මචන් මගේ HONDA FIT GP1 එක දවස් දෙක තුනකින් අද ස්ටාට් කරලා 2km වගේ යනකොට check engine msg එක එනවා. AC නෑ, හුලං විතරයි එන්නේ.. ලගදි සර්විස් කලේ නම් නෑ.
මොකක්ද case එක කියල දන්න කවුරු හරි කියනවද? Stafford කම්පැනි යන්න ඕනේද? දන්න හොඳ තැනක් තියෙනවද? අවුල මොකක්ද කියලා චෙක් කරගන්න. හොරණ පානදුර පිලියන්දල අවට? help me