2016 NEW DUTY - TOYOTA PRIUS 2016 ZVW50 , ZVW51 ,ZVW55

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    : WARRANTY :

    WRITTEN AND COMPREHENSIVE WARRANTY

    POWER-TRAIN WARRANTY
    TYPE: WARRANTY FOR THE ENGINE AND THE TRANSMISSION SYSTEM FOR TWO YEARS OR UP TO 100,000 KM.


    HYBRID BATTERY WARRANTY
    TYPE :WARRANTY FOR THE VEHICLE'S HYBRID BATTERY FOR 3 YEARS OR UP TO 100,000 KM.


    පරණ THREAD LINKS නම් දාන්නේ නැහැ දැන්නම් වැඩක් නැහැනේ .

    LEASING OR LOAN සදහා අවශ්‍ය අය ඉන්නවා නම් ලංකාවට ගෙන්වාදීමට පුළුවන.
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    තාම VALUATION දාලා තියෙන්නේ . අවේ නැහැ. දැනට ටොයෝටා ලංකා එකේ එක්ක තියෙනවා . මගේ ඒවා එන්නේ මේ මාසේ 12 . අවට පස්සේ ගාන කියන්නම්. දැනට CIF වලින් ගාන දෙන්නේ.

    CIF kiyada machan? options order krala gannawanan kochchara kal yanawada?
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Nice Car....thawa tikak iwasanawa :( idam deken ekak hari wikunala ganna ona wahanayak...marenna kalin brand new car ekak <3