නිදහස් උත්සවය බහුතර මුස්ලිම් හා දමිල

Glass Killerz

Member
Jan 5, 2016
171
52
0
නිදහස් උත්සවය බහුතර මුස්ලිම් හා දමිල

නිදහස් උත්සවය බහුතර මුස්ලිම් හා දමිල ජනතාවගෙ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුනා. එයට පැමිණ සිටියේ ඉතා අල්ප සිංහල ජනතාවක් පමණි. මෙයට හේතුව විය හැක්කේ සිංහල ජනතාවට ආණ්ඩුව පිලිඹද ඇතිවී තිබෙන අප්‍රසන්න පිළිකුලයි.
 
  • Like
Reactions: TakurZ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    දැන් මොකක්ද අවුල? මේක ශ්‍රී ලාංකිකයින්ගේ නිදහස් දිනය. එතනට දෙමළද මුස්ලිම්ද සිංහලද කියලා අදාල නෑනේ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    දැන් මොකක්ද අවුල? මේක ශ්‍රී ලාංකිකයින්ගේ නිදහස් දිනය. එතනට දෙමළද මුස්ලිම්ද සිංහලද කියලා අදාල නෑනේ.

    tho naki unata kamak na ponziyo. akuru podiyata dapan hala gemba. ponna hikanala duwagena ngo balla. amudeth gahagena. lollage kukko enawa duwagena. hodaganin awalama.
     
    Glass Killerz

    Member
    Jan 5, 2016
    171
    52
    0
    දැන් මොකක්ද අවුල? මේක ශ්‍රී ලාංකිකයින්ගේ නිදහස් දිනය. එතනට දෙමළද මුස්ලිම්ද සිංහලද කියලා අදාල නෑනේ.

    අදාල නෑ. මම අද එතනට ගියා. දැක්ක දේ කිව්වෙ. සිංහල අතලොස්සයි මුස්ලිම් දෙමල බහුතරයක් හිටියෙ. අද ඇත්තටම සිංහලයට නිදහසක් නෑ. ඒකයි තේරුම.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    නිදහස් උත්සවය බහුතර මුස්ලිම් හා දමිල ජනතාවගෙ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුනා. එයට පැමිණ සිටියේ ඉතා අල්ප සිංහල ජනතාවක් පමණි. මෙයට හේතුව විය හැක්කේ සිංහල ජනතාවට ආණ්ඩුව පිලිඹද ඇතිවී තිබෙන අප්‍රසන්න පිළිකුලයි.

    most probably .. this is true ...!
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    සිංහලයටනම් නිදහසක් තියෙනනවා. මහින්ද උත්තමයට නම් නිදහසක් නැතිව ඇති
     
    Glass Killerz

    Member
    Jan 5, 2016
    171
    52
    0
    most probably .. this is true ...!

    මේක ඇත්තමයි බන්. කවුරුත් කියපු එකක් නෙවෙයි. මම එතනට ගිය නිසයි කියන්නෙ ඇස් දෙකෙන් දැක්ක දේ. එතන සිංහල එවුන්ට හිටියෙ පොලිස්, ආමි අයයි අන්නාසි, චුයින්ගම් විකුනන එවුනුයි. ඉදල හිටල එකා දෙකා සිංහල එවුන් හිටිය. සුද්දො හිටිය මං හිතන්නෙ සිංහල එවුන්ට වඩා
     
    Glass Killerz

    Member
    Jan 5, 2016
    171
    52
    0
    මේකට ආන්ඩුව මොනව කරන්නද බන්..
    මේ පන්සල කඩන්න කියලා නඩු දාල තියෙන්නේ තවත් හාමුදූරු කෙනෙක්..
    .

