මේ දැං මගේ මොනිටරේ ගියා!!
ඔන්න පිච්චුනා. ඔන්න.. ඔන්න ඔන්න... පිච්චුනා.. ඉවරයි. මොනිටරේ පෙන්නෙ නෑ..
උඹේ මොනිටරේ කොහොමත් ගිහිල්ල වග මේකෙ උන් දන්නේ අද ඊයෙක නෙවේනේ බං

මේ දැං මගේ මොනිටරේ ගියා!!
ඔන්න පිච්චුනා. ඔන්න.. ඔන්න ඔන්න... පිච්චුනා.. ඉවරයි. මොනිටරේ පෙන්නෙ නෑ..

ඒ බුවා... අර සින්දුව ඇහුවද?
දන්නේ බුදුන්ගේ අලුත් වර්ශන් එක?
පට්ට නේහ්? චාමරව උවමනා නම් කියපං. මමයි කුමාරයි දෙන්නම අපොයින්මන්ට් දැම්මා උට.
ඇසුවේද කවුරුන් හෝ නුබෙන්
හැඩුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කදුලින් තුරන්වූ ප්‍රේමයක් ...

උඹේ මොනිටරේ කොහොමත් ගිහිල්ල වග මේකෙ උන් දන්නේ අද ඊයෙක නෙවේනේ බං![]()

පෙරාමචං ඩී
ah méti poos !!
ඒ බුවා... අර සින්දුව ඇහුවද?
දන්නේ බුදුන්ගේ අලුත් වර්ශන් එක?
පට්ට නේහ්? චාමරව උවමනා නම් කියපං. මමයි කුමාරයි දෙන්නම අපොයින්මන්ට් දැම්මා උට.
කියපං ඉතිං

උදේම ඇවිත් පට්ට බිසී, දවසම එන්නෑ කියපු එකා ආයෙ කැරකිල මේකටම ඇවිත් මොකද කියල බැලුවේ![]()
ඇසුවේද කවුරුන් හෝ නුබෙන්
හැඩුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කදුලින් තුරන්වූ ප්‍රේමයක් ...

මෙතන ඉන්න උන් පැරිස් ට හලනවා නෙ. ඒකයි ආවේ. එයා එන වෙලාවට ඇවිත්. එයා යන වෙලාවට යනවා.
ඇයි අවුල්ද?

මෙතන ඉන්න උන් පැරිස් ට හලනවා නෙ. ඒකයි ආවේ. එයා එන වෙලාවට ඇවිත්. එයා යන වෙලාවට යනවා.
ඇයි අවුල්ද?