Triangle (2009) නොගැලපීම

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේකතාව ගොඩක් දෙනෙක් බලලා ඇති. ඒත් මමනන් බැලුවේ අද. කතාව අමුතුම විදිහට ගෙතිලා තියනවා, ජීවිතය රව්මක් වගේ ජීවිතයේ සිදුවන හැම සිදුවීමක්ම එකකට එකක් සම්බන්දයි කියන එක අඟවන්න. මුලින්ම මම කතාව ඉවර වෙනකන් බැලුවා ඒත් එක තැනක පොඩි කොස්සක් තියනව වගේ තේරුනා...

    මුලින්ම රංග ශාලාවේ මේ දෙන්නම මැරෙනවා. එ්ත් රංග ශාලාවේ මීනි ගොඩ ගැහෙන් නෑ.

    1e70qa.jpg

    ඒත් මෙතනදිත් මේ දෙන්නව මරනවා අපහු සැරයක්. ඒත් මෙතන මිනී ගොඩ ගැහෙනවා...

    2060snc.jpg

    e8ooeg.jpg

    මේකෙදි කතාවේ තේමාව අනුව යන්න ඔනි එකම සිද්දියක්. ඒත් නැව ඇතුලේ සිද්දි දෙකක් යනවා එක පාර.

    එක හෙන අවුල්....
     
    • Like
    Reactions: shenic

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අයියෝ.. ඕක ගැන හිතලා හිතලම එපා වෙලා. අතෑරියා වැඩේ..

    ඇයි අන්තිමට අර බන් කාර් එක හැප්පෙන සීන් එක. ඊට කලින් කුරුල්ලෙක් කාර්
    එකේ හැප්පෙන එක.. ඔය සිද්දි එකිනෙකට එකක් සම්බන්දයි. එකක් වුනොත්
    අනික වෙන්නේ.

    තව එකක්. අර බෝට්ටුවේ උන් එනකොට නැවේ කව්ද ඉන්නවා දකිනවනේ. ඒ
    ඉන්නේ කෙල්ලනේ. ඒ කෙල්ල ඒ නැවේ අයිනේ ඉන්නවා ඒ කෙල්ලම දකිනවනේ
    ඊට උඩ පිටිපස්සේ ඉදන් . ඉතින් ඒ සීන් එක තවත් කෙනෙක් දකින්න ඕනිනේ.
    මිනී ගැන අනුව. තේරුනේ නැහැනේ.. මටත් තේරුනේ නැහැ.. ඒ ඕනි නැහැ බන්

    Tiangle (2009), Shutter island (2010) , Predestination (2014)
    මේවා බැලුවට කමක් නැහැ.. හිතන්න ගියොත් පිස්සු හැදෙනවා බන්.. :baffled::baffled:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අයියෝ.. ඕක ගැන හිතලා හිතලම එපා වෙලා. අතෑරියා වැඩේ..

    ඇයි අන්තිමට අර බන් කාර් එක හැප්පෙන සීන් එක. ඊට කලින් කුරුල්ලෙක් කාර්
    එකේ හැප්පෙන එක.. ඔය සිද්දි එකිනෙකට එකක් සම්බන්දයි. එකක් වුනොත්
    අනික වෙන්නේ.

    තව එකක්. අර බෝට්ටුවේ උන් එනකොට නැවේ කව්ද ඉන්නවා දකිනවනේ. ඒ
    ඉන්නේ කෙල්ලනේ. ඒ කෙල්ල ඒ නැවේ අයිනේ ඉන්නවා ඒ කෙල්ලම දකිනවනේ
    ඊට උඩ පිටිපස්සේ ඉදන් . ඉතින් ඒ සීන් එක තවත් කෙනෙක් දකින්න ඕනිනේ.
    මිනී ගැන අනුව. තේරුනේ නැහැනේ.. මටත් තේරුනේ නැහැ.. ඒ ඕනි නැහැ බන්

    Tiangle (2009), Shutter island (2010) , Predestination (2014)
    මේවා බැලුවට කමක් නැහැ.. හිතන්න ගියොත් පිස්සු හැදෙනවා බන්.. :baffled::baffled:

    ඔව් බන් හිතන්න ගියහම එපා වෙනවා තමා. අර අන්තිමට හම්බ වෙන ටැක්සි ඩ්‍රයිව උ නැවට කිසිම සම්බන්දයක් නැති එකෙක් උ කතාව ඇඩ් වෙන්නේ පැත්තෙන්. ඒත් මන් හිතන්නේ මේක කතාවේ නොගැලපෙන තැනක් බන් ඔය මිනි සීන් එක. ඔය 3ම බැලුවා බන් පිස්සු හැදෙනවා.Predestination (2014) තමා සිරා කිකිලිද බිත්තරේද මුලින්ම අවේ වගේ සීන් එකක් නේ අන්තිමට වෙන්නේ.. :shocked:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,369
    113
    Bandarawela
    oya kellata pawak padisandeemalune pennanne.ara taxi driver thamai GOD.karumeka mahatha kiyanne kella lamaya dakinna aasa nisa aai aai makule dale patalenawa.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    oya kellata pawak padisandeemalune pennanne.ara taxi driver thamai GOD.karumeka mahatha kiyanne kella lamaya dakinna aasa nisa aai aai makule dale patalenawa.

    ආ...... එක නිසා වෙන්නැති ටැක්සි ඩ්‍රයිව අහන්නේ අන්තිමට කොතන්ටද යන්න ඔනී කියලා. මෙකි කියන්නේ හබර් එකට යන්න ඔනී කියලනේ. ඒ කියන්නෙ මේකි විහින් පැටලෙනවා තමා... පුදුම වැඩේ කියන්නේ ඩ්‍රයිවත් එක්ක එන ටිකට මේකිට නින්ද ගිහින් ඔක්කොම අමතක වෙලා යනවනේ...:shocked:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපෝ මහා විකාරයක් බන් :oo:
    බලල ඉවර වුනාම පොල්ලෙන් ගැහුවා වගේ :dull:
    සතියක් දෙකක් එක දිගට කල්පනා කළා කොහොමද වුනේ කියල :frown:
    ඕක Predestination ,Shutter Island,Time lapse මහා පිස්සු විකාරයක් :D
    ඔකේ අන්තිමට අර ගැනිත් මැරෙනවා වගේ මතකයි Accident එකකින් :nerd:
    හැබැයි ඉතින් පට්ටම Interesting නේ:cool: