මඩු වලිගෙන් තලන්න ඕනේ මේ වගේ බොරු ලියන උන්ට
බෙල් කොතනකදි වත් 'හෙලෝ' කියන වචනේ පාවිච්චි කරලා නෑ,'හෙලෝ' කියන වචනේ දුරකතන සංවාදයකදි ආචාර දැක්වීමක් විදිහට හඳුන්වලා දුන්නේ 'තෝමස් එඩිසන්'.බෙල් පාවිච්චි කරපු වචනේ තමයි 'අහෝයි' කියන එක
1877 එඩිසන් , පිට්ස්බර්ග් වල මධ්‍යම තැපැල් හා මුද්‍රණ සාමාගමට මුලින්ම මේ අදහස යොමු කරනවා, එතනදි තමයි මේ 'හෙලෝ' කියන වචනය දුරකථනයට ඇමතීමේදි ආචාර කිරීමට බාවිතා කරන සම්මත වචනය වෙන්න අඩිතාලම වැටෙන්නේ. ඒ උනත් බෙල් බල කරමින් කියා සිටියේ දුරකථනයට ඇමතීමේ නිවැරදි වචනය 'අහෝයි' විය යුතුයි කියලා

ehenam oka joke ekata hadapu ekak wennathi ban Yeah Edison didමඩු වලිගෙන් තලන්න ඕනේ මේ වගේ බොරු ලියන උන්ට