මම දැන් බාගෙන ප්ලේ කරලා බැලුවා..
හිච්චං මැප් කෑල්ලක් තියෙන්නෙ..
තවම හරියට අප්ඩේට් කරල නෑ බං..
බාන්න එපා අපරාදෙ..
hodia mchn man meh banna haduwe

මම දැන් බාගෙන ප්ලේ කරලා බැලුවා..
හිච්චං මැප් කෑල්ලක් තියෙන්නෙ..
තවම හරියට අප්ඩේට් කරල නෑ බං..
බාන්න එපා අපරාදෙ..

hodia mchn man meh banna haduwe![]()
මං ස්ක්රීන් ශොට් ටිකක් දාන්නං හෙට මේ පැත්තෙ ආවොත්..

heta ne yako relese karanne...






මම දැන් බාගෙන ප්ලේ කරලා බැලුවා..
හිච්චං මැප් කෑල්ලක් තියෙන්නෙ..
තවම හරියට අප්ඩේට් කරල නෑ බං..
බාන්න එපා අපරාදෙ..

මාත් බෑවෙ අපරාදෙ බං..
ගිගා එකක් තියෙද්දි මට හිතුනා ඕක..
ETS 2 එකෙත් මුල් කාලෙ ඔහොමයි..
පස්සෙ මැප්, ට්රක් අප්ඩේට් කලේ..
මං ස්ක්රීන් ශොට් ටිකක් දාන්නං හෙට මේ පැත්තෙ ආවොත්..

මං ස්ක්රීන් ශොට් ටිකක් දාන්නං හෙට මේ පැත්තෙ ආවොත්..



ඔෆීෂියල් රිලීස් කරන්න දවස් 4 කට කලින් ටොරන්ට් එකත් ඇවිල්ලා යකූ
පව් SCS උන්
මමත් මේ දාගන්න කියල බැලුවේ.යුරෝ ට්රක් එක ටිකක් බොරින් වගේ
දාපන් දාපන් ස්ක්රීන් ෂොට් ටිකක්.
මැප් එක පොඩි ද බන්?ETS 2 එකේ යුරෝප් මැප් එක තරම් වත් නැද්ද?![]()
64 bit විතරද තියෙන්නේ![]()
ATS wala thama maps update nadda bn?
math me banna baluwe![]()

උන්ට පාඩුවක් නෑ බං..
ගොඩක් උන් ඕකෙ සිංගල් ප්ලේයර් නෙමෙයි මල්ටිප්ලේයර් ගහන්නෙ..
ටොරන්ට් බාන ඒවයෙ මල්ටිප්ලේයර් ගහන්න බෑනේ..
මේකෙ ඉතිං ETS එකේ තියෙන ට්රක් නෑ.. ඇමෙරිකන් එව්ව තියෙන්නෙ..
මැප් එක ලොකු කරයි බං ඊළඟ අප්ඩේට් එකේ..
ETS එකෙන් අප්ඩේට් කීයකට පස්සෙද මැප් එක ලොකු උනේ..
ටික ටික තමා ඇඩ් කරන්නෙ..
ඔන්න ස්ක්රීන් ශොට් ටික..
පහළ ඇති මැප් එක..
![]()
![]()
![]()
![]()
ටිකෙන් ටික තමා බං උන් අප්ඩේට් කරන්නෙ..
ETS එකෙත් එහෙමනේ කලේ..
ට්රක් වල Accessories, Paint Job එහෙමත් අඩුයි..
මේ ඇද්ද බන් ඕක ගහන්න..
![]()
මැප් එක මදි වගේ මටනම්
වර්ෂන් දේක තුනක් රිලීස් වෙනකල් ඉන්නවා ඕක ගහන්න එහෙනම්
මේන් මේකේ අර කැලෑ පාරවල් වැඩි කරොත් හොඳයි හයිවේ වලට වඩා

මදි බං.. මාත් ප්ලේ කරන එක අතෑරල දැම්මා..
අනික තව ට්රක් වල Accessories, Paint Job එහෙමත් අඩුයි..
අප්ඩේට් හතර පහක් එනකන් ඉන්න ඕන ඉතිං හරියට ප්ලේ කරන්න නම්..
මැප් එක නම් කොලිටියි මචං ETS එකට වඩා..
ලස්සන පැති තියෙනවා..
Weather Effects එහෙමත් එල..



8GB210 එකේ වැඩ කරයි..
රැම් එක එහෙම කොහොමද උඹගෙ..?
මදි බං.. මාත් ප්ලේ කරන එක අතෑරල දැම්මා..
අනික තව ට්රක් වල Accessories, Paint Job එහෙමත් අඩුයි..
අප්ඩේට් හතර පහක් එනකන් ඉන්න ඕන ඉතිං හරියට ප්ලේ කරන්න නම්..
මැප් එක නම් කොලිටියි මචං ETS එකට වඩා..
ලස්සන පැති තියෙනවා..
Weather Effects එහෙමත් එල..
math game eka bala dan drive karanava ban.patta game eka.truck ekakut gatta.
210 එකේ වැඩ කරයි..
Weather Effects එහෙමත් එල..



ලින්ක් එකක් දාන්න බැරිදෝ .............@ Guysla!
ATS 1ke Update 1kak awillaaluthen track 1kakuth add karala



ලින්ක් එකක් දාන්න බැරිදෝ .............![]()
