මේ එක Car ගැන දන්නා කවුරු හරි එහෙම නැත්නම් Use කරන කවුරු හරි ඉන්නවනම් මට මේ Car එක ගැන විස්තර ටිකක් කියනවද??කොහොමද fuel consumption. Spare Parts එහෙම හොයාගන්න අමාරුයිද ඒවා ගොඩක් ගණන්ද, නැත්නම් මේක ලෙඩ ගොඩක් ද කියල.


කව්රු හරි ඉන්නවනම් දන්න, මට විස්තර කියන්න.ලොකු Help එකක් වෙයි.




කව්රු හරි ඉන්නවනම් දන්න, මට විස්තර කියන්න.ලොකු Help එකක් වෙයි.


) inside the city it is ok max about 13 depends on how you drive.