☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උදෙන්ම මේක ඇහුවා.. අප්‍රමාණ සන්තෝසයි. ආඩම්බරයි.. සතුටුයි.. කියන්න වචන නැහැ. වචන තියෙන උන් මට වචන ටිකක් කියපන් කියන්න... චාමරටත් එන්න කියපන්...
    https://www.facebook.com/579486268831421/videos/955004844612893/
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තව ඊයෙ රෑ නිදහස් උළෙලට සමගාමී සංගීත ප්‍රසංගයක වැඩසටහනේ අදාල ලෝගෝ එක දුටිමි. ඒකටත් සංතෝසයි.68 වෙනි නිදහස් උළෙල කියල ලොගෝ ටයිප් දාලා ටැග් ලයින් එක ලැන්ග්වේජ් 3 න්ම දාලා තිබ්බා.. හැබැයි සිංහල ටැග් ලයින් එක දෙවෙනි වෙලා ටැමිල් ටැග් ලයින් එක පළවෙනි වෙලා... තවත් ආඩම්බරයි..

    දැන්නන් කාලෝ අයන්තේ.. පෙරා.. බෝට්ටුවට සල්ලි බැදපන්.. මමත් එනවා....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඇයි බං ඒකි හූ තියන්නේ......:eek::eek:

    අර ඕ...
    .....ගාල කට උල් කරද්දි ...... එක්කො ඕන නෑ:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මහින්ද මාමා දැයට කිරුළ කරපු එකයි
    සිරිසේනා මාමා මේවා කරන ඒකයි දෙකම ඒකයි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඇයි බං ඒකි හූ තියන්නේ......:eek::eek:

    අර ඕ...
    .....ගාල කට උල් කරද්දි ...... එක්කො ඕන නෑ:dull:

    මොන... :eek::oo::baffled::lol:

    අනේ මන්ද බන්.. එක්කො කන්න ඕනිනන් වෙන සිංදුවක් තෝර ගනින්.. මේ වගේ පට්ට ඉමේජ් එකක් හදාගත්ත සිංදුවක් කන්නෙ නැතුව... කව්ද බන් මේවා ඕර්ගනයිස් කරන්නේ? :growl::growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මහින්ද මාමා දැයට කිරුළ කරපු එකයි
    සිරිසේනා මාමා මේවා කරන ඒකයි දෙකම ඒකයි

    මම දේශපාලනේ ගැන නෙමෙයි සහෝ කතා කරන්නේ. මොන ප%යා කොහොම කරත් මේවගේ වැඩ කාලකණ්නි වැඩ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මන්ද බන්.. එක්කො කන්න ඕනිනන් වෙන සිංදුවක් තෝර ගනින්.. මේ වගේ පට්ට ඉමේජ් එකක් හදාගත්ත සිංදුවක් කන්නෙ නැතුව... කව්ද බන් මේවා ඕර්ගනයිස් කරන්නේ? :growl::growl::growl:
    බෑණා නොවෑ
    හූ නෝනා HFC එකේ සොවුල් සවුන්ඩ්ස් එකේ ලොකු නෝනා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව ඊයෙ රෑ නිදහස් උළෙලට සමගාමී සංගීත ප්‍රසංගයක වැඩසටහනේ අදාල ලෝගෝ එක දුටිමි. ඒකටත් සංතෝසයි.68 වෙනි නිදහස් උළෙල කියල ලොගෝ ටයිප් දාලා ටැග් ලයින් එක ලැන්ග්වේජ් 3 න්ම දාලා තිබ්බා.. හැබැයි සිංහල ටැග් ලයින් එක දෙවෙනි වෙලා ටැමිල් ටැග් ලයින් එක පළවෙනි වෙලා... තවත් ආඩම්බරයි..

    දැන්නන් කාලෝ අයන්තේ.. පෙරා.. බෝට්ටුවට සල්ලි බැදපන්.. මමත් එනවා....

    ආ... ජපානේ ජපානේ ජපානේ පානේ පානේ පානේ ....

    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..

    ආ.. පානේ පානේ පානේ...

    ආ... නගින්ඩ නගින්ඩ නගින්ඩ නගින්ඩෝ..
    තව සීට් තියෙනවා තව සීට් තියෙනවා..

    ඔය තුනේ සීට් වල වාඩිවෙන ඈයෝ කකුල් ලං කරන් වාඩි වෙන්න. තුනේ සීට් එක හදලා තියෙන්නේ දෙන්නෙක්ට පලල් කරන් යන්න නෙමෙයි. තුනකට යන්න..

    ඔය පස්සේ සීට් එකේ 06ක් වාඩි වෙන්න පුළුවන්.. 05 දෙනා යනවා නම් අනිත් සීට් එකේ සල්ලි 05 දෙනාගෙන් ගන්නවා.

    ආ.. ආ... ජපානේ ජපානේ ජපානේ පානේ පානේ පානේ ....
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ... ජපානේ ජපානේ ජපානේ පානේ පානේ පානේ ....

    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..

    ආ.. පානේ පානේ පානේ...

    ආ... නගින්ඩ නගින්ඩ නගින්ඩ නගින්ඩෝ..
    තව සීට් තියෙනවා තව සීට් තියෙනවා..

    ඔය තුනේ සීට් වල වාඩිවෙන ඈයෝ කකුල් ලං කරන් වාඩි වෙන්න. තිනේ සීට් එක හදලා තියෙන්නේ දෙන්නෙක්ට පලල් කරන් යන්න නෙමෙයි. තුනකට යන්න..

    ඔය පස්සේ සීට් එකේ 06ක් වාඩි වෙන්න පුළුවන්.. 05 දෙනා යනවා නම් අනිත් සීට් එකේ සල්ලි 05 දෙනාගෙන් ගන්නවා.

    ආ.. ආ... ජපානේ ජපානේ ජපානේ පානේ පානේ පානේ ....
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..

    උඹ ඕනවට වඩා සෙනග පටෝගෙන ගිහින් මගදිම අපිට ටොපිය සෙට් වෙයි වගේ.. :growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මහින්ද මාමා දැයට කිරුළ කරපු එකයි
    සිරිසේනා මාමා මේවා කරන ඒකයි දෙකම ඒකයි

    දේසපාලනයක් මට කිසිසේත්ම දාල නැත. කතා කරන්නේද නැත. වැඩකුත් නැත.
    ඒත් දැයට කිරුල නිසා දුර පලාත්වල හැදුන පාරවල් අම්බානම භුක්ති විඳපු එකෙක් මම රට වටේ යනකොට. දැං මොන බිජ්ජක්වත් නෑ..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනේ මන්ද බන්.. එක්කො කන්න ඕනිනන් වෙන සිංදුවක් තෝර ගනින්.. මේ වගේ පට්ට ඉමේජ් එකක් හදාගත්ත සිංදුවක් කන්නෙ නැතුව... කව්ද බන් මේවා ඕර්ගනයිස් කරන්නේ? :growl::growl::growl:

    ඕක අහද්දි මට මුල් සිංදුව හිතේ මවා ගන්නත් ටිකක් වෙලා ගියා බං.... ඒ තරමටම වෙනස් කරලා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මන්ද බන්.. එක්කො කන්න ඕනිනන් වෙන සිංදුවක් තෝර ගනින්.. මේ වගේ පට්ට ඉමේජ් එකක් හදාගත්ත සිංදුවක් කන්නෙ නැතුව... කව්ද බන් මේවා ඕර්ගනයිස් කරන්නේ? :growl::growl::growl:

    කුජීතයි උපාසක මහත්තයෝ...
    අර චාමරට කෝල් එකක් දීපං
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!