☣☣ මඤ්ඤං උයන ☣☣ 6

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මේ දැං මගේ මොනිටරේ ගියා!!
ඔන්න පිච්චුනා. ඔන්න.. ඔන්න ඔන්න... පිච්චුනා.. ඉවරයි. මොනිටරේ පෙන්නෙ නෑ..


උඹේ මොනිටරේ කොහොමත් ගිහිල්ල වග මේකෙ උන් දන්නේ අද ඊයෙක නෙවේනේ බං :(
 

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඒ බුවා... අර සින්දුව ඇහුවද?
    දන්නේ බුදුන්ගේ අලුත් වර්ශන් එක?
    පට්ට නේහ්? චාමරව උවමනා නම් කියපං. මමයි කුමාරයි දෙන්නම අපොයින්මන්ට් දැම්මා උට.

    mona sinduwa da? apita th deepanko ahanna
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇසුවේද කවුරුන් හෝ නුබෙන්
    හැඩුවේ ඇයිද ප්‍රේමේ නමින්
    විමසා නැතිද කිසිදා ඔබත්
    කදුලින් තුරන්වූ ප්‍රේමයක් ...




    ආ මාමේ....

    මොකෝ මේ හදිස්සියේ ප්‍රේමයක් පැටලිලා:dull:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඒ බුවා... අර සින්දුව ඇහුවද?
    දන්නේ බුදුන්ගේ අලුත් වර්ශන් එක?
    පට්ට නේහ්? චාමරව උවමනා නම් කියපං. මමයි කුමාරයි දෙන්නම අපොයින්මන්ට් දැම්මා උට.

    මේක බැලුවද

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදේම ඇවිත් පට්ට බිසී, දවසම එන්නෑ කියපු එකා ආයෙ කැරකිල මේකටම ඇවිත් මොකද කියල බැලුවේ :baffled:

    මෙතන ඉන්න උන් පැරිස් ට හලනවා නෙ. ඒකයි ආවේ. එයා එන වෙලාවට ඇවිත්. එයා යන වෙලාවට යනවා.
    ඇයි අවුල්ද?