=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
සොහොන;19673966 said:
එහෙනම් මේ රටවලට එනවා ඈති මෙහෙත් මුන් ලංකාවේ තේ විකුනනවා :cool:

හෙට නිවාඩු දවසේ මොනවාද plan :shocked:
:yes:
ගෙදරටම වෙලා ඉන්න තමා ප්ලෑන් කරන් ඉන්නේ.. :P
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    podi ගේම් තේරෙන්නේ නැ බන් :eek: Dying Light Ultimate Edition මේක ගහන්නේ දැන්

    Download-Dying-Light-Ultimate-Edition-Torrent-PC-2015-1.jpg
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19674089 said:
    ෆිල්ම්ස් ගොඩක් ආවා මේ සතියේ අරගෙන බලන්න හොද ඒවා ටිකක්
    බලපු නැති ෆිල්ම්ස් සෙට් එකකුත් තියෙනවා බන් බලන්න..දෙක තුනක්වත් බලලා ඉවර කරන්න ඕනේ.. :yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බලපු නැති ෆිල්ම්ස් සෙට් එකකුත් තියෙනවා බන් බලන්න..දෙක තුනක්වත් බලලා ඉවර කරන්න ඕනේ.. :yes:

    http://30nama8.com/

    film බානවා නම් මෙන්න සයිට් එක ad කිසිම දෙයක් නැ වන්ෂොට් බඩු එනවා එලියට :yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තෑන්ක්ස් මචෝ.. :)
    11.gif

    මාර සින් බන් යන්නේ අර ඔපෙරා සින්දුවක් කියපු නෝනාගේ පලු අරිනවා කජු කිරි කොල්ලෝ ටික මිස් ගෙනෙක් කියලා කිසිම ගොරවයක් නැ :sorry:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19674325 said:
    මාර සින් බන් යන්නේ අර ඔපෙරා සින්දුවක් කියපු නෝනාගේ පලු අරිනවා කජු කිරි කොල්ලෝ ටික මිස් ගෙනෙක් කියලා කිසිම ගොරවයක් නැ :sorry:
    නිදහස් දවසේ ගිය ඔපෙරා සීන් එකද?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නිදහස් දවසේ ගිය ඔපෙරා සීන් එකද?

    අනේ මන්දා බන් මාත් ඇතුළුව එකෙකුට පුළුවන් ද බන් සබාවකට ගිහින් ඕක කියන්න මාගේ නම් උගුර පුපුරයි එත් පියවි සිහියෙනුත් බැරුව යයි බාගයක් විතර ගසන්නත් වෙයි :lol: අනේ මන්දා මේ බයින සින් බලලම තිත්ත වෙලා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ♥-Aurora-♥;19674528 said:
    mokadda meke wenne.. kanattak da? kammali kamata awe ithin :)

    විශේෂයක් නැ හැබැයි රැට විතරයි කස්ටිය එන්නේ දවල්ට මොකක්වත් වෙන්නේ නැ :lol: