☣☣ මඤ්ඤං උයන ☣☣ 6

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්න කොල්ලනි කෙල්ලනි.....
    ලන්ඩන්ටෙක් කියන මේ ආයතනයේ පවත්වන ළමා අධ්‍යාපන ඩිප්ලෝමාව ගැන දන්න කවුරු හරි ඉන්නව ද?
    මෙන්න තැන
    https://www.facebook.com/londonteclk/?ref=br_rs

    මේ පාඨමාලාවට එන්වීකිව් පරිසාදනය තියනව ද?
    පොඩ්ඩක් දන්න උන් හොයල කියපල්ලා.

    ලොකු උදව්වක්!!!!
    බොලේ දන්න එකෙක්වත් නැද්ද මේක ගැන...:angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්න කොල්ලනි කෙල්ලනි.....
    ලන්ඩන්ටෙක් කියන මේ ආයතනයේ පවත්වන ළමා අධ්‍යාපන ඩිප්ලෝමාව ගැන දන්න කවුරු හරි ඉන්නව ද?
    මෙන්න තැන
    https://www.facebook.com/londonteclk/?ref=br_rs

    මේ පාඨමාලාවට එන්වීකිව් පරිසාදනය තියනව ද?
    පොඩ්ඩක් දන්න උන් හොයල කියපල්ලා.

    ලොකු උදව්වක්!!!!
    අදමයි ඇහුවේ මොකද්ද මේ ලන්ඩන්ටෙක්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉන්න කොල්ලනි කෙල්ලනි.....
    ලන්ඩන්ටෙක් කියන මේ ආයතනයේ පවත්වන ළමා අධ්‍යාපන ඩිප්ලෝමාව ගැන දන්න කවුරු හරි ඉන්නව ද?
    මෙන්න තැන
    https://www.facebook.com/londonteclk/?ref=br_rs

    මේ පාඨමාලාවට එන්වීකිව් පරිසාදනය තියනව ද?
    පොඩ්ඩක් දන්න උන් හොයල කියපල්ලා.

    ලොකු උදව්වක්!!!!

    ලන්ඩන්ටෙක් බුම්ප්.
    කිසිවක් නොදනී
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ebay බඩු ලංකාවේ පොස්ට් එකෙන් හෙන ඩොටේ කල් යනවා කියලා කියනවා
    බඩු මිසින් වෙනවලු
    අයිඩියා එකක් තියෙනවද
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ebay බඩු ලංකාවේ පොස්ට් එකෙන් හෙන ඩොටේ කල් යනවා කියලා කියනවා
    බඩු මිසින් වෙනවලු
    අයිඩියා එකක් තියෙනවද
    මෙච්චර කාලෙකට මිස් වුනේ නං නෑ.....
    මොකද ගෙන්නන්නේ සාමාන්‍ය දේවල් නොවන නිසා. ඒව අරං විකුනන්න බෑ සාමාන්‍ය මිනිසුන්ට....
    හැබැයි අම්බානක් කල් නං යනව ගොය්යෝ.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙච්චර කාලෙකට මිස් වුනේ නං නෑ.....
    මොකද ගෙන්නන්නේ සාමාන්‍ය දේවල් නොවන නිසා. ඒව අරං විකුනන්න බෑ සාමාන්‍ය මිනිසුන්ට....
    හැබැයි අම්බානක් කල් නං යනව ගොය්යෝ.....
    :sorry::sorry: මම මේ ටී ෂර්ට් එකකුයි හෙඩ්සෙට් එකකුයි ෆෝන් බැක් කවර එකකුයි ගෙන්නුවා උන් එහෙන් පිටත් කලාලු ඒවිද දන්නෙ නෑ ඕව ඒකයි කේස් එක
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තෝන්තු කුකුලණි...
    අද මේ පලාතේ නොඑමි...
    වැඩ අධිකයෑ...

    :baffled:

    giphy.gif