ගහන්න තිබ්බේ පොල්ලක් අරන් අරුන්ගේ ඔළු පැලෙන්න
කොහෙද ඉතින් උඹලා එතන හුජ්ජ ගිහින් ඉඳලා
මෙතන ඇවිත් වැඩ දානවා නෙ
මෙහෙමයි. මං ජාති වාදී දෙයක් නෙවෙයි මෙතනදි කියන්නෙ. උන් එහෙම අව්ල් විදියට හිටියෙ නෑ. මගේ ටැමිල් යාළුවෝ සෙට් එකකුත් ඇවිල්ල හිටිය එතනට. උන් එන්න ඕනෙ එතනට. ඒක උන්ගෙ අයිතියක්.
ඒත් එතන දෙමලටම ලියල දුන්න වගේ අද. වෙනද සිංහල ජනතාවගෙන් පිරිල ඉතිරිල ගිය නිදහස් උත්සවේ අද තත්වෙ ඕකයි. වගකියන්න ඕනෙ ආණ්ඩුව.
සිරා සුළු ජාතීන්ගෙ හිත දිනා ගන්නගිහින් ඌට එක සිංහලයෙක්වත් ඉතිරි වෙන්නෙ නෑ කියන එක අද මං අත් වින්ද.



