්කන්), නාග(ලන්කන්), දේව (ලන්කන්), විජයගේ කට්ටිය (ඉන්දියන්). එතකොට ලංකාවේ ස්වේදේශිකයන්ගේ ප්‍රතිශතය 3/4 > 1/4
    බයිලා නැතුව කියපන්කො කුවෙනිගේ අයියගේ පරම්පරාවේ උන් කෝ කියලා.. එතකොට පිළිගන්නම්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සියයට හැත්තෑවක් විතර මුල් අයිතිකරුවන්ගෙන් පැවත එන්නන්.අනිත් පිරිස ඉන්දියාවෙන් සහ වෙනත් රටවල් වලින් ආපු අය.
    ඒ කියන්නේ සිංහල අයගෙන් 70%ක් විතරයි ලංකාවේ මුල් අය. එතකොට සමස්ත ජනගහනයෙන් 50/50 ඉන්නේ විදේශිකයෝ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ කියන්නේ සිංහල අයගෙන් 70%ක් විතරයි ලංකාවේ මුල් අය. එතකොට සමස්ත ජනගහනයෙන් 50/50 ඉන්නේ විදේශිකයෝ..

    70%=50% උනේ කොයි රටේ ගනන් වලදිද බන්?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බයිලා නැතුව කියපන්කො කුවෙනිගේ අයියගේ පරම්පරාවේ උන් කෝ කියලා.. එතකොට පිළිගන්නම්..

    :rofl: මුල ඉදන්ම බැලුවා මාර ෆන් ඔස්ට්‍රේලියාව ඇබොජියන්ලා හිටියෙ නැලු ,නවසිලන්තයෙත් එ වගෙ ගොත්‍රිකයන් හිටියා :rolleyes: ඇමරිකාව රතු ඉන්දියන් උන්ට කෙලෙව්වෙ එන්ගලන්ත ආපු සුද්දො විතරක් නෙමෙ ප්‍ර්න්ශ කාරයොත් හිට්‍ යා උන් යුරොපයෙන් ආවෙ :rolleyes: අනෙ මන්දා සෙරම රැල්ලට පටන් ගත්තු තැන ඉදන්ම:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    70%=50% උනේ කොයි රටේ ගනන් වලදිද බන්?
    සමස්ත ජනගහනයෙන් සිංහල කොටස කොපමණද? එම කොටසෙන් උබ කිව්ව මුල් පදිංචිකාරයෝ කොච්චරද? එලෙස ගත්කල සමස්ත ස්වධෙඉශිකයං කොපමණද? විධෙඉශිකයං කොපමණද?

    කුලක පාඩම කියලා දෙන ධවසෙ වැස්සද ඉස්කෝලේ යන්න බැරි උනේ?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලංකාවේ ඉන්නේ මුල් අයිතිකාරයෝද?

    මචන් උඹ දෙමළ බවත්, යුද්දෙ කල මහින්දට අකමැති බවත් මේ යන විදිය ගැනා කැමති බවත් අපි දන්නව. නිකම් බොරු පොයින්ට් හොයාගෙන එල්ලෙන්න එපා බන්.උඹ සතුටින් ඉදපන් මේ කාලය ආයෙ එන්නෙ නෑ බන් 2017-2018 න් පස්සෙදි.
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මොකද්ද බන් අපිට හම්බුනා නිදහස ?

    නිදහසෙන් පස්සේ අපි මොකද්ද කරලා තියෙන්නේ.

    අද මේ රට සුද්දට යටත් වෙලා තිබ්බා නම් සුපිරියටම තියෙනවා.

    සුද්ද ලංකාව පුරා හදපු රේල් පාර අපේ පොන්න හුකන්නලා ට කතරගම ට හදාගන්න බැ අවුරුදු 60ක් ගිහින්.

    තව පාරම් බාපන් අවුරුදු 2500 ක ඉතිහාසයක් තියෙනවා කියලා. ලබ්බේ ඉතිහාසේ.

    පොන්&යෝ 225ක් ගග මැද ගුබ්බායමේ ඉන්නවා. මහින්දගේ කාලෙයි දැනුයි වෙනසක් නැ.

    -----------------------------------------------------------------------------------------

    ලංකාවේ තැපැල් සේවය බලපන්
    ebay එකෙන් order කරන එක ගෙදර එනකම් sure නැ. පොන්න පියුමට අපේ සල්ලි වලින් පඩි ගෙවන්නේ ඒ උනාට උන් බඩු උස්සනවා අනන්මනම්.

    IT බලපං
    බලන්න දෙයක් නැ තව ටික දවසකින් ඉන්දියාවට

    පොලිසිය
    ඇදුමේ ඉදන් චෝර. ඉන්දියාවයි අපෙයි වෙනසක් නැ

    සිනමාව
    අනේ හුකේ

    නිෂ්පාදන අංශය හා සේවා
    ගණිකාවන් ඇරෙන්න වෙන කියන්න තරම් දෙයක් ලංකාවේ හදන්නේ නැ

    internet
    SLT එකට ඕන වෙලාවට තමයි අපි internet යන්නේ. උන්ට ඕනේ රෑට නම් අපි යන්නේ රෑට. අම්මට හු

    වැඩක් නැ හුත&තෝ ලංකාව ගැන කතා කරලා

    සිරාවටම බන්, උබ කියන එක සහතික ඈත්ත. අපි නිකන් මෝඩයෝ වගේ බොරුවට ආඩම්බර වෙනවා ඉතිහාසය ගෑන උදම් අන අන. ඒවුනාට හෑමදාම එකම තෑන.