Why Hello!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2eb7jtc.jpg

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    මඩු වලිගෙන් තලන්න ඕනේ මේ වගේ බොරු ලියන උන්ට :frown::frown:

    බෙල් කොතනකදි වත් 'හෙලෝ' කියන වචනේ පාවිච්චි කරලා නෑ,'හෙලෝ' කියන වචනේ දුරකතන සංවාදයකදි ආචාර දැක්වීමක් විදිහට හඳුන්වලා දුන්නේ 'තෝමස් එඩිසන්'.බෙල් පාවිච්චි කරපු වචනේ තමයි 'අහෝයි' කියන එක

    1877 එඩිසන් , පිට්ස්බර්ග් වල මධ්‍යම තැපැල් හා මුද්‍රණ සාමාගමට මුලින්ම මේ අදහස යොමු කරනවා, එතනදි තමයි මේ 'හෙලෝ' කියන වචනය දුරකථනයට ඇමතීමේදි ආචාර කිරීමට බාවිතා කරන සම්මත වචනය වෙන්න අඩිතාලම වැටෙන්නේ. ඒ උනත් බෙල් බල කරමින් කියා සිටියේ දුරකථනයට ඇමතීමේ නිවැරදි වචනය 'අහෝයි' විය යුතුයි කියලා

    • Like
    Reactions: mldarshana

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මඩු වලිගෙන් තලන්න ඕනේ මේ වගේ බොරු ලියන උන්ට :frown::frown:

    බෙල් කොතනකදි වත් 'හෙලෝ' කියන වචනේ පාවිච්චි කරලා නෑ,'හෙලෝ' කියන වචනේ දුරකතන සංවාදයකදි ආචාර දැක්වීමක් විදිහට හඳුන්වලා දුන්නේ 'තෝමස් එඩිසන්'.බෙල් පාවිච්චි කරපු වචනේ තමයි 'අහෝයි' කියන එක

    1877 එඩිසන් , පිට්ස්බර්ග් වල මධ්‍යම තැපැල් හා මුද්‍රණ සාමාගමට මුලින්ම මේ අදහස යොමු කරනවා, එතනදි තමයි මේ 'හෙලෝ' කියන වචනය දුරකථනයට ඇමතීමේදි ආචාර කිරීමට බාවිතා කරන සම්මත වචනය වෙන්න අඩිතාලම වැටෙන්නේ. ඒ උනත් බෙල් බල කරමින් කියා සිටියේ දුරකථනයට ඇමතීමේ නිවැරදි වචනය 'අහෝයි' විය යුතුයි කියලා

    'අහෝයි' bump:eek::lol:
     
    :lol: ehenam oka joke ekata hadapu ekak wennathi ban

    TFS
    http://www.nytimes.com/1992/03/05/garden/great-hello-mystery-is-solved.html
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මඩු වලිගෙන් තලන්න ඕනේ මේ වගේ බොරු ලියන උන්ට :frown::frown:

    බෙල් කොතනකදි වත් 'හෙලෝ' කියන වචනේ පාවිච්චි කරලා නෑ,'හෙලෝ' කියන වචනේ දුරකතන සංවාදයකදි ආචාර දැක්වීමක් විදිහට හඳුන්වලා දුන්නේ 'තෝමස් එඩිසන්'.බෙල් පාවිච්චි කරපු වචනේ තමයි 'අහෝයි' කියන එක

    1877 එඩිසන් , පිට්ස්බර්ග් වල මධ්‍යම තැපැල් හා මුද්‍රණ සාමාගමට මුලින්ම මේ අදහස යොමු කරනවා, එතනදි තමයි මේ 'හෙලෝ' කියන වචනය දුරකථනයට ඇමතීමේදි ආචාර කිරීමට බාවිතා කරන සම්මත වචනය වෙන්න අඩිතාලම වැටෙන්නේ. ඒ උනත් බෙල් බල කරමින් කියා සිටියේ දුරකථනයට ඇමතීමේ නිවැරදි වචනය 'අහෝයි' විය යුතුයි කියලා

    Yeah Edison did :)