බොලේ දන්න එකෙක්වත් නැද්ද මේක ගැන...ඉන්න කොල්ලනි කෙල්ලනි.....
ලන්ඩන්ටෙක් කියන මේ ආයතනයේ පවත්වන ළමා අධ්‍යාපන ඩිප්ලෝමාව ගැන දන්න කවුරු හරි ඉන්නව ද?
මෙන්න තැන
https://www.facebook.com/londonteclk/?ref=br_rs
මේ පාඨමාලාවට එන්වීකිව් පරිසාදනය තියනව ද?
පොඩ්ඩක් දන්න උන් හොයල කියපල්ලා.
ලොකු උදව්වක්!!!!

බොලේ දන්න එකෙක්වත් නැද්ද මේක ගැන...![]()

...
බොලේ දන්න එකෙක්වත් නැද්ද මේක ගැන...![]()
අදමයි ඇහුවේ මොකද්ද මේ ලන්ඩන්ටෙක්ඉන්න කොල්ලනි කෙල්ලනි.....
ලන්ඩන්ටෙක් කියන මේ ආයතනයේ පවත්වන ළමා අධ්‍යාපන ඩිප්ලෝමාව ගැන දන්න කවුරු හරි ඉන්නව ද?
මෙන්න තැන
https://www.facebook.com/londonteclk/?ref=br_rs
මේ පාඨමාලාවට එන්වීකිව් පරිසාදනය තියනව ද?
පොඩ්ඩක් දන්න උන් හොයල කියපල්ලා.
ලොකු උදව්වක්!!!!
ඉන්න කොල්ලනි කෙල්ලනි.....
ලන්ඩන්ටෙක් කියන මේ ආයතනයේ පවත්වන ළමා අධ්‍යාපන ඩිප්ලෝමාව ගැන දන්න කවුරු හරි ඉන්නව ද?
මෙන්න තැන
https://www.facebook.com/londonteclk/?ref=br_rs
මේ පාඨමාලාවට එන්වීකිව් පරිසාදනය තියනව ද?
පොඩ්ඩක් දන්න උන් හොයල කියපල්ලා.
ලොකු උදව්වක්!!!!
සුභ උදෑසනක් කුකුළනි,කිකිළියනි

හා..තෝන්තු කුකුලණි...
අද මේ පලාතේ නොඑමි...
වැඩ අධිකයෑ...

ලොකු දෙයක් ගේ පේරෝතෝන්තු කුකුලණි...
අද මේ පලාතේ නොඑමි...
වැඩ අධිකයෑ...

මෙච්චර කාලෙකට මිස් වුනේ නං නෑ.....ebay බඩු ලංකාවේ පොස්ට් එකෙන් හෙන ඩොටේ කල් යනවා කියලා කියනවා
බඩු මිසින් වෙනවලු
අයිඩියා එකක් තියෙනවද
මෙච්චර කාලෙකට මිස් වුනේ නං නෑ.....
මොකද ගෙන්නන්නේ සාමාන්‍ය දේවල් නොවන නිසා. ඒව අරං විකුනන්න බෑ සාමාන්‍ය මිනිසුන්ට....
හැබැයි අම්බානක් කල් නං යනව ගොය්යෝ.....

මම මේ ටී ෂර්ට් එකකුයි හෙඩ්සෙට් එකකුයි ෆෝන් බැක් කවර එකකුයි ගෙන්නුවා උන් එහෙන් පිටත් කලාලු ඒවිද දන්නෙ නෑ ඕව ඒකයි කේස් එක ebay බඩු ලංකාවේ පොස්ට් එකෙන් හෙන ඩොටේ කල් යනවා කියලා කියනවා
බඩු මිසින් වෙනවලු
අයිඩියා එකක් තියෙනවද