    චීවරයක් දාගත්ත පලියට හාමුදුරු නමක් වෙන්නෙ නෑ නේද?
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මේක ඇත්තමයි බන්. කවුරුත් කියපු එකක් නෙවෙයි. මම එතනට ගිය නිසයි කියන්නෙ ඇස් දෙකෙන් දැක්ක දේ. එතන සිංහල එවුන්ට හිටියෙ පොලිස්, ආමි අයයි අන්නාසි, චුයින්ගම් විකුනන එවුනුයි. ඉදල හිටල එකා දෙකා සිංහල එවුන් හිටිය. සුද්දො හිටිය මං හිතන්නෙ සිංහල එවුන්ට වඩා

    රට වෙනුවෙන් මැරිච්ච කොල්ලන්ට මොකද්ද දන්නෙ නැහැ මේ පරයින්ට කියන්න තියෙන්නෙ නේද? මේ දේවල් සිද්ධ වෙන්නනම් ඇයි යුද්ධයක් අවශ්‍ය වුනේ ඇයි සාමයක් අවශ්‍ය වුනේ.. වෙලාවකට රෑට නිදාගන්නකොට තියෙන රට නෙවෙයි උදේට ඇහැරෙනකොට තියෙන්නෙ.. මෙහෙම සාධාරන විදිහට එදා ප්‍රභාකරන් හිතුවේ නැති උනාට අද ඒ මැරිච්ච මිනිහටත් වඩා උපේක්ෂාවෙන් ඒ ප්‍රශ්න දිහා බලන සිංහල පාලකයො සමහරක් ගැන කියන්න වචන නැහැ.. ඔහොම යන් කියලා තමයි කියන්න වෙන්නෙ ... මොකද බහුතරයක් බලාපොරත්තුවුන වෙනසනේ මේ .. නේද?
     
    හමුදාවෙ වීරයන්ට අකුරට නීතිය. කොටින්ට ජනාදිපති සමාව හා උම්මා.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    රට වෙනුවෙන් මැරිච්ච කොල්ලන්ට මොකද්ද දන්නෙ නැහැ මේ පරයින්ට කියන්න තියෙන්නෙ නේද? මේ දේවල් සිද්ධ වෙන්නනම් ඇයි යුද්ධයක් අවශ්‍ය වුනේ ඇයි සාමයක් අවශ්‍ය වුනේ.. වෙලාවකට රෑට නිදාගන්නකොට තියෙන රට නෙවෙයි උදේට ඇහැරෙනකොට තියෙන්නෙ.. මෙහෙම සාධාරන විදිහට එදා ප්‍රභාකරන් හිතුවේ නැති උනාට අද ඒ මැරිච්ච මිනිහටත් වඩා උපේක්ෂාවෙන් ඒ ප්‍රශ්න දිහා බලන සිංහල පාලකයො සමහරක් ගැන කියන්න වචන නැහැ.. ඔහොම යන් කියලා තමයි කියන්න වෙන්නෙ ... මොකද බහුතරයක් බලාපොරත්තුවුන වෙනසනේ මේ .. නේද?

    බහුතරයක් බලාපොරොත්තු වුනේ මේක නෙමෙයි බන්. දැන් ජනාධිපතිවරණයක් තිබ්බොත් මෛත්‍රී වේස බල්ලට ජන්ද ලැබෙන්නෙ 10කට අඩුවෙන්. :yes: බොරු කියන්න ඕන්නෑ.මමත් ජන්දෙ දුන්නෙ මෛත්‍රීට. දැන්නම් තිත්තයි. IOC එක එක්කත් ඩීල් ගහල පෙට්‍රල් ටිකවත් අඩු කරන්නෙනෑ. අපිව හූරන් කනව බන් !
     
    • Like
    Reactions: Glass Killerz

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    අදාල නෑ. මම අද එතනට ගියා. දැක්ක දේ කිව්වෙ. සිංහල අතලොස්සයි මුස්ලිම් දෙමල බහුතරයක් හිටියෙ. අද ඇත්තටම සිංහලයට නිදහසක් නෑ. ඒකයි තේරුම.

    ගහන්න තිබ්බේ පොල්ලක් අරන් අරුන්ගේ ඔළු පැලෙන්න
    කොහෙද ඉතින් උඹලා එතන හුජ්ජ ගිහින් ඉඳලා
    මෙතන ඇවිත් වැඩ දානවා නෙ
    :P