අපේ උන් කරපු වැඩ නිසා වෙන්න ඕනාලංකාවට දැන් හුගක් සෙලර්ස් ලා ෂිප් කරන්නේ නෑ
උදෙන්ම මේක ඇහුවා.. අප්‍රමාණ සන්තෝසයි. ආඩම්බරයි.. සතුටුයි.. කියන්න වචන නැහැ. වචන තියෙන උන් මට වචන ටිකක් කියපන් කියන්න... චාමරටත් එන්න කියපන්...
https://www.facebook.com/579486268831421/videos/955004844612893/

ඇයි බං ඒකි හූ තියන්නේ......
අර ඕ...ඕ..ඕ...ගාල කට උල් කරද්දි ...... එක්කො ඕන නෑ

මහින්ද මාමා දැයට කිරුළ කරපු එකයිතව ඊයෙ රෑ නිදහස් උළෙලට සමගාමී සංගීත ප්‍රසංගයක වැඩසටහනේ අදාල ලෝගෝ එක දුටිමි. ඒකටත් සංතෝසයි.68 වෙනි නිදහස් උළෙල කියල ලොගෝ ටයිප් දාලා ටැග් ලයින් එක ලැන්ග්වේජ් 3 න්ම දාලා තිබ්බා.. හැබැයි සිංහල ටැග් ලයින් එක දෙවෙනි වෙලා ටැමිල් ටැග් ලයින් එක පළවෙනි වෙලා... තවත් ආඩම්බරයි..
දැන්නන් කාලෝ අයන්තේ.. පෙරා.. බෝට්ටුවට සල්ලි බැදපන්.. මමත් එනවා....
ඇයි බං ඒකි හූ තියන්නේ......
අර ඕ...ඕ..ඕ...ගාල කට උල් කරද්දි ...... එක්කො ඕන නෑ
මොන...![]()

මහින්ද මාමා දැයට කිරුළ කරපු එකයි
සිරිසේනා මාමා මේවා කරන ඒකයි දෙකම ඒකයි
බෑණා නොවෑඅනේ මන්ද බන්.. එක්කො කන්න ඕනිනන් වෙන සිංදුවක් තෝර ගනින්.. මේ වගේ පට්ට ඉමේජ් එකක් හදාගත්ත සිංදුවක් කන්නෙ නැතුව... කව්ද බන් මේවා ඕර්ගනයිස් කරන්නේ?![]()
තව ඊයෙ රෑ නිදහස් උළෙලට සමගාමී සංගීත ප්‍රසංගයක වැඩසටහනේ අදාල ලෝගෝ එක දුටිමි. ඒකටත් සංතෝසයි.68 වෙනි නිදහස් උළෙල කියල ලොගෝ ටයිප් දාලා ටැග් ලයින් එක ලැන්ග්වේජ් 3 න්ම දාලා තිබ්බා.. හැබැයි සිංහල ටැග් ලයින් එක දෙවෙනි වෙලා ටැමිල් ටැග් ලයින් එක පළවෙනි වෙලා... තවත් ආඩම්බරයි..
දැන්නන් කාලෝ අයන්තේ.. පෙරා.. බෝට්ටුවට සල්ලි බැදපන්.. මමත් එනවා....
ආ... ජපානේ ජපානේ ජපානේ පානේ පානේ පානේ ....
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ආ.. පානේ පානේ පානේ...
ආ... නගින්ඩ නගින්ඩ නගින්ඩ නගින්ඩෝ..
තව සීට් තියෙනවා තව සීට් තියෙනවා..
ඔය තුනේ සීට් වල වාඩිවෙන ඈයෝ කකුල් ලං කරන් වාඩි වෙන්න. තිනේ සීට් එක හදලා තියෙන්නේ දෙන්නෙක්ට පලල් කරන් යන්න නෙමෙයි. තුනකට යන්න..
ඔය පස්සේ සීට් එකේ 06ක් වාඩි වෙන්න පුළුවන්.. 05 දෙනා යනවා නම් අනිත් සීට් එකේ සල්ලි 05 දෙනාගෙන් ගන්නවා.
ආ.. ආ... ජපානේ ජපානේ ජපානේ පානේ පානේ පානේ ....
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..

මහින්ද මාමා දැයට කිරුළ කරපු එකයි
සිරිසේනා මාමා මේවා කරන ඒකයි දෙකම ඒකයි
අනේ මන්ද බන්.. එක්කො කන්න ඕනිනන් වෙන සිංදුවක් තෝර ගනින්.. මේ වගේ පට්ට ඉමේජ් එකක් හදාගත්ත සිංදුවක් කන්නෙ නැතුව... කව්ද බන් මේවා ඕර්ගනයිස් කරන්නේ?![]()
අනේ මන්ද බන්.. එක්කො කන්න ඕනිනන් වෙන සිංදුවක් තෝර ගනින්.. මේ වගේ පට්ට ඉමේජ් එකක් හදාගත්ත සිංදුවක් කන්නෙ නැතුව... කව්ද බන් මේවා ඕර්ගනයිස් කරන්නේ?![]()
උදෙන්ම මේක ඇහුවා.. අප්‍රමාණ සන්තෝසයි. ආඩම්බරයි.. සතුටුයි.. කියන්න වචන නැහැ. වචන තියෙන උන් මට වචන ටිකක් කියපන් කියන්න... චාමරටත් එන්න කියපන්...
https://www.facebook.com/579486268831421/videos/955004844612893/

මම දේශපාලනේ ගැන නෙමෙයි සහෝ කතා කරන්නේ. මොන ප%යා කොහොම කරත් මේවගේ වැඩ කාලකණ්නි වැඩ...