☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ ඕනවට වඩා සෙනග පටෝගෙන ගිහින් මගදිම අපිට ටොපිය සෙට් වෙයි වගේ.. :growl::growl:

    අවකැපෙන කතා කියන්ඩ එපා සහෝ...
    පිටත් වෙන්ඩත් කලින්.. :growl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආ... ජපානේ ජපානේ ජපානේ පානේ පානේ පානේ ....

    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..

    ආ.. පානේ පානේ පානේ...

    ආ... නගින්ඩ නගින්ඩ නගින්ඩ නගින්ඩෝ..
    තව සීට් තියෙනවා තව සීට් තියෙනවා..

    ඔය තුනේ සීට් වල වාඩිවෙන ඈයෝ කකුල් ලං කරන් වාඩි වෙන්න. තුනේ සීට් එක හදලා තියෙන්නේ දෙන්නෙක්ට පලල් කරන් යන්න නෙමෙයි. තුනකට යන්න..

    ඔය පස්සේ සීට් එකේ 06ක් වාඩි වෙන්න පුළුවන්.. 05 දෙනා යනවා නම් අනිත් සීට් එකේ සල්ලි 05 දෙනාගෙන් ගන්නවා.

    ආ.. ආ... ජපානේ ජපානේ ජපානේ පානේ පානේ පානේ ....
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..

    යූරාජ් එකස්ප්‍රස් ද? :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවකැපෙන කතා කියන්ඩ එපා සහෝ...
    පිටත් වෙන්ඩත් කලින්.. :growl:

    මේවා මේ යුරාගේ ලඩරන් බස් වලට සෙනග ලෝඩ් කරනවා වගේ සෙනග පටෝගෙන යන ගමන් නෙමී සහෝ..

    ටැස්මේනියාව දන්නවද? එහෙට ගුවන් ගත වෙන්න කියල පුංචිම පුංචි අයිඩියා එකක් තියෙනවා. ජීවත් වෙන්න සාමකාමී හොද රටක් ලු.. පොඩි ගානක් යනවා... තව ටිකක් බලල කෙළම වුනොත් යනවා... යන්නෙ ස්ටඩී + වර්කින්... අවුරුදු 4 න් පී ආර්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේවා මේ යුරාගේ ලඩරන් බස් වලට සෙනග ලෝඩ් කරනවා වගේ සෙනග පටෝගෙන යන ගමන් නෙමී සහෝ..

    ටැස්මේනියාව දන්නවද? එහෙට ගුවන් ගත වෙන්න කියල පුංචිම පුංචි අයිඩියා එකක් තියෙනවා. ජීවත් වෙන්න සාමකාමී හොද රටක් ලු.. පොඩි ගානක් යනවා... තව ටිකක් බලල කෙළම වුනොත් යනවා... යන්නෙ ස්ටඩී + වර්කින්... අවුරුදු 4 න් පී ආර්...

    අර කෙල්ලගේ පිහිටෙන් නේ යන්නේ?
    ටැස්මේනියාවේ මට තියෙන විශේෂත්වේ එහේ කෝච්චි නෑ.. :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර කෙල්ලගේ පිහිටෙන් නේ යන්නේ?
    ටැස්මේනියාවේ මට තියෙන විශේෂත්වේ එහේ කෝච්චි නෑ.. :baffled:

    :baffled::baffled: ඔව් ඒකත් එකක්. අනිත් එක මගේ ස්කිල්ස් (ක්ෂේත්‍රෙය් 15 අවුරුදු පළපුරුද්ද) :cool:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ආ... ජපානේ ජපානේ ජපානේ පානේ පානේ පානේ ....

    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..

    ආ.. පානේ පානේ පානේ...

    ආ... නගින්ඩ නගින්ඩ නගින්ඩ නගින්ඩෝ..
    තව සීට් තියෙනවා තව සීට් තියෙනවා..

    ඔය තුනේ සීට් වල වාඩිවෙන ඈයෝ කකුල් ලං කරන් වාඩි වෙන්න. තුනේ සීට් එක හදලා තියෙන්නේ දෙන්නෙක්ට පලල් කරන් යන්න නෙමෙයි. තුනකට යන්න..

    ඔය පස්සේ සීට් එකේ 06ක් වාඩි වෙන්න පුළුවන්.. 05 දෙනා යනවා නම් අනිත් සීට් එකේ සල්ලි 05 දෙනාගෙන් ගන්නවා.

    ආ.. ආ... ජපානේ ජපානේ ජපානේ පානේ පානේ පානේ ....
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..

    :shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආහ්... :lol: ලෙල් කමක් නෑ අපි වයිබර් එකේ ලව් කරන්නන්කො එහෙනන්.... :rofl:

    හායි... ගොඩ කාලෙකට පස්සෙ නේද ඉතින් කොහොමද... :D

    පලංචියේ ලී ඉරුවේ අපි එකට... මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
    එක වාඩියේ කල් ගෙව්වත් අපි එකට.. ඇයි මස්සිනේ පෙම් කරේ අපි එක මලට :(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරාගෙ බෝට්ටුවෙ ප්‍රංශෙට යන්න අවසර නැහැ ලු... :dull:

    මම මුන්ව පටවලා ජපානෙං තෙල් ගහගෙන බෝට්ටුවේ ඔහේ එනවා රුසියාව චීනේ හරහා..
    මම බය නෑ රුසියන් චින සබ්මැරින් වලට.. :baffled: