උඹ ඕනවට වඩා සෙනග පටෝගෙන ගිහින් මගදිම අපිට ටොපිය සෙට් වෙයි වගේ..![]()
අවකැපෙන කතා කියන්ඩ එපා සහෝ...
පිටත් වෙන්ඩත් කලින්..

උඹ ඕනවට වඩා සෙනග පටෝගෙන ගිහින් මගදිම අපිට ටොපිය සෙට් වෙයි වගේ..![]()

ආ... ජපානේ ජපානේ ජපානේ පානේ පානේ පානේ ....
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ආ.. පානේ පානේ පානේ...
ආ... නගින්ඩ නගින්ඩ නගින්ඩ නගින්ඩෝ..
තව සීට් තියෙනවා තව සීට් තියෙනවා..
ඔය තුනේ සීට් වල වාඩිවෙන ඈයෝ කකුල් ලං කරන් වාඩි වෙන්න. තුනේ සීට් එක හදලා තියෙන්නේ දෙන්නෙක්ට පලල් කරන් යන්න නෙමෙයි. තුනකට යන්න..
ඔය පස්සේ සීට් එකේ 06ක් වාඩි වෙන්න පුළුවන්.. 05 දෙනා යනවා නම් අනිත් සීට් එකේ සල්ලි 05 දෙනාගෙන් ගන්නවා.
ආ.. ආ... ජපානේ ජපානේ ජපානේ පානේ පානේ පානේ ....
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..

යූරාජ් එකස්ප්‍රස් ද?![]()
ebay බඩු ලංකාවේ පොස්ට් එකෙන් හෙන ඩොටේ කල් යනවා කියලා කියනවා
බඩු මිසින් වෙනවලු
අයිඩියා එකක් තියෙනවද

අවකැපෙන කතා කියන්ඩ එපා සහෝ...
පිටත් වෙන්ඩත් කලින්..![]()
මේවා මේ යුරාගේ ලඩරන් බස් වලට සෙනග ලෝඩ් කරනවා වගේ සෙනග පටෝගෙන යන ගමන් නෙමී සහෝ..
ටැස්මේනියාව දන්නවද? එහෙට ගුවන් ගත වෙන්න කියල පුංචිම පුංචි අයිඩියා එකක් තියෙනවා. ජීවත් වෙන්න සාමකාමී හොද රටක් ලු.. පොඩි ගානක් යනවා... තව ටිකක් බලල කෙළම වුනොත් යනවා... යන්නෙ ස්ටඩී + වර්කින්... අවුරුදු 4 න් පී ආර්...

අර කෙල්ලගේ පිහිටෙන් නේ යන්නේ?
ටැස්මේනියාවේ මට තියෙන විශේෂත්වේ එහේ කෝච්චි නෑ..![]()

ඔව් ඒකත් එකක්. අනිත් එක මගේ ස්කිල්ස් (ක්ෂේත්‍රෙය් 15 අවුරුදු පළපුරුද්ද) 
ආ... ජපානේ ජපානේ ජපානේ පානේ පානේ පානේ ....
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ආ.. පානේ පානේ පානේ...
ආ... නගින්ඩ නගින්ඩ නගින්ඩ නගින්ඩෝ..
තව සීට් තියෙනවා තව සීට් තියෙනවා..
ඔය තුනේ සීට් වල වාඩිවෙන ඈයෝ කකුල් ලං කරන් වාඩි වෙන්න. තුනේ සීට් එක හදලා තියෙන්නේ දෙන්නෙක්ට පලල් කරන් යන්න නෙමෙයි. තුනකට යන්න..
ඔය පස්සේ සීට් එකේ 06ක් වාඩි වෙන්න පුළුවන්.. 05 දෙනා යනවා නම් අනිත් සීට් එකේ සල්ලි 05 දෙනාගෙන් ගන්නවා.
ආ.. ආ... ජපානේ ජපානේ ජපානේ පානේ පානේ පානේ ....
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..
ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ හරහා ජපානේ..

යුරාජ් කියන්නේ බස්කාරයෙක්..
බස් මුහුදේ යනවද?
ගොං කථා කියන්න එපා!!

හ්ම් හ්ම්.. කට කට... පැත්තකට වෙලා හිටු..![]()
![]()
ලෙල් කමක් නෑ අපි වයිබර් එකේ ලව් කරන්නන්කො එහෙනන්.... 
පෙරාගෙ බෝට්ටුවෙ ප්‍රංශෙට යන්න අවසර නැහැ ලු...![]()

හ්ම් හ්ම්.. කට කට... පැත්තකට වෙලා හිටු..![]()
![]()
ආහ්...ලෙල් කමක් නෑ අපි වයිබර් එකේ ලව් කරන්නන්කො එහෙනන්....
![]()

ආහ්...ලෙල් කමක් නෑ අපි වයිබර් එකේ ලව් කරන්නන්කො එහෙනන්....
![]()
ah halo![]()
හායි... ගොඩ කාලෙකට පස්සෙ නේද ඉතින් කොහොමද...![]()

පෙරාගෙ බෝට්ටුවෙ ප්‍රංශෙට යන්න අවසර නැහැ ලු...![]()