☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හොද වෙලාවට එයා අයින් වුනේ.. :dull:

    මේ.. උඹේ එක්ස්පීරියන්ස් තියෙනව නේද අවුරුදු 8 ක් විතර.. ට්‍රයි එකක් දෙමු...
    මෙන්න මේක බලපන් පොඩ්ඩක්..

    www.border.gov.au/trav/work /work/skills
    Server Error in '/' Application.

    The resource cannot be found.

    [FONT=Arial, Helvetica, Geneva, SunSans-Regular, sans-serif] Description: HTTP 404. The resource you are looking for (or one of its dependencies) could have been removed, had its name changed, or is temporarily unavailable. Please review the following URL and make sure that it is spelled correctly.

    Requested URL: /trav/work /work/skills
    [/FONT]
    :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ යනවද සිරාවටම? :nerd:

    අන්තිම තුරුම්පුව ඒක.. ඊට කලින් සෙල්ලන් කරන්න කාඩ් ටිකක් තියෙනවා. ඒ කාඩ් ටික ඇදල හරි ගියෙ නැත්නන් තුරුම්පුරු අදින්න වෙනවා.. :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්තිම තුරුම්පුව ඒක.. ඊට කලින් සෙල්ලන් කරන්න කාඩ් ටිකක් තියෙනවා. ඒ කාඩ් ටික ඇදල හරි ගියෙ නැත්නන් තුරුම්පුරු අදින්න වෙනවා.. :)

    කාර්ඩ් ටික හරි ගියේ නැත්තං කියපං. එහේ ඉන්න මගේ හොඳම යාලුවෝ කීප දෙනෙක්ටම කියන්න වෙනවා උඹ එනවා කියලා. උන්ව ආයේ ලංකාවට ගෙන්නගන්න ඕනේ. :baffled:
    මම ඇඳවත් තියන්නේ නෑ නැගෙනහිරට ඔලුව දාලා උඹ එහේ ගියාට පස්සේ. :baffled:
    මොනා උනත් පවුලගේ පිහිටෙන් ඔස්ට්‍රේලියා යනවා කියන්නේ හරිම කුජිත වැඩක් සහෝ... :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාර්ඩ් ටික හරි ගියේ නැත්තං කියපං. එහේ ඉන්න මගේ හොඳම යාලුවෝ කීප දෙනෙක්ටම කියන්න වෙනවා උඹ එනවා කියලා. උන්ව ආයේ ලංකාවට ගෙන්නගන්න ඕනේ. :baffled:
    මම ඇඳවත් තියන්නේ නෑ නැගෙනහිරට ඔලුව දාලා උඹ එහේ ගියාට පස්සේ. :baffled:
    මොනා උනත් පවුලගේ පිහිටෙන් ඔස්ට්‍රේලියා යනවා කියන්නේ හරිම කුජිත වැඩක් සහෝ... :baffled:

    එහෙ බැරි වුනොත් පැරිස් යනව සහෝ.. රිද්දගන්න එපා :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දුකට හිනා වෙනව දැක්කමයි සහෝ... අපේ වෙඩිමට (පැරිස්+මම) උඹට එන්න කියන්නන් ප්‍රංශෙට... :cool:

    ලොවෙත් වෙන්නේ නෑ සහෝ ඒක.. :baffled:
    ලොවෙත් වෙන්නේ නෑ..:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කට ඇදකරගන්න එපා සහෝ... තිත්ත ඇත්ත කීවේ. උඹට සැකද මම කොහොමද දන්නේ කියලා. මට පැරිස්ගේ තාත්තා තමා කීවේ.. :baffled:

    :baffled::baffled: පැරිස නැති නිසා රිප්ලයි නොකර ඉන්නන්...:no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled::baffled: පැරිස නැති නිසා රිප්ලයි නොකර ඉන්නන්...:no:

    රිදිලා.. :lol:
    අංකල් තමා කීවේ වෙඩිම ප්‍රංශේ ගන්නේ නෑ.ලංකාවේ තමා ගන්නේ කියලා. ඉතිං උඹටයි පැරිස්ටයි කවමදාකවත් මට ප්‍රංශෙට ආරාධනා කරලා වෙඩිම ගන්න වෙන්නේ නෑ..
    අම්බානක කුරුවල් වෙලා සමයම් කියවාවි සෑහෙන වෙලාවක් යනකන්... :lol::lol::lol:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    රිදිලා.. :lol:
    අංකල් තමා කීවේ වෙඩිම ප්‍රංශේ ගන්නේ නෑ.ලංකාවේ තමා ගන්නේ කියලා. ඉතිං උඹටයි පැරිස්ටයි කවමදාකවත් මට ප්‍රංශෙට ආරාධනා කරලා වෙඩිම ගන්න වෙන්නේ නෑ..
    අම්බානක කුරුවල් වෙලා සමයම් කියවාවි සෑහෙන වෙලාවක් යනකන්... :lol::lol::lol:

    :lol: ow ow mage pudima Kingsbury eke lu :rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දුකට හිනා වෙනව දැක්කමයි සහෝ... අපේ වෙඩිමට (පැරිස්+මම) උඹට එන්න කියන්නන් ප්‍රංශෙට... :cool:

    ghee thosa hadana ekekuth ekkan yaman :)