Engine Overhaul karanna keeyak yanawada..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mcnla...car එකක engine overhaul කරන්න සාමාන්‍යයෙන් කීයක් වගේ යනවද ..?
    cylinder liners, pistons , piston rings, crankshaft bearings වගේ හැම එකක්ම අලුතෙන් දන්නා වෙනවද..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    ona nam witharai hama ekakma danne. engine eka galawanna kalin monawada thiyena leda kiyala test karala idapan. example : crank bearing,piston liners or rings
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mcnla...car එකක engine overhaul කරන්න සාමාන්‍යයෙන් කීයක් වගේ යනවද ..?
    cylinder liners, pistons , piston rings, crankshaft bearings වගේ හැම එකක්ම අලුතෙන් දන්නා වෙනවද..
    මරුටියක 35000ක් විතර යයි.. ලැම්බෝර්ගිනියක නම් කෝටි එකහමාරක් වගේ යයි.. අනික්වගේනම් ඔය මිල පරාසේ තමා:lol::lol::lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කාර් එක මොකද්ද ? පෙට්‍රල් එකක්ද ?

    පෙට්‍රල් Doctor Sunny එකක් බන් ...297KM දුවලා තියෙනවා ..දැනට ලෙඩක් එහෙම නෑ ..වතුර එන්නවා සයිලන්සර් එකෙන් ...එත් පොඩ්ඩක් අදිනවා මදි වගේ ...එකයි බැලුවේ...

    .
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පෙට්‍රල් Doctor Sunny එකක් බන් ...297KM දුවලා තියෙනවා ..දැනට ලෙඩක් එහෙම නෑ ..වතුර එන්නවා සයිලන්සර් එකෙන් ...එත් පොඩ්ඩක් අදිනවා මදි වගේ ...එකයි බැලුවේ...

    .

    wathura enawa nam hodaine. adinne naththan injectors and spark plugs check karaganin. thawa ona nam power balance test ekak wage karaganna puluwan. habai godak workshop wala un danne naha oka hariyata karaganna scanner eken.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    wathura enawa nam hodaine. adinne naththan injectors and spark plugs check karaganin. thawa ona nam power balance test ekak wage karaganna puluwan. habai godak workshop wala un danne naha oka hariyata karaganna scanner eken.

    හරියටම දන්න කෙනෙක් නෑ බන..එක තැනක් තියෙනවා එයා තමයි ට්යුන් කරලා දුන්නේ ...මිනිහා ගාවටම ගෙනිහිල්ලා බලනවා මොකද්ද කරන්න පුළුවන් කියලා ....ම හිතුවේ 297 දුවපු නිසා overhaul එකක් කරන කලේ නිසා බැලුවේ...තැන්ක්ස් කස්ටියගේ උපදෙස් වලට ..!!
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    kokatath aran gihin balapan.. owaye kale hatiyata ohoma duwana ekath madai
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    kokatath aran gihin balapan.. owaye kale hatiyata ohoma duwana ekath madai

    එක නම් ඇත්ත මචන් ...ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු දැනට අවු 25 ක් පරණ වාහනයක් ....දෙයියනේ කියලා තාම නම් ලොකු ලෙඩක් දුන්නේ නෑ ..ලංකාව වටේ ගිහිල්ලා තියෙව්න්වා ....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එක නම් ඇත්ත මචන් ...ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු දැනට අවු 25 ක් පරණ වාහනයක් ....දෙයියනේ කියලා තාම නම් ලොකු ලෙඩක් දුන්නේ නෑ ..ලංකාව වටේ ගිහිල්ලා තියෙව්න්වා ....

    ow supiri wahana thama owa.. kokatath full checkup ekak daganna eka hodai
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    petrol engine ekak nisa wadiya yana ekak na,
    mama lagadi diesel ekaka kala 1.25k witara giya genuine baduma danne natuwath (Toyota 2C) :shocked:
    mata hitenne 50 kin witara goda daganna puluwan wei
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    petrol engine ekak nisa wadiya yana ekak na,
    mama lagadi diesel ekaka kala 1.25k witara giya genuine baduma danne natuwath (Toyota 2C) :shocked:
    mata hitenne 50 kin witara goda daganna puluwan wei

    ow supiri wahana thama owa.. kokatath full checkup ekak daganna eka hodai

    ඔව් බන් ....බලමු පොඩ්ඩක් පෙන්නලා ...ගරාජ් එකෙන් කියයිනේ හරියටම මොකද්ද කරන්න ඕනි කියලා ....50-60 වගේ නම් කමක් නෑ ..එත් ලොකු ගානක් යනවා නම් වැඩක් නෑ ...මේක දීලා WINGROAD Y 11 එකක් ගන්නත් අදහසක් තියෙනවා ..බලමු...:):)
     
    Last edited: